-What are you Downloading now- Part II

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    torrent, Seeding, VPN

    ඒ අඩුවෙන්නෙ ප්‍රයිවර්ට් ට්‍රැකර්ස් වලිං බාද්දි බං.. පුබ්ලික් ඒවට සීඩ් නොකලට අවුලක් වෙන්නෙ නෑ..
    සීඩ්ස් අඩුම එකක්නං තමා මම සීඩ් කරන්නෙ :yes: :යෙස්:
    මගෙ කොමේ මොනාද බං අවධානමේ වැටෙන්න තියෙන්නෙ :lol: :lol:

    මොනවද බං private trackers කියන්නේ?
    මං හිතුවේ උඹ ලංකාවේ නෙමෙයි ඉන්නේ කියල. :yes:

    mokakda vban oya vpn eka ape office eketh thiyenawa eth mona magulakda kiyala danne nae ban

    VPN එකක් use කලාම ඔක්කොම internet traffic එක හරහා තමයි යන්නේ, encrypted විදිහට. ඒවගේම අපේ ඇත්ත IP address එක පිටතට පේන්නේ නැහැ. VPN එකෙන් දෙන එක තමයි පේන්නේ.

    it makes u more productive if u are a nigger :baffled:

    දන්නැති දෙයක් ඇහුවම, තමන් දන්නවනම්, පුළුවන්කමක් තියෙනවනම් පොඩ්ඩක් කියල දීපන් බං.:yes:

    uba lankawe neweda inne ?

    මං ලංකාවේ තමයි බං. මන් හිතුවේ markhaloce ලංකාවේ නෙමෙයි කියල.

    vpn mona reddakatada ban

    torrent seen thiyenawa europe wala nan auzy asia walata naha

    Australia, Singapore වලට case තියෙනවා. මේවා කියවල බලන්න.

    http://www.theaustralian.com.au/bus...294508657?nk=d6409b704775f7ce8056a99ab31d449a

    http://www.smh.com.au/digital-life/...game-of-thrones-episodes-20150413-1mjogc.html
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොනවද බං private trackers කියන්නේ?
    මං හිතුවේ උඹ ලංකාවේ නෙමෙයි ඉන්නේ කියල. :yes:

    දන්නැති දෙයක් ඇහුවම, තමන් දන්නවනම්, පුළුවන්කමක් තියෙනවනම් පොඩ්ඩක් කියල දීපන් බං.:yes:

    මං ලංකාවේ තමයි බං. මන් හිතුවේ markhaloce ලංකාවේ නෙමෙයි කියල.

    ඇයි බං මං ලඞ්කාවෙ නෙමේ කියල හිතන්න කිසිම හේතුවක් නෑනෙ :shocked: :shocked:

    දන්නවනං කියා දෙනව සිඞ්හලයෝ :yes: :yes:
    මාත් හරියට දන්නෙ නැති නිසයි එකක් හදල කිව්වෙ :D :D :D
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    ඇයි බං මං ලඞ්කාවෙ නෙමේ කියල හිතන්න කිසිම හේතුවක් නෑනෙ :shocked: :shocked:

    මං හිතන්නේ මට නිකං වැරදි idea එකක් එන්න ඇති මේ thread download කරන තරම් දැකල. :lol: මං තවම මෙච්චර download කරන ලෙවල් එකට ඇවිත් නැති නිසා වෙන්න ඇති.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං හිතන්නේ මට නිකං වැරදි idea එකක් එන්න ඇති මේ thread download කරන තරම් දැකල. :lol: මං තවම මෙච්චර download කරන ලෙවල් එකට ඇවිත් නැති නිසා වෙන්න ඇති.

    :D :D :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොනවද බං private trackers කියන්නේ?
    මං හිතුවේ උඹ ලංකාවේ නෙමෙයි ඉන්නේ කියල. :yes:

    VPN එකක් use කලාම ඔක්කොම internet traffic එක හරහා තමයි යන්නේ, encrypted විදිහට. ඒවගේම අපේ ඇත්ත IP address එක පිටතට පේන්නේ නැහැ. VPN එකෙන් දෙන එක තමයි පේන්නේ.

    දන්නැති දෙයක් ඇහුවම, තමන් දන්නවනම්, පුළුවන්කමක් තියෙනවනම් පොඩ්ඩක් කියල දීපන් බං.:yes:

    මං ලංකාවේ තමයි බං. මන් හිතුවේ markhaloce ලංකාවේ නෙමෙයි කියල.

    Australia, Singapore වලට case තියෙනවා. මේවා කියවල බලන්න.

    http://www.theaustralian.com.au/bus...294508657?nk=d6409b704775f7ce8056a99ab31d449a

    http://www.smh.com.au/digital-life/...game-of-thrones-episodes-20150413-1mjogc.html
    :):)EKATHAMA THAMA APE THAMA WADA HAMA SITE EKAKMA
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Untitled.png