අප්පා බෙස් ලයින් ඒකෙදි 55 තමා break තියෙන්නේ ඩබල් පැඩල් කාර් 2ම පරන එවානේ break ෂුවර් නැනේහයිවේ එක තියෙන නිසා හොදා.. නෝමල් පාරේ කොහෙ යන්නද බං මෙහෙම![]()
ත්රීවිල් එකක් වත් දැම්මොත් බලන් නැතුව ඌත් ඉවරයි අපිත් ඉවරයි

අප්පා බෙස් ලයින් ඒකෙදි 55 තමා break තියෙන්නේ ඩබල් පැඩල් කාර් 2ම පරන එවානේ break ෂුවර් නැනේහයිවේ එක තියෙන නිසා හොදා.. නෝමල් පාරේ කොහෙ යන්නද බං මෙහෙම![]()
ත්රීවිල් එකක් වත් දැම්මොත් බලන් නැතුව ඌත් ඉවරයි අපිත් ඉවරයි

අප්පා බෙස් ලයින් ඒකෙදි 55 තමා break තියෙන්නේ ඩබල් පැඩල් කාර් 2ම පරන එවානේ break ෂුවර් නැනේ![]()
ඇයි බොල ඕවා සේව් බ්රේක් එහෙම තියෙනවා නේ..යන්න ඒපා හිතේ බයෙන් නම් අනිවා මොකක් හරි වෙනවා ෂුවර් එකක් හිතට අාවොත් ගියාට කමක් නැ
කොච්චර යන්න පුලුවන් උනත් මගේ හිතට ආවොත් පාගන්න එපා කියලා මම යන්නේ නැ එක නිසා බය නැ

ඹව් ඹයාලාගේ කාර් ඒක කොච්චර හොදයිදඇයි බොල ඕවා සේව් බ්රේක් එහෙම තියෙනවා නේ..
අපේ එකේ කලින් එකා බ්රේක් හදලා.. ඉස්සරහා ඩිස් දෙකත් එක්කම තියලා රීකන්ඩිශන්..
පස්සත් ඩයල් දෙකක් දාලා...
තිලකේ මාමා ඇවිත් බටයක් හැදුවා මතකද ?
එදායිං පස්සේ පැඩල් එක තව උඩ
අම්මො ඉස්සර ඒක හොදයි මචන් දැන් අර තියෙන්නේ 800 කියලා ගිනිපෙට්ටියක් වගේ එකක් අන්න ඒක මම අද උදේ පාරේ යනකොට 40ට විතර ඇත් ඒක පාරට කැපුවා මැන් වලක් බෙරන්න ටිකක් සැරට කැපුනා කාර් එක රොද 2ක් යාන්තමට උඩ යන්න වගේ ගියා මගේ ඇගම සිතල වෙලා ගියාඔව් ඒකනම් ඇත්ත.
ඉස්සර මරුටියේ මම 100 ට ගිහින් තියනවා. ඒක බස බස ගාලා පැද්දෙනවා![]()


මරුටියේ 100 තමා උපරිම නේහ්..ඔව් ඒකනම් ඇත්ත.
ඉස්සර මරුටියේ මම 100 ට ගිහින් තියනවා. ඒක බස බස ගාලා පැද්දෙනවා![]()

දන්නෑ..ඹව් ඹයාලාගේ කාර් ඒක කොච්චර හොදයිද
අර ඉල්ලපු මැන් මොකො කිව්වේ
මේකේ වර්ගේ මොකක්ද![]()
![]()
![]()
![]()
හෙමිං පාඩුවේ ගියා කියලා වැඩකුත් නෑ බං ඉතිං.. බලපං පිටිපස්සෙං ආපු බස් කාරයා ඇනලානේ මේ![]()
ටික ටික උඩට යමු ගානකට ආවොත් දිලා දාන්න ඒක තමා හොදදන්නෑ..
හදපු එකේ තව ටිකක් දුවලා දෙයි
ආයේ නං මැස්ඩා ෆැමිලියා වගේ එක්ක තමා ගන්නේ
ඒක තමා පරහාටික ටික උඩට යමු ගානකට ආවොත් දිලා දාන්න ඒක තමා හොද
එත් ඉතින් දෙන්න හිතෙන්නේ නැ දැන් නියමෙට තියෙනවානේ මමත් පැද්දානේ දැන් වාහනේ ගොඩාක් හොදයි

toyota crown 1999මේකේ වර්ගේ මොකක්ද
එකටත් මෙතුමා කලින්ම විස්තර දාලා යන කට්ටිය ඇහුවා උබ දකින්න නැතුව ඇතිAdo aye next year da meka thiyenne
Dannawanm kalin balanna yanawa
Maxxa tfs![]()


toyota crown 1999
ගොඩාක් දාවන තත්වේ hiace එකට සාමානයි
එළ කාර් එකක් නෙහ්.. අච්චර යකඩ ගොඩක් කෙලලත් ගිය උං බේරිලා
සරණි පවු බං බල බල හිටපංකො.. අපි දාන ඒවා බලන්න එපාAdo aye next year da meka thiyenne
Dannawanm kalin balanna yanawa
Maxxa tfs![]()


මේ කාර් ඒක 2ට නැවෙන්න වැදිලත් මේ විදුරුව තියෙන හැටිඑළ කාර් එකක් නෙහ්.. අච්චර යකඩ ගොඩක් කෙලලත් ගිය උං බේරිලා
![]()
Dakke na machan.aparadeඑකටත් මෙතුමා කලින්ම විස්තර දාලා යන කට්ටිය ඇහුවා උබ දකින්න නැතුව ඇති![]()


Ehema miss wenneth na ban thread.ane mnda ube eka dakke na.uba mata invisible thread ekak dalaසරණි පවු බං බල බල හිටපංකො.. අපි දාන ඒවා බලන්න එපා![]()
තෝ නං![]()


දාලා කරාබුDakke na machan.aparade
Ehema miss wenneth na ban thread.ane mnda ube eka dakke na.uba mata invisible thread ekak dala
Tharani පවු බං![]()

