Ceylon Motor Show 2015

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හයිවේ එක තියෙන නිසා හොදා.. නෝමල් පාරේ කොහෙ යන්නද බං මෙහෙම :rofl:
    ත්‍රීවිල් එකක් වත් දැම්මොත් බලන් නැතුව ඌත් ඉවරයි අපිත් ඉවරයි
    අප්පා බෙස් ලයින් ඒකෙදි 55 තමා break තියෙන්නේ ඩබල් පැඩල් කාර් 2ම පරන එවානේ break ෂුවර් නැනේ :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පා බෙස් ලයින් ඒකෙදි 55 තමා break තියෙන්නේ ඩබල් පැඩල් කාර් 2ම පරන එවානේ break ෂුවර් නැනේ :no:
    :rolleyes: ඇයි බොල ඕවා සේව් බ්‍රේක් එහෙම තියෙනවා නේ..
    අපේ එකේ කලින් එකා බ්‍රේක් හදලා.. ඉස්සරහා ඩිස් දෙකත් එක්කම තියලා රීකන්ඩිශන්..
    පස්සත් ඩයල් දෙකක් දාලා...
    තිලකේ මාමා ඇවිත් බටයක් හැදුවා මතකද ?
    එදායිං පස්සේ පැඩල් එක තව උඩ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යන්න ඒපා හිතේ බයෙන් නම් අනිවා මොකක් හරි වෙනවා ෂුවර් එකක් හිතට අ‍ාවොත් ගියාට කමක් නැ
    කොච්චර යන්න පුලුවන් උනත් මගේ හිතට ආවොත් පාගන්න එපා කියලා මම යන්නේ නැ එක නිසා බය නැ

    ඔව් ඒකනම් ඇත්ත.
    ඉස්සර මරුටියේ මම 100 ට ගිහින් තියනවා. ඒක බස බස ගාලා පැද්දෙනවා :baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :rolleyes: ඇයි බොල ඕවා සේව් බ්‍රේක් එහෙම තියෙනවා නේ..
    අපේ එකේ කලින් එකා බ්‍රේක් හදලා.. ඉස්සරහා ඩිස් දෙකත් එක්කම තියලා රීකන්ඩිශන්..
    පස්සත් ඩයල් දෙකක් දාලා...
    තිලකේ මාමා ඇවිත් බටයක් හැදුවා මතකද ?
    එදායිං පස්සේ පැඩල් එක තව උඩ
    ඹව් ඹයාලාගේ කාර් ඒක කොච්චර හොදයිද
    අර ඉල්ලපු මැන් මොකො කිව්වේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් ඒකනම් ඇත්ත.
    ඉස්සර මරුටියේ මම 100 ට ගිහින් තියනවා. ඒක බස බස ගාලා පැද්දෙනවා :baffled:
    අම්මො ඉස්සර ඒක හොදයි මචන් දැන් අර තියෙන්නේ 800 කියලා ගිනිපෙට්ටියක් වගේ එකක් අන්න ඒක මම අද උදේ පාරේ යනකොට 40ට විතර ඇත් ඒක පාරට කැපුවා මැන් වලක් බෙරන්න ටිකක් සැරට කැපුනා කාර් එක රොද 2ක් යාන්තමට උඩ යන්න වගේ ගියා මගේ ඇගම සිතල වෙලා ගියා
    මම නම් හිතාගත්තා එකාර් එකක ගමනක් නම් යන්නැ කියලා :no::no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඒකනම් ඇත්ත.
    ඉස්සර මරුටියේ මම 100 ට ගිහින් තියනවා. ඒක බස බස ගාලා පැද්දෙනවා :baffled:
    මරුටියේ 100 තමා උපරිම නේහ්..
    ඊට වඩා ගියොත් නං අනේ මන්දා වෙයි :dull:

    හොදම දේ තමා ඉතිං වාහනේ ගැන දැ‍නගෙන පාගන එක..
    යන්න පුලුවං වේගේ මොකක්ද කියලා ටිකක් වෙලා එලවද්දි තේරෙන්න එපැයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඹව් ඹයාලාගේ කාර් ඒක කොච්චර හොදයිද
    අර ඉල්ලපු මැන් මොකො කිව්වේ
    දන්නෑ..
    හදපු එකේ තව ටිකක් දුවලා දෙයි
    ආයේ නං මැස්ඩා ෆැමිලියා වගේ එක්ක තමා ගන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11261723_825305314222138_836524391998070081_n.jpg


    11054315_825305304222139_8972805381443944720_n.jpg

    11205156_825305334222136_5822350706209542138_n.jpg

    11205099_825305327555470_5875024592346308660_n.jpg


    හෙමිං පාඩුවේ ගියා කියලා වැඩකුත් නෑ බං ඉතිං.. බලපං පිටිපස්සෙං ආපු බස් කාරයා ඇනලානේ මේ :oo:
    මේකේ වර්ගේ මොකක්ද
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්නෑ..
    හදපු එකේ තව ටිකක් දුවලා දෙයි
    ආයේ නං මැස්ඩා ෆැමිලියා වගේ එක්ක තමා ගන්නේ
    ටික ටික උඩට යමු ගානකට ආවොත් දිලා දාන්න ඒක තමා හොද
    එත් ඉතින් දෙන්න හිතෙන්නේ නැ දැන් නියමෙට තියෙනවානේ මමත් පැද්දානේ දැන් වාහනේ ගොඩාක් හොදයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටික ටික උඩට යමු ගානකට ආවොත් දිලා දාන්න ඒක තමා හොද
    එත් ඉතින් දෙන්න හිතෙන්නේ නැ දැන් නියමෙට තියෙනවානේ මමත් පැද්දානේ දැන් වාහනේ ගොඩාක් හොදයි
    ඒක තමා පරහා :(
    දැං ගල් වෙන්න ඒසී එකත් වැඩ.. වියදං කරපුවා මතක් වෙද්දි දෙන්න හිතෙන්නෑ නෙහ්..
    අන්දන්නෙ නැතුව හරියටම හැදුවෙ දුවන්න කියලා .. ඒ උනාට මේවා පරණයි නෙ.. බලන්න ඕනේ ඉතිං.. අරූ ආයේ එයි.. එහෙම උනොත් දෙනවා
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එකටත් මෙතුමා කලින්ම විස්තර දාලා යන කට්ටිය ඇහුවා උබ දකින්න නැතුව ඇති:(:(
    Dakke na machan.aparade :(:(

    සරණි පවු බං බල බල හිටපංකො.. අපි දාන ඒවා බලන්න එපා
    2.gif

    තෝ නං :angry::angry:
    Ehema miss wenneth na ban thread.ane mnda ube eka dakke na.uba mata invisible thread ekak dala :(
    Tharani පවු බං :(