Volty 250 or honds fz-s 2014

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    machan bike ekak ganna yanne mata me 2ken kokada ganne kiyala hitha ganna ba. help ekak denwada

    Volty 250 or Fz-s 2015
    13.gif
    13.gif
    13.gif
    13.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙක ගොඩක් වෙනස් බයික් දෙකක්.. ඔයාගෙ කැමැත්ත අනුව තමා තීරණය කරන්න වෙන්නේ..:yes:

    අලුතින් එන FZ එකේ කොලිටිය පරන එකටත් වඩා අවුල්ද මංද. ලොකු වරදක් නම් නෑ හරියට බයික් එකේ තත්වෙ දැනගෙන පාවිච්චි කරනවනම්.

    වෝල්ටියත් හොඳ බයික් එකක්. FZ එකට වඩා නම් ගොඩක් හොඳයි කල් පැවැත්ම බිල්ඩ් කොලිටිය අතින්. දෙන කාලෙක පාඩු නැතුව දෙන්න පුලුවන්.ස්ටයිල් එකට කැමති නම් ගන්න හොයල බලල. කියන්න තරම් අවුල් නෑ. :)
     
    Last edited:

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අර කිව්වත් වගේ මචන් උබට classic look එක අව්ලක් නැත්තම් හදපු රට තෝරාගන්න විතරයි තියෙන්නේ :)
    මම නම් වොල්ට්ය තමයි බන් අනුමත කරන්නේ.​
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Volty Thama ithin. me mage bande..Sticker model eka ganin. badge model kiyala badge eka witharai wenasa. loku ganak denna epa eka nisa.

    LIESsvlh.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    don't take volty :no::no::no::no::no::no::no::no:
    volty engine trouble wadi leda denawa

    FZ ok but take japan bike safe is good

    නෑ මචෝ ඒක නම් බොරු කතාවක්.:)

    හෙඩ් එක සද්ද වෙනවා කාලයක් දුවනකොට.:yes: හරියට වෙලාවට ඔයිල් මාරු කරලා ගානට මේන්ටේන් කරනවනම් ඕක වෙන්නෙ නෑ සෑහෙන කාලෙකට. ලක්ෂෙටවත් කිට්ටු වුනාම තමා වෙන්නේ..:yes:

    ඔය එන්ජිම ගෙවෙනකොට FZ එන්ජිමක කෑලිත් ඉතුරුවෙන්නෙ නෑ..:no:
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    thanks machanla so man ehenam volty eka gannwa thama register karalawath na kiyala thama kiwenam ehenam goda thanks u all