bump
ela ela machan![]()
nice work
All the best!!!
patta..
බන්චි පුතා;18324589 said:ado maru maru ube contact no eka pm karahanko
එල. හොඳ වැඩක්. සුබ පැතුම්
තැන්ක්ස් මචන්ලා..... 0727458888 - නිපුන්
එල මචං... බිස්නස් එක හොඳට කරගෙන යන්න...
ප්‍රේමරත්න මාවත කියන්නේ අපේ ගෙදර ඉඳන් පයින් යන දුරනේ...
වයිෆ්ගේ ගෙදර අය සැටි එකක් අරගෙන ඒකේ ඉරි මදේද මොකද්ද කීපයක් තියෙනවලු... ඩිපෝ තේක්ක වලින් හදලා තියෙන්නේ.. අපරාදේ උඹට කියලා වැඩේ කරගත්තා නම් එහෙම වෙන්නේ නෑ...![]()
සමාන්යෙන් ලී වල ඉරිමදේ තියෙනවා..
ඉරිමදේ සුද්ද කරලා ගම් දාලනම් මුකුත් වෙන්නේ නෑ.. ඔයා මොරටුවේ කොහෙද?
පට්ට මචෝ... බඩ්ඩක් දෙකක් හදවගන්න තියෙනවා... ඉක්මනට එන්නං....![]()
එල එල එන්න
![]()
මේ සෙට් එක කීයක් වෙයිද ?
මේක මචන් තේක්ක නම්බර් 1 සැටියක්.. 65000



