Mobile Photography Club

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    පොඩි ඒවා ලොකු කරලා ගන්නේ නම් මැක්රෝ ලෙන්ස් එකෙන් (ගොඩක් ඒවායේ වයිඩ් ඇන්ගල් & මැක්‍රෝ එකටමයි එන්නේ බං 2 ඉන් 1 , මගේ ලගත් තියෙනවා )

    ela mchan.uba gawa tiyana lens eke pic ekak dapanko puluwannam
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Original Image

    20150512_124025.jpg

    Edited...

    IMG_20150512_124459.jpg

    IMG_20150512_124627.jpg

    IMG_20150512_124655.jpg

    My Rotwiller :D:D

    IMG_20150512_125105.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ela mchan.uba gawa tiyana lens eke pic ekak dapanko puluwannam

    ඔය ලෙන්ස් වගයක ෆොටෝ එකක් තිබුනේ අන්න ඒකක්ම තමයි ..Aliexpress එකෙන් ගත්තේ , ඩොලර් 5 වගේ වෙන්න ඇති මතක හැටියට , හැබැයි කියන්න තරම් ලොකු වෙනසක් නැහැ මටනම් ඒක දාලා ෆොටෝ ගත්තත්(macro)
    .. ෆිෂ් අයි ලෙන්ස් එකෙන්නම් ගතියක් තියෙනවා,ඒකනිසා ටිකක් වැඩි ගානකට හරි හොද එකක්ම ගන්න..
     
    Jul 5, 2009
    817
    249
    0
    At home

    ලොකු වෙනසක් තියෙනවා මචෝ ... මේ වගේ normal camera වලින් බෑ :yes::yes::yes:

    11081278_10206196759588016_1542174504659349311_n.jpg

    My Eye :oo::oo::oo:

    11075167_10206184379838530_2738141449376640890_n.jpg
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    ඔය ලෙන්ස් වගයක ෆොටෝ එකක් තිබුනේ අන්න ඒකක්ම තමයි ..Aliexpress එකෙන් ගත්තේ , ඩොලර් 5 වගේ වෙන්න ඇති මතක හැටියට , හැබැයි කියන්න තරම් ලොකු වෙනසක් නැහැ මටනම් ඒක දාලා ෆොටෝ ගත්තත්(macro)
    .. ෆිෂ් අයි ලෙන්ස් එකෙන්නම් ගතියක් තියෙනවා,ඒකනිසා ටිකක් වැඩි ගානකට හරි හොද එකක්ම ගන්න..

    ela mchan
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Mewa aran thiyenne mage mobile eken thamai machan. Galaxy S3 i9300 + Macro lense ;););)

    එතකොට නොර්මල් කැමරා එකකින් බැහැයි කිව්වේ ...s3 කියන්නේ නොර්මල් කැමරා ෆෝන් එකක් නෙවෙයිද ?, එහෙම කිව්ව නිසා මම හිතුවේ ඔයා ඔය දාලා තියෙන මැක්රෝ ෆොටෝස් DSLR එකක මැක්රෝ ලෙන්ස් දාලා අරගෙන සවුත්තු වෙච්ච එකක්හෝ ආදුනිකයෙක් DSLR එකකින් ගත්ත මැක්රෝ කියලයි , නොයිසී ගතිය වැඩි නිසා ..

    මේකයි මම මුලින්ම කිව්වේ , මොබයිල් කැමරා වලටත් හොද මැක්‍රෝ ලෙන්ස් එනවා ඒවා ටිකක් මිල අධිකයි එහෙම එකකින් යන්තමින් ෂේප් වෙන්න පුළුවන් මැක්‍රෝ එකක් ගන්න පුළුවන් ..අඩු මිලටත් තියෙනවා මැක්රෝ ලෙන්ස් ඒවායින් ගන්න ඒවායේ වැඩි වෙනසක් වෙන්නේ
    නැහැ කියන එකයි ,
     
    Hari hari ban bota mala paninawane :rofl::rofl::rofl: :P:P:P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Hari hari ban bota mala paninawane :rofl::rofl::rofl: :P:P:P

    මල පැන්න නෙමේ බං ඇත්ත කිව්වේ මම , එක්කෝ මම කිව්ව එකක් උබට හරියට තේරුනේ නැහැ නැත්නම් උබ අදහස් කරපු එක මට හරියට තේරුනේ නැහැ වගේ එකක් උනේ :D
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    මල පැන්න නෙමේ බං ඇත්ත කිව්වේ මම , එක්කෝ මම කිව්ව එකක් උබට හරියට තේරුනේ නැහැ නැත්නම් උබ අදහස් කරපු එක මට හරියට තේරුනේ නැහැ වගේ එකක් උනේ :D

    Awulak na ela :D :rofl::rofl::rofl::rofl:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Region1.png

    Region2.png

    Region4.png

    ගන්නවානම් මේ වගේ එකක් ගන්න 2500 /3000 වගේ වෙනවා (මේක නම් මගේ නෙමේ )
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔන්න මාත් හා හා පුරා කියලා මේ නුලට Set උනා එහෙනම් :love: හැමදාම බල බල හිටියා ඔන්න අද තමයි Set වෙන්නේ :rofl: Photography ගැනනම් වැඩිය දන්නේ නැ :no: එත් ඉගෙන ගන්න ආසයි :yes:

    13.jpg

    14.jpg

    15.jpg

    [-Not Edited]