Mobile Photography Club

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    SAMSUNG GALAXY S4

    20140904_072319-2_zpsi6y3mj5i.jpg

    great machan.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    6zeilF9.jpg

    Xperia Sp (Last year :D)
    ගිණි දැල්ල නම් නියමයි මචන් නියමෙට වැදිලා තියෙනා මචන් තව පොටො තියෙනවානම් දාපන් බලන්න මටත් තියෙන්‍ේන SP එකක්නේ ;)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :lol::lol::lol::lol:පට්ටයි!

    ගිණි දැල්ල නම් නියමයි මචන් නියමෙට වැදිලා තියෙනා මචන් තව පොටො තියෙනවානම් දාපන් බලන්න මටත් තියෙන්‍ේන SP එකක්නේ ;)

    එළ මචං.. දැන්නම් sp නෙවේ.. මේ පරණ 4to වගයක් තිබ්බොත්.. දාන්නම්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එළ මචං.. දැන්නම් sp නෙවේ.. මේ පරණ 4to වගයක් තිබ්බොත්.. දාන්නම්..
    ඹව් මචන් දැන් SP එක මදි මේ තියෙන ඇප් වල බරට මමත් තව ටික දවසකින් අලුත් එකකට යන්න හිතාගෙන ඉන්නේ කැමරාව නම් කියන්න තරම් වරදක් නැ ;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Samsung Galaxy S3 4G
    (Edited by using LR)

    VTXNKBz.jpg

    kW5Wo9k.jpg

    කොල්ලාට LR වැඩේ අල්ලා ගිහන් නේද :)
    manual හැදුවේ නැද්ද මචන් බලන්න
    පොටොස් ටික මාරම ලස්සනට තියෙනවා මචන් :yes::yes:

    ලස්සනයි මචන් පොටො එක
    මචන් ඹක ටිකක් snapseed එකෙන් HDR හදලා බලන්නන තව ලසස්න වෙයි මචන් මේ තියෙන්නේ මම ඹය වගේ අරගෙන හදපු එකක්

    DSC_0164_1.jpg

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    කොල්ලාට LR වැඩේ අල්ලා ගිහන් නේද :)
    manual හැදුවේ නැද්ද මචන් බලන්න
    පොටොස් ටික මාරම ලස්සනට තියෙනවා මචන් :yes::yes:

    ලස්සනයි මචන් පොටො එක
    මචන් ඹක ටිකක් snapseed එකෙන් HDR හදලා බලන්නන තව ලසස්න වෙයි මචන් මේ තියෙන්නේ මම ඹය වගේ අරගෙන හදපු එකක්

    DSC_0164_1.jpg

    • Pattaaaaaaaiiiiiiiiiii bn Thanx