පොඩි ඒවා ලොකු කරලා ගන්නේ නම් මැක්රෝ ලෙන්ස් එකෙන් (ගොඩක් ඒවායේ වයිඩ් ඇන්ගල් & මැක්රෝ එකටමයි එන්නේ බං 2 ඉන් 1 , මගේ ලගත් තියෙනවා )
ela mchan.uba gawa tiyana lens eke pic ekak dapanko puluwannam
Original Image
My Rotwiller
![]()
ඔය ලෙන්ස් වගයක ෆොටෝ එකක් තිබුනේ අන්න ඒකක්ම තමයි ..Aliexpress එකෙන් ගත්තේ , ඩොලර් 5 වගේ වෙන්න ඇති මතක හැටියට , හැබැයි කියන්න තරම් ලොකු වෙනසක් නැහැ මටනම් ඒක දාලා ෆොටෝ ගත්තත්(macro)
.. ෆිෂ් අයි ලෙන්ස් එකෙන්නම් ගතියක් තියෙනවා,ඒකනිසා ටිකක් වැඩි ගානකට හරි හොද එකක්ම ගන්න..

ලොකු වෙනසක් තියෙනවා මචෝ ... මේ වගේ normal camera වලින් බෑ
ow..mama kiwwe mobile & mobile camera lens gana witarai ban, DSLR wage cam ekaka lens gana newei..

Mewa aran thiyenne mage mobile eken thamai machan. Galaxy S3 i9300 + Macro lense![]()

එතකොට නොර්මල් කැමරා එකකින් බැහැයි කිව්වේ ...s3 කියන්නේ නොර්මල් කැමරා ෆෝන් එකක් නෙවෙයිද ?, එහෙම කිව්ව නිසා මම හිතුවේ ඔයා ඔය දාලා තියෙන මැක්රෝ ෆොටෝස් DSLR එකක මැක්රෝ ලෙන්ස් දාලා අරගෙන සවුත්තු වෙච්ච එකක්හෝ ආදුනිකයෙක් DSLR එකකින් ගත්ත මැක්රෝ කියලයි , නොයිසී ගතිය වැඩි නිසා ..
මේකයි මම මුලින්ම කිව්වේ , මොබයිල් කැමරා වලටත් හොද මැක්රෝ ලෙන්ස් එනවා ඒවා ටිකක් මිල අධිකයි එහෙම එකකින් යන්තමින් ෂේප් වෙන්න පුළුවන් මැක්රෝ එකක් ගන්න පුළුවන් ..අඩු මිලටත් තියෙනවා මැක්රෝ ලෙන්ස් ඒවායින් ගන්න ඒවායේ වැඩි වෙනසක් වෙන්නේ නැහැ කියන එකයි ,

Hari hari ban bota mala paninawane![]()
![]()
Hari hari ban bota mala paninawane![]()
![]()
මල පැන්න නෙමේ බං ඇත්ත කිව්වේ මම , එක්කෝ මම කිව්ව එකක් උබට හරියට තේරුනේ නැහැ නැත්නම් උබ අදහස් කරපු එක මට හරියට තේරුනේ නැහැ වගේ එකක් උනේ![]()

Awulak na ela![]()
![]()
හැමදාම බල බල හිටියා ඔන්න අද තමයි Set වෙන්නේ
Photography ගැනනම් වැඩිය දන්නේ නැ
එත් ඉගෙන ගන්න ආසයි