Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa

    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    බඩුගන්න එන අය කෝල් එකක් දීලා අවශ්ය බඩුව ඒ වෙලාවට තියෙනවද කියලා දැනගෙන එන්න හොදද..
    සමහර බඩු කොච්චර ස්ටොක් කරත් තියෙන්නෙ නෑ යනවා..
    ඒ නිසා කලින් ස්තිර කරගෙන එන්න.. :yes:
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    අනේ හුකේ.. ටීවී ප්‍රසන්ටර් කෙනෙක්.. ඉන්නෙ ගහ පිටිපස්සෙ. ඒත් හිගන වැඩ..
    තෝ මැරියන්..
    බඩු ගහන, ක්ලබ් බහින සල්ලි වලින් ඉතුරු කරල ගනින් මලපෙරේතයෝ.. දුවෙක් ඉන්නව නේද? නැත්වත් ඔය කාලකන්නි ජීවිතෙන් අයින් වෙලා ලස්සනට පවුල ගෙනියපන් යකෝ..

    :P

    muge talk eke dakpu matath auna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    පෝරිසාදයා;18333233 said:
    machan apita one design eka karanawada?

    සමහර ඒවා විතරයි කරන්නේ... ෆොටෝ එකක් එවන්න බලලා කියන්නම් :yes:

    කැම මේසයක් ඕන ගාන කියපන්

    25000 ඉදන් තියෙනවා. තේක්ක :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    11209633_828488023906922_800967257567619553_n.jpg

    ඔය මේසේ විතරක් 25000යි. :yes:
    ඕකෙම තනිකර ලී වලින් විතරක් හදපු එකත් තියෙනවා.. ඒකත් ඔයගානමයි..
    පුටුවක් 4000 ඉදන් තියෙනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa

    11.gif
    11.gif

    mama nam aduwen dunnath moratuwe badu ganne nahe.api owa aran hodata mattu wella inne.

    කොහෙන් ගත්තත් නොදැනුවත් කම නිසා තමයි අහුවෙන්නේ..
    ඒ නිසා ගන්න කලින් හොදට හොයලා බලන්න..
    එතකොට පස්සේ කෑවෝ කෑවෝ කියන්න වෙන්නේ නෑ..

    ඔයා ගාන අඩුවට හොයන්න ඇති.. ඒකයි අහුවෙන්න ඇත්තේ..
    මගේ ලග 30000ට තියෙන බඩුව මොරටුවෙම සමහර ශොප්ස් වල 25000ට තියෙනවා..
    මම තොග විකුනලත් මට ඒ ගානට දෙන්න බෑ.. ඒ මගේ ප්‍රමිතියෙන් යුත් බඩු නිසා.. නිශ්පාදන වියදම වැඩියි..
    සමහරු ඇවිත් අර ශොප් එකේ මේකම 25000ට තියෙනවනේ ඒ ගානට දෙන්න කියනවා..
    මන් ඉතින් කියන්නේ ඔයා ඕනනම් එහෙන් ගන්න අරගෙන මාස 3ක් ගියාම ඔයාට මාව මතක් වෙයි..
    එතකොට හොද බඩුවක් ගන්න ඕන වුනොත් මගේ ලගට එන්න කියලා තමයි..

    තුට්ටු දෙකට බාල බඩු හොයාගෙන නම් මගේලගට එන්න එපා.. මම එහෙම බඩු විකුනන්නෙත් නෑ. :no:

    මන් දැන් දැක්කේ. ඔයා ඔය ප්‍රොෆයිල් එක හැදුවේ ඔය පොස්ට් එක දාන්නමද? :D
     
    Last edited:

    clipsal

    Banned
    May 12, 2015
    12
    0

    mage akkala dennama marry karanna kalin api furniture ganna moratuwata giya.mama uba gana nam danne nahe.uba wage thamai unuth thousanad talk dunne.aran enakota awulak penna nam thibune nahe.dan nam ganna deyak nahe.thekka lee tika witharai.lee thekka kiya kiya inna puluwan.melo rahak nahe
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    mage akkala dennama marry karanna kalin api furniture ganna moratuwata giya.mama uba gana nam danne nahe.uba wage thamai unuth thousanad talk dunne.aran enakota awulak penna nam thibune nahe.dan nam ganna deyak nahe.thekka lee tika witharai.lee thekka kiya kiya inna puluwan.melo rahak nahe

    දහස් ගනන් දීලා ගන්න බඩු වලට තව්සන් ටෝක් දෙන්න වෙනවා..
    බඩුව හොදනම් එහෙම කිව්වට ඇති වරද්දක් මම දකින්නේ නෑ..

    දැන් ඔයා ගත්ත බඩු වලට මොකද වෙලා තියෙන්නේ. මොනවද ඔයා ගත්ත බඩු?
    ඔයාට ඕවලට මොනවහරි කරගන්න අදහසක් දෙන්න හරියට විස්තරේ කියන්නකෝ..
    පුලුවන්නම් ෆොටොස් ටිකක් දාන්න බලන්න.. ඔයා ගත්ත ගනනුත් දාන්න..

    30000 බඩුව අරන් ලක්ශේ එකේ සැප පහසුව බලාපොරොත්තු වෙන්න බෑ..
    මේ ලොකේ සදාකාලික දේවල් ඇත්තෙත් නෑ..
    කවුරුහරි මොනම හෝ බාන්ඩයක් වාහනයක්, ඉලෙක්ට්‍රොනික් බඩුවක් හෝ වෙනයම් දෙයක් අරන් හිතනවනම් මේක සදාකාලිකව පවතියි කියලා ඒක හීනයක් විතරයි..
    ලී බඩු කියන්නේ කෘතිමව හදන දේවල් නෙවෙයි.. ස්වබාව දර්මයෙන් ගන්න දේ යම් දවසක විනාස වෙනවා..
    දීර්ග කාලයක් පවතින්න තමයි තේක්ක ලීයෙන් ගන්න කියන්නේ.. ලීය හරි ඉතුරු වුනොත් ඔයාට ඒකට අයේ කුශන් එකක් වීදුරුවක් දාගන්න පුලුවන් වෙයි..
    හැබැයි රබර්, මහෝගනී හෝ වෙනත් ගුල්ලො ගහන ලීයකින් ගත්තොත් නම් ලීය වත් ඉතුරු වෙන්නේ නෑ..
    අර සෝෆා කියලා 30000ට තියෙන එවා නම් පොලවටම පස්වෙලා යනවා..
     
    uba kiyanawa wage thuttu deke badu neme gathhe.un kiwwe no 2 qulitya kiyla.case eka awe masa hayak withara gihilla almaiye dorawal wahanna bahe.lee ada gahala.eka adaka lalla madin pipuruwa..ape gedara swilima gahanna apu basa kiwwe irimade gawin pupurala kiyala.repair walata enna kiwwata un awe nahe.porawal ali wanshen katha karanne.wkikunnna kota thiyena karunawa adare un gawa ethakota nahe.photo danna dan widhiyak nahe.akkala dennama dan apith ekka neme inne.ekkenek kaluthra.anik ekkena lankaweth nahe.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    uba kiyanawa wage thuttu deke badu neme gathhe.un kiwwe no 2 qulitya kiyla.case eka awe masa hayak withara gihilla almaiye dorawal wahanna bahe.lee ada gahala.eka adaka lalla madin pipuruwa..ape gedara swilima gahanna apu basa kiwwe irimade gawin pupurala kiyala.repair walata enna kiwwata un awe nahe.porawal ali wanshen katha karanne.wkikunnna kota thiyena karunawa adare un gawa ethakota nahe.photo danna dan widhiyak nahe.akkala dennama dan apith ekka neme inne.ekkenek kaluthra.anik ekkena lankaweth nahe.

    නො2 කොලිටි කිව්වනම් සොරි තමයි බන්.
    අල්මාරි හොදට වේලලා ගම් දාලා හදන්න ඕනා ඉතින් ඒකට ටික කාලයක් යනවා.. අනිවාර්යෙන්ම අල්මාරි ගද්දි තුන්කාල (නූල්6) ගනකම ලෑලි වලින් හදාගන්න ඕනා..
    දොර 2 හොද අල්මාරියක් 55000 කට අඩුවෙන් දෙන්න බෑ..
    අල්මාරියේ දොර පාත්වෙලා වැහෙන් නැත්තන් සරනේරුවල ඇනවලින් උස්කරගන්න ඕනා..
    දොර පාත් වෙන එකනම් ගොඩක් සුලබ දෙයක්..

    ඇදන් වල නම් මෙට්ටෙ යට තියෙන ලෑලි පුපුරන්න පුලුවන්.. ඇල්බිසියා ලෑලිනේ තියෙන්නේ.. එහෙම ලෑල්ලක් පිපිරුවොත් අරන් දාගන්න තියෙන්නේ.. අගල් 10 පලල දික් අඩියක් 45ක් වගේ වෙන්නේ.. ලෑල්ලකට 300ක් වගේ යන්නේ..

    මට හිතෙන්නේ ඔයා අහුවෙලා කියලා. .
    මටත් සමහර ශොප්ස් එක්ක පට්ට තරහක් තියෙන්නේ.. උන් හරියට බඩුවක් හදලා දෙන්නේ නෑ..
    බාල බඩු හදලා අඩුවෙන් දෙනවා.. මන් බැනලත් තියෙනවා සහ එහෙම එවුන් එක්ක තරහා වෙලත් තියෙනවා..

    කොහෙන් ගත්තත් ඔයත් දැනුමක් ලබාගෙන ලී බඩු ගන්න යන්න.. එතකොට ඔය ප්‍රශ්න මුකුත් නෑ..
    එහෙමයි කියලා නොවටිනා ගනන් වලට නොවටිනා ලී වලින් හදපු බඩු ගන්න එපා.
     
    apita un mulinma furniture wagayak pennuwa.ela lalee poddakwath noda hadanawa nam no1 kiwwa.ewaye gana godakma wadi.ita passe qulity no 2,3,4 kiyla thiyenawa kiwwa.no 2 hadanna order eka dunne sample baluwata passe.lalee wala ganakama neme awula lalee welila nahe mama hithenne.ape wada karapu basa kiwwe ehemai.bed eke head board eke thamai lalla pipiruwe.basa ekata putty dala wahala repair kra.eth almari nam hariyata goda ganna utath bari una.anthimata oo kiwwa meka hadpu ekatama kiyla meke repair eka karaganna mahathayoo kiyala.hadapu un hamba wenna kipawathawak giya.ara p*yo malata awe nahe.ape GM karayath moratuwen mokkada porage gedarata hadagena pahugiya dawaswala ada pali kiya kiya hitiye.mama heta office giyahama sididya danagena ubata kiyannam.
     
    Status
    Not open for further replies.