මිනිස්සු මෙහෙමත් වෙනස් වෙනවද බන්![]()
දේශපාලනයට ගැලපෙන ගති ලක්ෂණ තියෙනවාumba neda banala thread ekakuth daala tibune?
here maps wade harida dan (math ekka argue kale)
මොකද යකොව් පලු යන්න බැන බැන ඉදලා
දැන් එල එල කියන්නේ ........

මිනිස්සු මෙහෙමත් වෙනස් වෙනවද බන්![]()

535 ෆෝන් එක හොදද බං..... මටත් සිම් දෙකට ෆෝන් දෙකක් පාවිච්චි කරන එක ඈති වෙලා ඉන්නේ..... ඒ උනාට සෑම්සුන් වගේ පුරුදු වෙයිද කියලා විශ්වාස නෑ 535 එක..... අනික වීඩියෝ කෝලින් නෑ නේ ඕකේ......![]()
eeeya chaaarter ne ban me plastic jarawa
me cover eka dammama hena military look ekak thiyenne
anika shock proof

535 ෆෝන් එක හොදද බං..... මටත් සිම් දෙකට ෆෝන් දෙකක් පාවිච්චි කරන එක ඈති වෙලා ඉන්නේ..... ඒ උනාට සෑම්සුන් වගේ පුරුදු වෙයිද කියලා විශ්වාස නෑ 535 එක..... අනික වීඩියෝ කෝලින් නෑ නේ ඕකේ......![]()
අනේ පලයන් මාමේ යන්න...... බොට මොන වීඩියෝ කෝලින් ද..... 



535 එක ගින්දර........
නුහුරු ගතිය දවස් දෙකක් තියෙයි වැඩිම වුනොත්....... ඊට පස්සේ සිගා ගහනවා වගේ තමා ඇබ්බැහි වෙන්නේ.......දේශපාලනයට ගැලපෙන ගති ලක්ෂණ තියෙනවා
ගොඩක් ඇප්ස් මිසින් මචන්
එත් android වගේ ස්ලෝව් වෙන්නේ නැති නිසා එල
ගෙවන ගානට ලාබයි



ඔයා චයින ශිපින් ද දැන්මෙ.. මාත් එකක් ගත්ත දවස් 39-60 ක් කියලනෙ තියෙන්නෙ..

කොච්චර දවසකින්ද ආවෙ? මම ගත්ත එකට 270යි ගියේ.. මෙහෙන් ගත්ත නම් 700ක් වත් වෙනව..වීඩියෝ කෝලින්.......?අනේ පලයන් මාමේ යන්න...... බොට මොන වීඩියෝ කෝලින් ද.....
ගනින් යකෝ වින්ඩෝස් ෆෝන් පට්ට........535 එක ගින්දර........
නුහුරු ගතිය දවස් දෙකක් තියෙයි වැඩිම වුනොත්....... ඊට පස්සේ සිගා ගහනවා වගේ තමා ඇබ්බැහි වෙන්නේ.......
වීඩියෝ කෝලින් ෆ්රී යකෝ අපිට.......
මම CJ යගේ ෆෝන් එකක් ටිකක් අත පත ගෑවා..... ඒ උට්ට එපා වෙනවා බං.......
535 තමා ඒකත්...... 
දේශපාලනයට ගැලපෙන ගති ලක්ෂණ තියෙනවා

Podi Silva - පොඩි සිල්වා;18335055 said:ඔව් නේ බන්
බලපන් දැන් උබ රැග් වලට හරි ආස වෙලා
ගියොත් රැග් කෑවම මෙකේ ත්රෙඩ් එකක් දානවා නේ හොඳට අමතලා ඒ වගේ තමයි![]()
![]()

