535_කවරය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    umba neda banala thread ekakuth daala tibune?
    here maps wade harida dan (math ekka argue kale :p )

    Here map eken lgadi full fun ekak gththa.
    Kadawatha idan moratuwata awa here map dagena
    Mu mawa genichcha ne hena watayak
    Anthimata highway eken dala kahathuduwen awe

    Here map wala avoid highway karanna barida ban
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    535 ෆෝන් එක හොදද බං..... මටත් සිම් දෙකට ෆෝන් දෙකක් පාවිච්චි කරන එක ඈති වෙලා ඉන්නේ..... ඒ උනාට සෑම්සුන් වගේ පුරුදු වෙයිද කියලා විශ්වාස නෑ 535 එක..... අනික වීඩියෝ කෝලින් නෑ නේ ඕකේ...... :dull:
     
    මිනිස්සු මෙහෙමත් වෙනස් වෙනවද බන් :lol:

    ඔව් නේ බන්
    බලපන් දැන් උබ රැග් වලට හරි ආස වෙලා
    ගියොත් රැග් කෑවම මෙකේ ත්‍රෙඩ් එකක් දානවා නේ හොඳට අමතලා ඒ වගේ තමයි :) ;)
     
    535 ෆෝන් එක හොදද බං..... මටත් සිම් දෙකට ෆෝන් දෙකක් පාවිච්චි කරන එක ඈති වෙලා ඉන්නේ..... ඒ උනාට සෑම්සුන් වගේ පුරුදු වෙයිද කියලා විශ්වාස නෑ 535 එක..... අනික වීඩියෝ කෝලින් නෑ නේ ඕකේ...... :dull:

    android one ගනින් මාමි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    535 ෆෝන් එක හොදද බං..... මටත් සිම් දෙකට ෆෝන් දෙකක් පාවිච්චි කරන එක ඈති වෙලා ඉන්නේ..... ඒ උනාට සෑම්සුන් වගේ පුරුදු වෙයිද කියලා විශ්වාස නෑ 535 එක..... අනික වීඩියෝ කෝලින් නෑ නේ ඕකේ...... :dull:

    වීඩියෝ කෝලින්.......? :eek: අනේ පලයන් මාමේ යන්න...... බොට මොන වීඩියෝ කෝලින් ද..... :lol::lol:

    ගනින් යකෝ වින්ඩෝස් ෆෝන් පට්ට........ :yes::yes::cool: 535 එක ගින්දර........ :cool: නුහුරු ගතිය දවස් දෙකක් තියෙයි වැඩිම වුනොත්....... ඊට පස්සේ සිගා ගහනවා වගේ තමා ඇබ්බැහි වෙන්නේ.......
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113

    11053330_904109276318378_6737461351874379794_n.jpg

    • :shocked:ඔය වගේ ෂර්ට් එකක් මටත් තියනව කුකුළොහ්...:lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ගොඩක් ඇප්ස් මිසින් මචන්
    එත් android වගේ ස්ලෝව් වෙන්නේ නැති නිසා එල
    ගෙවන ගානට ලාබයි

    ඉස්සරකාලේ නරියෙකුත් බැරිම තැන ඔහොම කතාවක් කිව්වලු බන්..
    :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    ඔයා චයින ශිපින් ද දැන්මෙ.. මාත් එකක් ගත්ත දවස් 39-60 ක් කියලනෙ තියෙන්නෙ.. :(:( කොච්චර දවසකින්ද ආවෙ? මම ගත්ත එකට 270යි ගියේ.. මෙහෙන් ගත්ත නම් 700ක් වත් වෙනව..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වීඩියෝ කෝලින්.......? :eek: අනේ පලයන් මාමේ යන්න...... බොට මොන වීඩියෝ කෝලින් ද..... :lol::lol:

    ගනින් යකෝ වින්ඩෝස් ෆෝන් පට්ට........ :yes::yes::cool: 535 එක ගින්දර........ :cool: නුහුරු ගතිය දවස් දෙකක් තියෙයි වැඩිම වුනොත්....... ඊට පස්සේ සිගා ගහනවා වගේ තමා ඇබ්බැහි වෙන්නේ.......

    :frown: වීඩියෝ කෝලින් ෆ්‍රී යකෝ අපිට....... :yes:

    :rolleyes: මම CJ යගේ ෆෝන් එකක් ටිකක් අත පත ගෑවා..... ඒ උට්ට එපා වෙනවා බං....... :dull: 535 තමා ඒකත්...... :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    :yes: දේශපාලනයට ගැලපෙන ගති ලක්ෂණ තියෙනවා

    අපේ රටේ දේශපාලනේට විතරයි :yes:

    Podi Silva - පොඩි සිල්වා;18335055 said:
    ඔව් නේ බන්
    බලපන් දැන් උබ රැග් වලට හරි ආස වෙලා
    ගියොත් රැග් කෑවම මෙකේ ත්‍රෙඩ් එකක් දානවා නේ හොඳට අමතලා ඒ වගේ තමයි :) ;)

    එහෙම උනත් ආපහු ත්‍රෙඩ් එකක් දානවා කලින් වැරදියට හිතන් හිටිය එක නිවැරදි කරලා :dull::P