kk Thanx මචං ...
විහිලු නෙවේ බෝල...ඔය සමහර cottages වලට ගියාම ඔය සීන් එක wenawaවිහිලු නෙවේ බෝල...ඔය සමහර cottages වලට ගියාම ඔය සීන් එක wenawa
ඔය හනිමුන ගිහින් ඇවිත් උඹ මේ ත්රෙඩ් එකට කමෙන්ට් කරපංකෝ උඹේ , මේක දාගෙන හොයපු එකේ සහ උඹ දැන් හිතනේ දේ අතර වෙනස.....




ගොඩක් උන් බදින්ඩ කලින් හනිමූන් ගිහින්නෙ...![]()



bumpz. jaya mangalam... badinna pera yana rooms nam athi tharam kiyannam... bandata passe yana ewa danne na ban![]()
me dekath try karala balapan...
http://romancevalley.com/romance/
http://romancevalley.com/loversleap/
තාම පැණිහඳක් ඕනෙ වෙලා නම් නෑ මචන්.
ඔන්න මම ත්රෙඩ් එක උඩට ගත්තා.


Credit card offers walata ona tharam tiyanawa bang
