වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,478
    17,478
    113
    Auckland
    :cool: Auto Miraj එකෙන් අඩුවට කරලා දෙන්නම්...... අපේ එකෙක් සිටී..... බොට එන්න පුලුවන් දවස කියපන්.... දෙන්නම යමු...... :yes:

    Nikamata kiyapan mame keeyak thattu weida kiyala :P

    Oka nikanma gahala danawada naththan malakda ain karala dirum hadala ehemada karanne?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹ ඉතිං මම කියපු තැන් ටික බැලුවෙ නෑනේ බඩෝ..
    තව වින්ස්ක්‍රීන් එකට වතුර බාල්දියක් හලලත් බලපං බීඩින් කරවෙලානම් ඒව ඇතුලෙනුත් එන්න පුලුවන්.

    අනිත් එක වතුර ටික හෙයා ඩ්‍රයර් එකක් වත් අල්ලලා වේලපංකෝ. ෆ්ලෝබෝඩ් එක දිරල එතනින් එලියට වතුර යනකන්ද තියාගෙන ඉන්නේ. :eek:

    :dull: වෙලාවක් කෝ බං මේ දවස් ටිකේම ණය කාරයෝ පස්සේ යන එක කරන්නේ..... උන් අපෙන් බඩු / සර්විස් ටික අරන්.... සල්ලි / චෙක් ඉල්ලගන්න ගියහම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ වගේ ඉන්නේ...... එපා වෙනවා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Nikamata kiyapan mame keeyak thattu weida kiyala :P

    Oka nikanma gahala danawada naththan malakda ain karala dirum hadala ehemada karanne?

    :P උඹට 4500/= යි...... මට නම් 3500/= යි :P

    අපේ එකෙක් ඉන්නේ...... ඌ අඩුවට කරලා දෙයි...... :yes:

    මුලින් උණු වතුරෙන් යට හෝදලා..... වේලලා ලු ගහන්නේ ඒක....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොසාගේ වාහනේට වෝටර් බෝට් කියලා අපහාස කරපුවගේ පලවිපාක තමයි ඔය... :lol:

    :frown: එතකොට උඹ ඔය ඈටබෝලේ ගැන කුණු කුණු ගාන්නේ මොකාට අපහාස කරලද.....?? :oo: :lol:

    මගේ එකෙත් ඒ.සී එක හදද්දි කූලර් එක ලඟින් ඔහොම වතුර ආවා.. ඒකේ බට දෙක හරියට ඉන්සුලේට් වෙලා නෑ... ස්පන්ච් කෑල්ලක් ඔතලා අලවන්න ඕනේ... ඒ.සී වැඩි කරලා දුවනකොට වතුර බින්දුවක් දෙක වැටෙනවා...

    :rolleyes: මේක එදා මහා වැස්සක ගිය එකේ අතුරුඵලයක් බං....... බලමුකෝ කොහෙන්ද මේ වතුර එන්නේ කියලා..... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: එතකොට උඹ ඔය ඈටබෝලේ ගැන කුණු කුණු ගාන්නේ මොකාට අපහාස කරලද.....?? :oo: :lol:

    :rolleyes: මේක එදා මහා වැස්සක ගිය එකේ අතුරුඵලයක් බං....... බලමුකෝ කොහෙන්ද මේ වතුර එන්නේ කියලා..... :baffled:

    ඒක පෙර කල කර්මයක් විපාක දීමක්... :lol:

    ඕක දිරලා වෙන්න බෑ බං... හොඳට චෙක් කරලා බලපං...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,478
    17,478
    113
    Auckland
    අය්යෝ ඉන්ශා අල්ලහ් :growl: බඩා මාමගෙ කාර් එකේ සීන් එක අහල මම කෝකටත් වාහන 2 චෙක් කරා ! කැබ් එකේ ACබටේ ගැලවිලාද කොහෙද උඩින් වතුර ඇවිත් ලීක් වෙලා කාපට් එක ඇතුලෙ වතුර එකයි.:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අය්යෝ ඉන්ශා අල්ලහ් :growl: බඩා මාමගෙ කාර් එකේ සීන් එක අහල මම කෝකටත් වාහන 2 චෙක් කරා ! කැබ් එකේ ACබටේ ගැලවිලාද කොහෙද උඩින් වතුර ඇවිත් ලීක් වෙලා කාපට් එක ඇතුලෙ වතුර එකයි.:(

    නවාර එකකුත් බඩා මාමිගේ FB15 එක්කම අවසන් ගමන් යනවා :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,478
    17,478
    113
    Auckland
    :P උඹට 4500/= යි...... මට නම් 3500/= යි :P

    අපේ එකෙක් ඉන්නේ...... ඌ අඩුවට කරලා දෙයි...... :yes:

    මුලින් උණු වතුරෙන් යට හෝදලා..... වේලලා ලු ගහන්නේ ඒක....... :yes:

    :lol::lol::lol:

    4500 වෙන්නෙ මාමට 1000ක් තියන් වෙන්න ඇති එහෙනන් :growl:

    4500 + 2000 petrol + 2000 කෑම බීම
    :no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාමිලා........

    අද උදේ කැබි හෝල් එක එලියට පන්නලා බැලුවා මෙන්න මෙහෙම.....

    1zejd6s.jpg

    AC දාලා 20C වලටම අඩු කරලා තියලා බැලුවා..... වතුර නම් ආවේ නෑ.... ඔය රතු පාටින් මාක් කරලා තියෙන තැන තමා බට කෑල්ලක් නම් තිබ්බේ..... ඒකේ ලීක් නෑ...... :no:

    මෙන්න කැබි එකට කෙලින්ම වගේ යට.....

    2wgbvuu.jpg

    මෙතන වතුර වගේ පේන්නේ කලින් තිබ්බ ඒවා තමා...... :yes:

    2dakqvc.jpg

    194bqe.jpg

    මීට වඩා වතුර පාර පේන්න තිබ්බා..... දැන් ඔය වේලිලා..... :(

    පැණි වරකාවට හෙන ගැහුවද මන්දා මේකේ උන් මගේ FB15 (මගේ නෙවේ මහ ආණ්ඩුවේ) එකට හූල්ලලා..... :angry:

    Auto Miraj එකට දානවා ඔය සීට් එක යටම පොඩියට තහඩු කෑල්ලක් ඉරිලා ගිහින් තියෙනවා..... ඒකත් පාස්සලා...... අන්ඩර්කෝට් එකක් ගහනවා ෆුල්...... :yes: අඩුවට කරලා දෙන්නම් කිව්වා අපේ කිරියේ එකෙක් ඉන්නවානේ ඔටෝ මිරාජ් එකේ...... :D :cool:

    උඹ මේ අතගාපු බටේ නෙවෙයි කූලර් එකේ drain බටේ .. අපි මේ කියන බටේ එහෙම ලේසියෙන් අල්ලන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ. ඒ හෝර්ස් එක යන්නේ වාහනෙන් එන්ජිම පැත්තට. අත දැම්මාම අහු වෙන්නේ අඟලක විතර කොටසක් විතරයි. ඉතුරු ටික තියෙන්නේ වාහනෙන් එළියේ. හොඳම විදිහ තමයි ac එකෙන් වතුර වැටෙන බටේ එළියෙන් බලාගෙන ඒ බටේ ඇතුලට යන තැන බලාගෙන ඇතුලෙන් ඒ ප්‍රදේශය අල්ලල බලන්න වතුර බේරෙනවද කියල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: වෙලාවක් කෝ බං මේ දවස් ටිකේම ණය කාරයෝ පස්සේ යන එක කරන්නේ..... උන් අපෙන් බඩු / සර්විස් ටික අරන්.... සල්ලි / චෙක් ඉල්ලගන්න ගියහම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ වගේ ඉන්නේ...... එපා වෙනවා...... :dull:

    නයට දෙන්න එපා බන්.. ඕකුන් එක්ක මරාගන්න වෙනව ණය ඉල්ලන්න ගියාම. නයට දෙනවනම් අඩුම තරමේ දිනේ දාපු චෙක් එකක්වත් අරගෙන බඩු දීපන් .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අය්යෝ ඉන්ශා අල්ලහ් :growl: බඩා මාමගෙ කාර් එකේ සීන් එක අහල මම කෝකටත් වාහන 2 චෙක් කරා ! කැබ් එකේ ACබටේ ගැලවිලාද කොහෙද උඩින් වතුර ඇවිත් ලීක් වෙලා කාපට් එක ඇතුලෙ වතුර එකයි.:(

    :shocked: හුටා.........!! ඕකත් ඈන්න වරෙන් අන්ඩකෝට් කරමු.... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නයට දෙන්න එපා බන්.. ඕකුන් එක්ක මරාගන්න වෙනව ණය ඉල්ලන්න ගියාම. නයට දෙනවනම් අඩුම තරමේ දිනේ දාපු චෙක් එකක්වත් අරගෙන බඩු දීපන් .

    හපෝ ඔව් නයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවෙයි කියල තියන්නේ කට කහනවට නෙවෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: හුටා.........!! ඕකත් ඈන්න වරෙන් අන්ඩකෝට් කරමු.... :yes:

    මාමත් අන්ඩ කෝට් එකක් ගහගත්තොත් මොකද? බඩට යට ගැජට් පේන්නෙත් නැති එකේ(බඩ නිසා) දිරලා යන්න පුළුවන් :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කටු ඉඩෝරයකට මූන දී හිටපු අපි, පොලා නැවත ඇමරිකාවට සැපත්වීම නිසා සෙනසුරාදා ලොකු කට්ටක රසය විදින්න බලාගෙන ඉන්නවා.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :shocked: හුටා.........!! ඕකත් ඈන්න වරෙන් අන්ඩකෝට් කරමු.... :yes:

    මෙච්චර පරණ වාහනයක් වෙලත් මගේ එකේ ඔච්චර කරදර නැ මාමේ. එක හින්දා වෙන්න ඕනි ලංකාවේ තාමත් Toyota:love::love::love::love: වලට පුදුම මාර්කට් එකක් තියෙන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාමත් අන්ඩ කෝට් එකක් ගහගත්තොත් මොකද? බඩට යට ගැජට් පේන්නෙත් නැති එකේ(බඩ නිසා) දිරලා යන්න පුළුවන් :dull:

    :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙච්චර පරණ වාහනයක් වෙලත් මගේ එකේ ඔච්චර කරදර නැ මාමේ. එක හින්දා වෙන්න ඕනි ලංකාවේ තාමත් Toyota:love::love::love::love: වලට පුදුම මාර්කට් එකක් තියෙන්නේ.

    ඉතිං දැන්මම පාවිච්චි කරන 91 අව්රුද්දේ නිසාන් කාර් එකෙයි, 88 අව්රුද්දේ මිට්ෂුබිසී කැබ් එකේ වත් ඔහොම ලෙඩක් නෑනේ බං. ඔය බඩාට චූ ගිහින් මෙතන පෝස්ට් කරගෙන දගලනවා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු ඉඩෝරයකට මූන දී හිටපු අපි, පොලා නැවත ඇමරිකාවට සැපත්වීම නිසා සෙනසුරාදා ලොකු කට්ටක රසය විදින්න බලාගෙන ඉන්නවා.

    එසේය... එසේය...
     
    Status
    Not open for further replies.