මල උට්ටයි බොලව්..... ඊයේ FB15 එකේ කාපට් ටික පොඩ්ඩක් ගසලා දාලා බලන්න හදනකොට...... උඩින්ම දාලා තියෙන රබර් කාපට් එකේ යට පැත්තේ වතුර ගතියක්...... මම හිතුවා අම්මා කුඩේවත් තියලා තිබිලාද කියලා....... ඊට යටින් තියෙන වෙල්වට් කාපට් එක උස්සලා බැලුවා.....අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා.....
හෆොයි...... යටින්ම තියෙන වෙල්වට් එකෙත් වතුර........ පෙරේදා මහා වැස්සක රවුමක් ගිහින් ආවා....... යටින් කොහෙන් හරි වතුර ගහනවා වගේ ඈතුලට...........
මොකද දැන් මේකට කරන්නේ........
![]()
AC drain එක ගැලවිලාද බලපන් . AC දාල බලපන් වාහනේ යටින් වතුර බේරෙනවද නැත්තම් වතුර ඇතුලට බේරෙනාවද කියල. එහෙම නැත්තම් වතුර එන්නේ ඉස්සරහ වීදුරුවෙන් තමයි. වෙන වතුර එන්න තැනක් නැහැ වාහනේ වයසේ හැටියට.
අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා.....
හෆොයි...... යටින්ම තියෙන වෙල්වට් එකෙත් වතුර........ පෙරේදා මහා වැස්සක රවුමක් ගිහින් ආවා....... යටින් කොහෙන් හරි වතුර ගහනවා වගේ ඈතුලට...........
මොකද දැන් මේකට කරන්නේ........
මේ වම් පැත්තේ කැබි හෝල් එක පන්නලා බලන්නම් එහෙනම් මම.....

lankawa gal yugeta yana gaman
