Auto Miraj එකෙන් අඩුවට කරලා දෙන්නම්...... අපේ එකෙක් සිටී..... බොට එන්න පුලුවන් දවස කියපන්.... දෙන්නම යමු......
![]()
Nikamata kiyapan mame keeyak thattu weida kiyala
Oka nikanma gahala danawada naththan malakda ain karala dirum hadala ehemada karanne?
Auto Miraj එකෙන් අඩුවට කරලා දෙන්නම්...... අපේ එකෙක් සිටී..... බොට එන්න පුලුවන් දවස කියපන්.... දෙන්නම යමු......
![]()
උඹ ඉතිං මම කියපු තැන් ටික බැලුවෙ නෑනේ බඩෝ..
තව වින්ස්ක්‍රීන් එකට වතුර බාල්දියක් හලලත් බලපං බීඩින් කරවෙලානම් ඒව ඇතුලෙනුත් එන්න පුලුවන්.
අනිත් එක වතුර ටික හෙයා ඩ්‍රයර් එකක් වත් අල්ලලා වේලපංකෝ. ෆ්ලෝබෝඩ් එක දිරල එතනින් එලියට වතුර යනකන්ද තියාගෙන ඉන්නේ.
වෙලාවක් කෝ බං මේ දවස් ටිකේම ණය කාරයෝ පස්සේ යන එක කරන්නේ..... උන් අපෙන් බඩු / සර්විස් ටික අරන්.... සල්ලි / චෙක් ඉල්ලගන්න ගියහම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ වගේ ඉන්නේ...... එපා වෙනවා...... 
Nikamata kiyapan mame keeyak thattu weida kiyala![]()
Oka nikanma gahala danawada naththan malakda ain karala dirum hadala ehemada karanne?
උඹට 4500/= යි...... මට නම් 3500/= යි

කොසාගේ වාහනේට වෝටර් බෝට් කියලා අපහාස කරපුවගේ පලවිපාක තමයි ඔය...![]()
එතකොට උඹ ඔය ඈටබෝලේ ගැන කුණු කුණු ගාන්නේ මොකාට අපහාස කරලද.....??
මගේ එකෙත් ඒ.සී එක හදද්දි කූලර් එක ලඟින් ඔහොම වතුර ආවා.. ඒකේ බට දෙක හරියට ඉන්සුලේට් වෙලා නෑ... ස්පන්ච් කෑල්ලක් ඔතලා අලවන්න ඕනේ... ඒ.සී වැඩි කරලා දුවනකොට වතුර බින්දුවක් දෙක වැටෙනවා...
මේක එදා මහා වැස්සක ගිය එකේ අතුරුඵලයක් බං....... බලමුකෝ කොහෙන්ද මේ වතුර එන්නේ කියලා..... 
එතකොට උඹ ඔය ඈටබෝලේ ගැන කුණු කුණු ගාන්නේ මොකාට අපහාස කරලද.....??
![]()
![]()
මේක එදා මහා වැස්සක ගිය එකේ අතුරුඵලයක් බං....... බලමුකෝ කොහෙන්ද මේ වතුර එන්නේ කියලා.....
![]()

බඩා මාමගෙ කාර් එකේ සීන් එක අහල මම කෝකටත් වාහන 2 චෙක් කරා ! කැබ් එකේ ACබටේ ගැලවිලාද කොහෙද උඩින් වතුර ඇවිත් ලීක් වෙලා කාපට් එක ඇතුලෙ වතුර එකයි.
අය්යෝ ඉන්ශා අල්ලහ්බඩා මාමගෙ කාර් එකේ සීන් එක අහල මම කෝකටත් වාහන 2 චෙක් කරා ! කැබ් එකේ ACබටේ ගැලවිලාද කොහෙද උඩින් වතුර ඇවිත් ලීක් වෙලා කාපට් එක ඇතුලෙ වතුර එකයි.
![]()

උඹට 4500/= යි...... මට නම් 3500/= යි
![]()
අපේ එකෙක් ඉන්නේ...... ඌ අඩුවට කරලා දෙයි......![]()
මුලින් උණු වතුරෙන් යට හෝදලා..... වේලලා ලු ගහන්නේ ඒක.......![]()

මාමිලා........
අද උදේ කැබි හෝල් එක එලියට පන්නලා බැලුවා මෙන්න මෙහෙම.....
![]()
AC දාලා 20C වලටම අඩු කරලා තියලා බැලුවා..... වතුර නම් ආවේ නෑ.... ඔය රතු පාටින් මාක් කරලා තියෙන තැන තමා බට කෑල්ලක් නම් තිබ්බේ..... ඒකේ ලීක් නෑ......![]()
මෙන්න කැබි එකට කෙලින්ම වගේ යට.....
![]()
මෙතන වතුර වගේ පේන්නේ කලින් තිබ්බ ඒවා තමා......![]()
![]()
![]()
මීට වඩා වතුර පාර පේන්න තිබ්බා..... දැන් ඔය වේලිලා.....![]()
පැණි වරකාවට හෙන ගැහුවද මන්දා මේකේ උන් මගේ FB15 (මගේ නෙවේ මහ ආණ්ඩුවේ) එකට හූල්ලලා.....![]()
Auto Miraj එකට දානවා ඔය සීට් එක යටම පොඩියට තහඩු කෑල්ලක් ඉරිලා ගිහින් තියෙනවා..... ඒකත් පාස්සලා...... අන්ඩර්කෝට් එකක් ගහනවා ෆුල්......අඩුවට කරලා දෙන්නම් කිව්වා අපේ කිරියේ එකෙක් ඉන්නවානේ ඔටෝ මිරාජ් එකේ......
![]()
![]()
වෙලාවක් කෝ බං මේ දවස් ටිකේම ණය කාරයෝ පස්සේ යන එක කරන්නේ..... උන් අපෙන් බඩු / සර්විස් ටික අරන්.... සල්ලි / චෙක් ඉල්ලගන්න ගියහම දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ වගේ ඉන්නේ...... එපා වෙනවා......
![]()
අය්යෝ ඉන්ශා අල්ලහ්බඩා මාමගෙ කාර් එකේ සීන් එක අහල මම කෝකටත් වාහන 2 චෙක් කරා ! කැබ් එකේ ACබටේ ගැලවිලාද කොහෙද උඩින් වතුර ඇවිත් ලීක් වෙලා කාපට් එක ඇතුලෙ වතුර එකයි.
![]()
හුටා.........!! ඕකත් ඈන්න වරෙන් අන්ඩකෝට් කරමු.... 
හුටා.........!! ඕකත් ඈන්න වරෙන් අන්ඩකෝට් කරමු....
![]()

නයට දෙන්න එපා බන්.. ඕකුන් එක්ක මරාගන්න වෙනව ණය ඉල්ලන්න ගියාම. නයට දෙනවනම් අඩුම තරමේ දිනේ දාපු චෙක් එකක්වත් අරගෙන බඩු දීපන් .
හුටා.........!! ඕකත් ඈන්න වරෙන් අන්ඩකෝට් කරමු....
![]()

හුටා.........!! ඕකත් ඈන්න වරෙන් අන්ඩකෝට් කරමු....
![]()

වලට පුදුම මාර්කට් එකක් තියෙන්නේ.මාමත් අන්ඩ කෝට් එකක් ගහගත්තොත් මොකද? බඩට යට ගැජට් පේන්නෙත් නැති එකේ(බඩ නිසා) දිරලා යන්න පුළුවන්![]()

මෙච්චර පරණ වාහනයක් වෙලත් මගේ එකේ ඔච්චර කරදර නැ මාමේ. එක හින්දා වෙන්න ඕනි ලංකාවේ තාමත් Toyotaවලට පුදුම මාර්කට් එකක් තියෙන්නේ.
කටු ඉඩෝරයකට මූන දී හිටපු අපි, පොලා නැවත ඇමරිකාවට සැපත්වීම නිසා සෙනසුරාදා ලොකු කට්ටක රසය විදින්න බලාගෙන ඉන්නවා.