වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඉතිං දැන්මම පාවිච්චි කරන 91 අව්රුද්දේ නිසාන් කාර් එකෙයි, 88 අව්රුද්දේ මිට්ෂුබිසී කැබ් එකේ වත් ඔහොම ලෙඩක් නෑනේ බං. ඔය බඩාට චූ ගිහින් මෙතන පෝස්ට් කරගෙන දගලනවා.

    එහෙම සීන් එකක් වෙන්න ඇති රා බඩ පිරෙන්න රා බොන්න ඇති
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රෙට්ටරන් අයියාහ් නෙන්දම්මගෙන් ගුටි ටමා කනවාහ් මේ දවශ්වල :dull:
    පේන්නවට් නේ :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,478
    17,478
    113
    Auckland
    මූ ශේප් එකේ අලුත් බිස්නස් එකකට අතගහල වගේ :lol:

    :yes::yes::lol:

    මෙච්චර පරණ වාහනයක් වෙලත් මගේ එකේ ඔච්චර කරදර නැ මාමේ. එක හින්දා වෙන්න ඕනි ලංකාවේ තාමත් Toyota:love::love::love::love: වලට පුදුම මාර්කට් එකක් තියෙන්නේ.

    :lol::lol::lol::lol:

    ඕක ඉතින් ඕනෙ වාහනේක වෙන්න පුලුවන්. පරන කාර් එකේ කිසි කේස් එකක් නෑ ඒකත් නිසාන්. අද මම ගියා කාර් එකට දොර පින් ගහන්න අලුත්ම විට්ස් එකක cv ජොයින් ගහනව. සුපුරුදු විදියට 121 වල මාස 6කට වගේ සැරයක් එන රැක් බුශ් ගහන්නත් කට්ටිය පෝලිමෙ :lol: :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම සීන් එකක් වෙන්න ඇති රා බඩ පිරෙන්න රා බොන්න ඇති

    :lol: ඔව් ඔව් ෂොට් එක දාල ඉන්න වෙලාවට කරන දේවල් මතක නෑනේ. බලපං තව ටිකකින් පෝස්ට් එකක් දායි ඒ වතුර පට්ට ගදයිනේ බං. මොකද ඒ ඒසි ලයින් එකේ වතුර පල් වෙලාද කියලා. :lol:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :lol: ඔව් ඔව් ෂොට් එක දාල ඉන්න වෙලාවට කරන දේවල් මතක නෑනේ. බලපං තව ටිකකින් පෝස්ට් එකක් දායි ඒ වතුර පට්ට ගදයිනේ බං. මොකද ඒ ඒසි ලයින් එකේ වතුර පල් වෙලාද කියලා. :lol:

    :lol::lol::lol:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :yes::yes::lol:

    :lol::lol::lol::lol:

    ඕක ඉතින් ඕනෙ වාහනේක වෙන්න පුලුවන්. පරන කාර් එකේ කිසි කේස් එකක් නෑ ඒකත් නිසාන්. අද මම ගියා කාර් එකට දොර පින් ගහන්න අලුත්ම විට්ස් එකක cv ජොයින් ගහනව. සුපුරුදු විදියට 121 වල මාස 6කට වගේ සැරයක් එන රැක් බුශ් ගහන්නත් කට්ටිය පෝලිමෙ :lol: :P

    :):) ඔව් ඔව් එහෙම සීන් තියෙනවා. නමුත් මේ නුලේම බලපන්කො ලෙඩ දීල තියෙන වහාන මොනවද කියලා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18343401 said:
    ආ වැල්ලේ බොකදාලා මාටු වෙච්ච එකා රිදිලා කියෝනවා:lol:

    ශිදිලා ඩූවගෙන ඇවිට් :lol:
    යේක නෙවෙයි අයියාහ් මගේ ප්‍රොෆයිල් පික් එක අල්ලාහ් දෙවියන්ට පූජා කරන්න විදිහක් කියපන්කො :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශිදිලා ඩූවගෙන ඇවිට් :lol:
    යේක නෙවෙයි අයියාහ් මගේ ප්‍රොෆයිල් පික් එක අල්ලාහ් දෙවියන්ට පූජා කරන්න විදිහක් කියපන්කො :(

    Say allah! hukabare :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,478
    17,478
    113
    Auckland
    :):) ඔව් ඔව් එහෙම සීන් තියෙනවා. නමුත් මේ නුලේම බලපන්කො ලෙඩ දීල තියෙන වහාන මොනවද කියලා

    අපි සමීක්ශනයක් කරමු :lol:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පස්වාන් දහසකට දෙයියෝ බුදුවෙන්න ........ඔන්න මගේ අලුත්ම තත්වය හිත මිත්‍රයන්ට දන්වන්න අවසර ....ඔබ තමුන්නාන්සේලාගේ සියලු උපදෙස් හිස් මුදුනින් පිළිගෙන වදාරා එත් බැරිම තැන මම තීරණය කලා බාසෙක් ගේ පිහිට පතා යන්න .ඔන්න ඉතින් නමෝ විත්තියෙන් අදාල ස්ථානයට මගේ නිල රථයත් අරන් සැපත් උනා කියමුකෝ ...බාස් මහත්මයා ඉතින් ඉතා කරුණාවන්ත ලෙස ලබා දුන්න මිටි පාරවල් කීපයකට පස්සේ සියලුම අවයව පරීක්ෂා කරලා කියපියකෝ මේකේ ඩ්ස් වලවත් brake වලවත් ප්‍රශ්නයක් නැ කියලා ...එත් එතකොට මට මේ ඇහෙන රම් රම් සද්දයේ රහස කිමද ...අහෝ දුකකි වීල් බෙයාරින් පවා ඉතා හොද බව බාසා පවසයි ...වඩා වැඩි හොදට තව තව කල පරික්ෂා කිරීම් කිහිපයක් හමුවේ අප බාසා මහත් වූ සතුට වඩනා කාරණයක් මා හමුවේ තැබුවේය ...එනම් එන්ජින් රාජයාගේ mount 2ක් ( යට පැත්තේ ) ආයු සංස්කාරය අත් හැර ඇති ප්‍රීතිමත් පුවතයි. එය ඇසීමෙන් ඉතා ප්‍රීතියට පත් වූ මා නැවත එන්ජින් mount 2ක් අලුතෙන් ස්ථාන ගත කල අතර අනෙකුත් දෑ නැවත සුපුරුදු පරිදි සවි කළෙමු. එන්ජින් mount දෙකට 6500 ක් හා සේවා ගාස්තු 1500 ක් ගෙවීමෙන් අනතුරුව පාරට බැසීමි. මම හිතුවේ සියලු දෝෂ අහවරයි නිවාරණයි කියලා.එහෙත් සෙනසුරා ලෙහෙසියෙන් මා දමා යාමට අදහසක් නැත....මගේ නෝනටත් වඩා ඌ මට ආදරේ බව පසුගිය දින කීපයේ මම තේරුම් ගතිමි.දැන් අවසානයේ මෙන්න මේ කරනා ටිකට ඔබ තමුන්නාන්සේලාගෙන් උපදෙස් අවශ්‍යව ඇත.

    01.කලින් තිබු දෙදරුම් දැන් නැත ( ඉස්සෙල්ලම මම හිතුවේ එන්ජිම නතර වෙලා කියලා ..එච්චරට ගැස්සිල්ලක් නැත.නමුත් කලින් අයිඩියල් එකේදී ආර්.පී එම් 1000 තිබුණා ..එත් දැන් කටුව තියෙන්නේ 1000 පහලින් 0ට උඩින් 600,700 wage. (මට බයයි යකෝ එන්ජිම නතර වෙයි කියලා ...ඇයි එහෙම උනේ ??

    02. ඒසී දාල සෙට් එක දැම්මම හෝන් එක වදින්නේ නෑ බොලවූ ???

    03. අනික අර සද්දේ ඉස්සර තරම් නැති උනත් තාම නිකම් යන්තම් ඇහෙනවා ඇහෙනවා වාගේ ??

    මේ තුනට හරියටම උත්තර දෙනා කෙනාට පොල් අයියට කියලා කටු රෑනක් එකක් අරන් දෙනවා ....

    හොදයි නෝනාවරුනි මහත්වරුනි දැන් ඔබේ බුද්ධිමත් අදහස් දක්වන්න කාලයයි මේ ..............
     
    Last edited:

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මචන්ලා මට හොඳ BJ 5 P එකක් හම්බුනා. එත් පොඩි අවුලක් තියෙනවා. එකේ එක වීදුරුවක power shutters වැඩ නැහැ. දන්නා කියන අය ගෙන් ඕක ඇහුවාම උන් කියනවා ඕක BJ එකට ආවේනික ලෙඩක් කියලා. හදන්න අමරුලු. හැදුවත් ආයෙත් යනවාලු. මොකද මම කරන්නේ දන්නා කෙනෙක් හෙල්ප් එකක දෙන්නකෝ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,478
    17,478
    113
    Auckland
    මචන්ලා මට හොඳ BJ 5 P එකක් හම්බුනා. එත් පොඩි අවුලක් තියෙනවා. එකේ එක වීදුරුවක power shutters වැඩ නැහැ. දන්නා කියන අය ගෙන් ඕක ඇහුවාම උන් කියනවා ඕක BJ එකට ආවේනික ලෙඩක් කියලා. හදන්න අමරුලු. හැදුවත් ආයෙත් යනවාලු. මොකද මම කරන්නේ දන්නා කෙනෙක් හෙල්ප් එකක දෙන්නකෝ

    :lol::lol:

    owath ledada

    toyota nissan mazda ford ferrari lambogini one ekaka oya lede enna puluwan :baffled: switch ekak danna
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol:

    owath ledada

    toyota nissan mazda ford ferrari lambogini one ekaka oya lede enna puluwan :baffled: switch ekak danna

    මැස්ඩා කාර් එකක ලෙඩක් කිව්වොත් දූවගෙන එනවා :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා මට හොඳ BJ 5 P එකක් හම්බුනා. එත් පොඩි අවුලක් තියෙනවා. එකේ එක වීදුරුවක power shutters වැඩ නැහැ. දන්නා කියන අය ගෙන් ඕක ඇහුවාම උන් කියනවා ඕක BJ එකට ආවේනික ලෙඩක් කියලා. හදන්න අමරුලු. හැදුවත් ආයෙත් යනවාලු. මොකද මම කරන්නේ දන්නා කෙනෙක් හෙල්ප් එකක දෙන්නකෝ

    එහෙම ආවේනික ලෙඩක් නම් ලොවෙත් නැ. :lol: එක්කෝ ස්විච් එකේ, නැත්තං මෝටරේ, ඒත් නැත්තං කේබල් එකේ තමයි අව්ල තියන්නේ ඕවා මහ ලෙඩ නෙවෙයි. ඇත්තම කිව්වොත් ලෙඩත් නෙවෙයි.
     
    Status
    Not open for further replies.