මේක අපේ රට යුරෝපය එක්ක ඇතිවන සම්බන්ධතා වලට එරෙහිව දියත් වන අධිරාජ්‍යවාදී කුමන්තනයක් ද™


ah Redmi 2 eka
oka mehen aran thiyenne order karala enakan iwasan inna bari kamata![]()
mehe dialcom eke 23,900 ganan wadi
yeah eka patta cam eka supiri..
ah have to give a update heta offer ekak thiyenawa machan
http://www.pandawill.com/happy-hour/?current=Friday
$114ta ganna puluwan loku offer ekak very worthy![]()
$114 ta nam patta labai ne ban ... gamdo nogamdo
meganata laabai bun..but ada vitarai..
http://www.bestbuy.com/site/toshiba...gold/3477007.p?id=1219581273264&skuId=3477007ලැප් එක ගත්තද බන් !![]()

http://www.bestbuy.com/site/toshiba...gold/3477007.p?id=1219581273264&skuId=3477007
meka genna kiwwa boss yaluwata![]()
hariyatama ehen mehta dispatch karoth wena mukuth delays nathtahm sathiyen gedaratama enawa machan..
sathiy 2k wage yai total eth wenas wenawa ikmanata ewwoth ikmanata enawa
pattai sinhalayo..... mama piston 2 ekak ganna baluwe pandawill happy hour eken 13$ wage set wenwa
godak un kiyanne best 20 bucks ever spent for anything kiyala..... poddak reviews balahan.... habai putha mehe nam thiyenne fake ewa...4n shop wala ehema.... MI headset kiyala dan godak ewala have,.... ewa nam ganna epa....
http://forum.xda-developers.com/showthread.php?t=2671888



කියන්න තියෙන්නේ එකම දෙයයි ..තව කෙනෙක් අපිට හිනා වෙනවා කියල එයාලව සතුටු කරන්නද නැත්තන් අපි අපේ අවශ්‍යතාවයටද යමක් ගන්නේ..?
..සොබනකාරයන්ට මේවා කියල වැඩක් නැ ..උන හැමදාම අනුන්ගේ ලණු කකා ඉන්නවා ..![]()

මම නම් ගන්නේ මගේ අවශ්‍යයතාවයට බං. එහෙමයි කියලා ශ්‍රියානි ෆෝන් එකක් ලඟ තියාගෙන ඉන්න පුලුවන්යෑ බං.![]()
![]()

!!oka apiwa awussanna bn oya kiyanne![]()



බොට ශ්‍රියානි headset හොදයි ..phone නරකයි ..අනේ යකෝ ..!!

ow habai sira ehma unoth.
bt aniwa tikak kal yanwa anith brandwala market kadanna.



කොහොමහරි Xiaomi වලට trend එකක් හැදුවනේ බන් ..නැද්ද..?...උබේ මේ thread එක නිසා ගොඩක් අය දැන් ලොකු ලොකු phone වලින් ඈත් වෙලා ...එත් එකෙක් දෙන්නෙක් කොහේ ගියත් ඉන්නවනේ ...
![]()



yeah bn
ehema kiyannath amaraui dan api online ganna price asannayata set wela aduwen mehetath retail stores walata awoth anith ayata sry.com thamai![]()


