මොකද්ද බන් මේ බ්‍රැන්ඩ් එක අදමයි ඇහුවේ මේක පිලිගත්ත බ්‍රැන්ඩ් එකක්ද නැත්තම් මාසෙකින් දෙකෙන් නැතිවෙලා යන එකක්ද?
mn me gsmerena giya phone eke spec blnna
ehema model ekakuth na
thiynwa nm link ekakwath dapn

මොකද්ද බන් මේ බ්‍රැන්ඩ් එක අදමයි ඇහුවේ මේක පිලිගත්ත බ්‍රැන්ඩ් එකක්ද නැත්තම් මාසෙකින් දෙකෙන් නැතිවෙලා යන එකක්ද?

gsm arenna lord damn me gsmerena giya phone eke spec blnna
ehema model ekakuth na
thiynwa nm link ekakwath dapn![]()
xda search karala balapan 
apita sim wikunpu salli nane banඅප්පා උඹ කයිවාරු ගහපු ගැහිල්ලට මම හිතුවේ ශ්‍රියානි ෆෝන් එකක් ගනන ඇත්තේ කියලා.![]()

apita sim wikunpu salli nane ban![]()
උඹ කයිය ගැහුවට උඹටත් ශ්‍රියානි ශුවර් නෑ නේද. 

ශ්‍රියානි ශුවර් නැත්නම් ඊටත් වඩා චයිනීස් මිටියක් ගන්නෙ නැහැ.බඩු හොඳයි. ඒත් මට වැඩිපුර වැඩකෑලි ඕන නිසා මේක ගත්තෙඉතින් උඹ 20 ක් දීලා මිටියක් ගත්තු වෙලේ 18 කට ශ්‍රියානි ෆෝන් එකක් ගන්න එපාය බං. මම සිම් විකුණලා එදා වේල කන්නෙත් බොහොම අමාරුවෙන් අද උදේට කෑවෙත් විස්කිරිඤ්ඤයක් කාලා කහට එකක් බං.උඹ කයිය ගැහුවට උඹටත් ශ්‍රියානි ශුවර් නෑ නේද.
![]()



ශ්‍රියානි ශුවර් නැත්නම් ඊටත් වඩා චයිනීස් මිටියක් ගන්නෙ නැහැ.බඩු හොඳයි. ඒත් මට වැඩිපුර වැඩකෑලි ඕන නිසා මේක ගත්තෙ
ස්විස් බැංකුවල සල්ලි තියාගෙන සිම් විකුනන එකෙක් දැක්කමයි![]()
machan Hona ... honda cam ekak, processor ekak thiyena ... 2GB wath ram ekak thiyena ... $150 wage range eka ethulatha ganna puluwan phone ekak thiyenawada ?
Redmi 2 eka $114 ta ganna kiyala hitiye ... eth eka ada epa una![]()

machan Hona ... honda cam ekak, processor ekak thiyena ... 2GB wath ram ekak thiyena ... $150 wage range eka ethulatha ganna puluwan phone ekak thiyenawada ?
Redmi 2 eka $114 ta ganna kiyala hitiye ... eth eka ada epa una![]()
ශ්‍රියානි වලට බැන බැන ශ්‍රියානි කෙනෙක්ම කරේ එල්ල ගන්න හදනවා වගේ.![]()
quality eka anuwa piliwelata dannam.
1.UMI hammer (mama gaththa nisa kiyanawa nemei)
2.Mlais MX
3.Bluboo X550
4 Oukitel U8 Universe Tap
okkoma 2G ram with latest SoC. kitkat thiyenne. anika serama $150 ta $20-30k wadipura danna puluwannam mita wada hoda ewa ganna puluwan
Mlais eke cam eka hodai wageela ela ... thanks for the info
umbe eka spec eka hondai cam eka quality madi .. mama balanne cam eka quality ekak (redmi 2 eke cam eka hondai)

Ridila™ස්විස් බැංකු වල සල්ලි? මොන පයන්නක්ද මේ කියන්නේ. අනේ බං බොරු සෝබන ඕනේ නෑනේ මම බොහොම සාමාන්‍යය පවුලක එකෙක්. that's it.

Mlais eke cam eka hodai wage![]()
. camera quality hodatama ona kiwwa nisa mama aye list eka baluwaela ... review ekak check karala balannam
+
. kalekata kalin apu supiri phone ekak thiyenawa. $160-$170 kata godadaganna puluwan . camera quality hodatama ona kiwwa nisa mama aye list eka baluwa. kalekata kalin apu supiri phone ekak thiyenawa. $160-$170 kata godadaganna puluwan
3Gb ram snapdragon 800 + 16MP best cam
http://www.kimovil.com/en/where-to-buy-gionee-elife-e7copia
review eka balanna
http://www.gizchina.com/2014/01/26/gionee-elife-e7-review-translated/
ow durable wadi kiyala thibuna ekath ekakai uba meka nogena umi hammer eka gaththe? eka durable wadi kiyala hithunu nisada?

. camera quality hodatama ona kiwwa nisa mama aye list eka baluwa. kalekata kalin apu supiri phone ekak thiyenawa. $160-$170 kata godadaganna puluwan
3Gb ram snapdragon 800 + 16MP best cam
http://www.kimovil.com/en/where-to-buy-gionee-elife-e7copia
review eka balanna
http://www.gizchina.com/2014/01/26/gionee-elife-e7-review-translated/
