My New Phone - UMI Hammer

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මොකද්ද බන් මේ බ්‍රැන්ඩ් එක අදමයි ඇහුවේ මේක පිලිගත්ත බ්‍රැන්ඩ් එකක්ද නැත්තම් මාසෙකින් දෙකෙන් නැතිවෙලා යන එකක්ද?

    mn me gsmerena giya phone eke spec blnna
    ehema model ekakuth na
    thiynwa nm link ekakwath dapn :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අප්පා උඹ කයිවාරු ගහපු ගැහිල්ලට මම හිතුවේ ශ්‍රියානි ෆෝන් එකක් ගනන ඇත්තේ කියලා. :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    අප්පා උඹ කයිවාරු ගහපු ගැහිල්ලට මම හිතුවේ ශ්‍රියානි ෆෝන් එකක් ගනන ඇත්තේ කියලා. :P
    apita sim wikunpu salli nane ban :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apita sim wikunpu salli nane ban :(

    ඉතින් උඹ 20 ක් දීලා මිටියක් ගත්තු වෙලේ 18 කට ශ්‍රියානි ෆෝන් එකක් ගන්න එපාය බං. මම සිම් විකුණලා එදා වේල කන්නෙත් බොහොම අමාරුවෙන් අද උදේට කෑවෙත් විස්කිරිඤ්ඤයක් කාලා කහට එකක් බං. :lol: උඹ කයිය ගැහුවට උඹටත් ශ්‍රියානි ශුවර් නෑ නේද. :growl::frown:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඉතින් උඹ 20 ක් දීලා මිටියක් ගත්තු වෙලේ 18 කට ශ්‍රියානි ෆෝන් එකක් ගන්න එපාය බං. මම සිම් විකුණලා එදා වේල කන්නෙත් බොහොම අමාරුවෙන් අද උදේට කෑවෙත් විස්කිරිඤ්ඤයක් කාලා කහට එකක් බං. :lol: උඹ කයිය ගැහුවට උඹටත් ශ්‍රියානි ශුවර් නෑ නේද. :growl::frown:
    ශ්‍රියානි ශුවර් නැත්නම් ඊටත් වඩා චයිනීස් මිටියක් ගන්නෙ නැහැ.බඩු හොඳයි. ඒත් මට වැඩිපුර වැඩකෑලි ඕන නිසා මේක ගත්තෙ;)

    ස්විස් බැංකුවල සල්ලි තියාගෙන සිම් විකුනන එකෙක් දැක්කමයි:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ශ්‍රියානි ශුවර් නැත්නම් ඊටත් වඩා චයිනීස් මිටියක් ගන්නෙ නැහැ.බඩු හොඳයි. ඒත් මට වැඩිපුර වැඩකෑලි ඕන නිසා මේක ගත්තෙ;)

    ස්විස් බැංකුවල සල්ලි තියාගෙන සිම් විකුනන එකෙක් දැක්කමයි:lol:

    ස්විස් බැංකු වල සල්ලි? මොන පයන්නක්ද මේ කියන්නේ. අනේ බං බොරු සෝබන ඕනේ නෑනේ මම බොහොම සාමාන්‍යය පවුලක එකෙක්. that's it.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan Hona ... honda cam ekak, processor ekak thiyena ... 2GB wath ram ekak thiyena ... $150 wage range eka ethulatha ganna puluwan phone ekak thiyenawada ?

    Redmi 2 eka $114 ta ganna kiyala hitiye ... eth eka ada epa una :dull:

    ශ්‍රියානි වලට බැන බැන ශ්‍රියානි කෙනෙක්ම කරේ එල්ල ගන්න හදනවා වගේ. :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    machan Hona ... honda cam ekak, processor ekak thiyena ... 2GB wath ram ekak thiyena ... $150 wage range eka ethulatha ganna puluwan phone ekak thiyenawada ?

    Redmi 2 eka $114 ta ganna kiyala hitiye ... eth eka ada epa una :dull:

    quality eka anuwa piliwelata dannam.

    1.UMI hammer (mama gaththa nisa kiyanawa nemei)
    2.Mlais MX
    3.Bluboo X550
    4 Oukitel U8 Universe Tap

    methanin compare karanna

    http://www.kimovil.com/en/compare/bluboo-x550,mlais-mx,oukitel-u8,umi-hammer

    okkoma 2G ram with latest SoC. kitkat thiyenne. anika serama $150 ta adui.$20-30k wadipura danna puluwannam mita wada hoda ewa ganna puluwan
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශ්‍රියානි වලට බැන බැන ශ්‍රියානි කෙනෙක්ම කරේ එල්ල ගන්න හදනවා වගේ. :lol:

    brand eken wedak nae ban ... specification eka thamai balanne

    BTW mage langa thama 2010 gaththa HTC Google Nexus phone eka thiyenawa ban ... ewanam ithin pattama quality, thama hondata weda
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    quality eka anuwa piliwelata dannam.

    1.UMI hammer (mama gaththa nisa kiyanawa nemei)
    2.Mlais MX
    3.Bluboo X550
    4 Oukitel U8 Universe Tap

    okkoma 2G ram with latest SoC. kitkat thiyenne. anika serama $150 ta $20-30k wadipura danna puluwannam mita wada hoda ewa ganna puluwan

    ela ela ... thanks for the info

    umbe eka spec eka hondai cam eka quality madi .. mama balanne cam eka quality ekak (redmi 2 eke cam eka hondai)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ස්විස් බැංකු වල සල්ලි? මොන පයන්නක්ද මේ කියන්නේ. අනේ බං බොරු සෝබන ඕනේ නෑනේ මම බොහොම සාමාන්‍යය පවුලක එකෙක්. that's it.
    Ridila™:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd: