නැහැ නැහැ එක පිනක් වෙන්න් කොතනද ? කාටවත් කරදට්යක් කරන්නේ නැහැ කියල පින් සිද්ද වෙන්නේ නැහැ
අවංකව ජිවත් වෙනවා කියන්නේ බොරු කරන්නෑ කියන එක. එක පිනක් තමයි. අවංක කෙනා බොරු කියන්නේ නෑ. විමාන වත්ථු කියවලා නෑ නේද ඔයා. එකේ තියෙනවා සිල්වත්ව ජීවත් වූ පමණින්ම දෙව්ලොව ගිය අය ගැන.



