චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

amaz

Banned
Apr 10, 2009
889
94
0
ලංකාවට වඩා හොඳ සංග සාසනයක් අද බුරුමයේ සහ තායිලන්තේ තියෙනවා.
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
ලංකාවත් දැන් ඇමරිකාව වගේ නිරාගමික රටක් වෙන්න කාලේ හරි.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අඩෝ පොකක් හරි කාරණාවක් සැකය දුරු කරාන්න ඇහුවම පින නැත්තෝ බුරති කියනවා මුන් :D

උඹ්ට නං නෙවෙ ඒක කිවුවෙ මුල පොස්ට් බලද්දි මතක් වෙලා දැම්මෙ! :D

බොට මොන සැක ද බන් බුදු දහම ගැන? :rofl:

අපරාදේ පැපොල්! අසරනයට දෙන්න තිබ්බනෙ මොකට බුද්ද පුජා තිබ්බද? නෙ? :D

ඔහොම යන්කො එලකිරි සමාජිකයො ටික.
ඉස්සරහට වෙන ත්‍රේඩ් වැටෙයි නෙ!
බොන ඒවා පාටි දාන ඒවා...

දෙන්නන් කො එලකිරි හෙලයන්ට ඒ වෙලාවට කොමෙන්ට්ස් ටීකක්.

පලමුවත් අසරනයා
දෙවනුවත් අසරනයා
තෙවනුවත් අසරනයා!

:lol::lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිව්‍ය ලෝකේ බොහොම ටික දෙනයි මේ කාලේ ඉන්නේ.අපිට ඉඩ කඩ ඕනවට වැඩිය එහේ තියෙනවා.ඉස්සරනම් කෝටි 33ක් දෙවිවරු අපිත් එක්ක හිටියා.නමුත් මේ කාලේ දෙවිවරු පන්සීයයි ඉන්නේ.
    නොදැනීම සොන්නයා ගෙන් ඔරියන්තුමා ගේ ෆේක් එකවුන්ට් එකේ සොන්න ටෝල්ක් එළියට පනී.........:rofl::rofl::rofl:

    අහෝ ඛේදයකි!!!!:rofl::rofl:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    නොදැනීම සොන්නයා ගෙන් ඔරියන්තුමා ගේ ෆේක් එකවුන්ට් එකේ සොන්න ටෝල්ක් එළියට පනී.........:rofl::rofl::rofl:

    අහෝ ඛේදයකි!!!!:rofl::rofl:

    දත් වහලො
    ‍තෝ මෙතන කොච්චර ඇවිල්ලා බිරුවත් බයියා අපුච්චා ආපහු මේ රටේ අගමෙති වෙන්නේ නෑ.ඌට ආපහු රටේ බලය ගන්න නෝ චාන්ස්.එන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.එන්නත් බෑ.ඒක නිසා උඹලගේ කාලය මෙතන කන්නේ නැතිව ඩෙන්ටල් එක ඇතුලේ වැලක් ඇදගෙන හිටපිය.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0

    තොපි වගේ වහල්ලුන්ට තියෙන ලොකුම පුකේ අමාරුව බයියා ගෙදර යවපු එක නේද?
    පලයන් මැදමුලානෙට ගිහින් බයියපොච්චිගේ වහල් වැඩ කරපිය.ඕනිනම් වහල්ලු වගේ හේනක් හම්බන්තොට කොටපිය.සිම් විකුනනවට වඩා ඒක හොඳයි..:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් වහලො
    ‍තෝ මෙතන කොච්චර ඇවිල්ලා බිරුවත් බයියා අපුච්චා ආපහු මේ රටේ අගමෙති වෙන්නේ නෑ.ඌට ආපහු රටේ බලය ගන්න නෝ චාන්ස්.එන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.එන්නත් බෑ.ඒක නිසා උඹලගේ කාලය මෙතන කන්නේ නැතිව ඩෙන්ටල් එක ඇතුලේ වැලක් ඇදගෙන හිටපිය.
    තොගේ හිවල් නපුංසක ගති පෙන්නන කොට බයි අප්පච්චිව ම මතක් වෙන්නේ මොකෝ.....
    ඌ උඹට පෞද්ගලකිව ම පුක්ෂණයක් කලා ද?
    ගිහින් කෙවින්ට දෙකට නැවිල කීයක් හරි හොයා ගනින් බං......
    නැත්තං අද රෑට උඹ බඩගින්නේ නේ...........:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තොපි වගේ වහල්ලුන්ට තියෙන ලොකුම පුකේ අමාරුව බයියා ගෙදර යවපු එක නේද?
    පලයන් මැදමුලානෙට ගිහින් බයියපොච්චිගේ වහල් වැඩ කරපිය.ඕනිනම් වහල්ලු වගේ හේනක් හම්බන්තොට කොටපිය.සිම් විකුනනවට වඩා ඒක හොඳයි..:angry:

    වැඩේ මාට්‍ටු වේගන යද්දි මොකෝ මූකලන් ක‍ටුස්සෝ තොගේ නට් ලූස් උනේ? බයි අප්පොච්චා හිටියත් එකයි මට නැතත් එකයි.

    ලංඩන් හන්දියේ පවුම් භාගෙට පුක විකුණන එකට වඩා සිම් විකුණන එක හොඳයි අනාතයෝ. :rofl::rofl:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    තොගේ හිවල් නපුංසක ගති පෙන්නන කොට බයි අප්පච්චිව ම මතක් වෙන්නේ මොකෝ.....
    ඌ උඹට පෞද්ගලකිව ම පුක්ෂණයක් කලා ද?
    ගිහින් කෙවින්ට දෙකට නැවිල කීයක් හරි හොයා ගනින් බං......
    නැත්තං අද රෑට උඹ බඩගින්නේ නේ...........:dull:

    ලංකාවේ මේ වෙලාවට නේද දත් ගලවන්න ලෙඩ්ඩු එන්නේ.උඹ මෙතන ඉන්නේ කොහොමැයි?:rofl:දැන් රිදිලා රෑ නවයට විතර ලොග් වෙයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ මේ වෙලාවට නේද දත් ගලවන්න ලෙඩ්ඩු එන්නේ.උඹ මෙතන ඉන්නේ කොහොමැයි?:rofl:දැන් රිදිලා රෑ නවයට විතර ලොග් වෙයි
    දැන් අමේ පුක දෙන වෙලාව නේද?
    රෑවෙලා තියෙන්නේ......:baffled:
    ගිහින් නැවියං නැත්තං හෙට කන්න බොන්න සල්ලි තෝ බොට?
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    වැඩේ මාට්‍ටු වේගන යද්දි මොකෝ මූකලන් ක‍ටුස්සෝ තොගේ නට් ලූස් උනේ? බයි අප්පොච්චා හිටියත් එකයි මට නැතත් එකයි.

    ලංඩන් හන්දියේ පවුම් භාගෙට පුක විකුණන එකට වඩා සිම් විකුණන එක හොඳයි අනාතයෝ. :rofl::rofl:

    ඔරියන්තුමා මම දාන ඒවම ආපහු දාන්නේ උඹලව නොමග යවන්න.මම එයාගේ ෆේක් එකක් කියලා පෙන්නලා කට්ටිය අන්ද බජල් කරන්න.ඕවා ට්‍රික්ස්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උඹ්ට නං නෙවෙ ඒක කිවුවෙ මුල පොස්ට් බලද්දි මතක් වෙලා දැම්මෙ! :D

    බොට මොන සැක ද බන් බුදු දහම ගැන? :rofl:

    අපරාදේ පැපොල්! අසරනයට දෙන්න තිබ්බනෙ මොකට බුද්ද පුජා තිබ්බද? නෙ? :D

    ඔහොම යන්කො එලකිරි සමාජිකයො ටික.
    ඉස්සරහට වෙන ත්‍රේඩ් වැටෙයි නෙ!
    බොන ඒවා පාටි දාන ඒවා...

    දෙන්නන් කො එලකිරි හෙලයන්ට ඒ වෙලාවට කොමෙන්ට්ස් ටීකක්.

    පලමුවත් අසරනයා
    දෙවනුවත් අසරනයා
    තෙවනුවත් අසරනයා!

    :lol::lol::lol:

    සමහර තැන ගැන. එත් මේ අම්සින් වගේ අපහස කරන්න බලාගෙන අහන නෙමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔරියන්තුමා මම දාන ඒවම ආපහු දාන්නේ උඹලව නොමග යවන්න.මම එයාගේ ෆේක් එකක් කියලා පෙන්නලා කට්ටිය අන්ද බජල් කරන්න.ඕවා ට්‍රික්ස්

    :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,316
    113
    බුදුන්ට පූජා කරලා ඒවා පූජා කරපු අයම ආපහු කනවලු.ගෙදර ගෙනියනවලු.මොකක්ද බන් මේ අසපු නිගන්ටයන් උගන්වන අලුත්ම ආගමික චාරිත්‍රය.දැන් බුද්ධ පූජාවත් මිනිස්සු කන්න පටන් ගනී.බුදුන්ට මල් පූජා කරලා ඒ මලුත් කාපල්ලා.මෙච්චර පලතුරු කන්දරාවක් චෛත්‍යයක් වටේ ගොඩ ගහලා කරපු වැඩෙන් මේ අය සේරම අපාගත පව් පුරවා ගත්තා.පස්සේ ඒ පූජා කරපු ඒවා කාලා තවත් පව් ගොඩක් පුරවා ගත්තා.මට මේ වැඩෙන් කිසිම පිනක් කුසලයක් පේන්නේ නෑ.ඒ වගේම මේක අනුමත කරන්න පෝස්ට් දාපු එවුන් ටිකත් බුදු දහම විකෘති කරලා පව් හුගක් පුරව ගත්තා.මේ වගේ වැඩ කරන්න පංසල් යන එකට වඩා පංසල් නොගිහින් ගෙදර හිටියනම් මීට වඩා පිනක්.ඒකනේ මම පංසල් පැත්තේ යන එක නවත්තලා දැම්මේ.පංසලකින් අද අපිට ගන්න පුලුවන් දෙයක් නෑ,පංසල් කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් ඉන්න තැනක් නෙවෙයි දැන්.මේවා කහ ඇඳුම් ඇදගත්ත තට්ටයන් ඉන්න රෙස්ට් හවුස් විතරයි.පංසලක අද බුද්ධ සාසනයක් හෝ බුද්ධ ශ්‍රාවකයන් හෝ සංගයා වහන්සේලා නෑ.
    හරි උබ කියපන්කො ඇයි මේ වැඩේ කරපු අය අපාගතවෙන්නෙ කියල.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    හෙළයෙක්;18352347 said:

    හරි උබ කියපන්කො ඇයි මේ වැඩේ කරපු අය අපාගතවෙන්නෙ කියල.

    මේවා නිගන්ට පූජාවන්.අනිත් එක හරකො චෛත්‍යයක් පලතුරු එලවලු කනවද? බුද්ධ සාසනය දූසනය කිරිම අපාගත වෙන පවක්.අසපු වල ඉන්න නිගන්ටයො තමයි අද ආගමට තියෙන එක හෙනයක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,316
    113
    මේවා නිගන්ට පූජාවන්.අනිත් එක හරකො චෛත්‍යයක් පලතුරු එලවලු කනවද? බුද්ධ සාසනය දූසනය කිරිම අපාගත වෙන පවක්.අසපු වල ඉන්න නිගන්ටයො තමයි අද ආගමට තියෙන එක හෙනයක්
    හරියට කරුණු ඇතිව කියපන් බුද්ධ දේශනාවක තියෙන සූත්‍ර කොටසක් පෙන්නල.එහෙම බැරි නන් කටවගෙන හිටපන් උබ පව් පුරවගන්නෙ නැතුව. :yes::yes::yes: