එලකිරිය ගුණාත්මක කරමු

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එලකිරිය ගුණාත්මක කරමු

    එළකිරි සාමාජික සාමාජිකයින්ගෙන් කෙරෙන්නාවූ කාරුනුක ආයාචනයයි..

    බහුතරයක් වැදගත් සාමාජිකයින් අතරින් ඉන්නා සුළුතරයක් වූ කාලකන්නි පිරිසක් නිසා එලකිරිය දෙවැනි පරම්පරාවක් වෙත හඳුන්වා දීමේ අපහසුතාවයක් උදාවෙමින් පවතින බව පෙනී යාම ඉතාමත් කනගාටුවට කාරණයක් වී ඇත. ඉතාමත් වැදගත් හරවත් දේ ලියවෙන්නාවූ එළකිරියේ වැදගත් ත්‍රෙඩ් එකක් මැදින් ටහිකෙයි යන්නෙන් කමෙන්ට් එකක් වැටීම කොයිතරම් අභාග්‍යමත් කරුණක්ද යන්න දැනුම් තේරුම් යන්නටන්ම් තමුන්ගේ දරුවෙකුට හෝ බාල සහෝදරයෙකුට එළකිරියේ ඇති වැදගත් යමක් පෙන්වීමට අවස්තාවක් ලැබිය යුතුය.

    තනුජක සහෝදරයා විසින් ඉතාමත් හරවත් අයුරින් ලියා පල කරන ලද හිර ගෙදර පිළිඹඳ ත්‍රෙඩ් එකේද කව්දෝ කාලකන්නියෙකු විසින් හිරකරුවන් පැත්තට හැරී නිදා ගැනීමට හේතුව ලෙස " පුකේ ඇරීමට ලේසි වෙන්න " යනුවෙන් පල කිරීම අපගේ අභාග්‍ය වන්නට ඇත. මෙකී නොකී සෑම වැදගත් නුලකම කොතන හෝ පහරන්නට මාන බලමින් සිටින උදවිය හා නොදැනුවත් කමින් සිදුවන අත්වැරදීම් හේතුවෙන් හෝ පහලයන්නේ එළකිරියේ අද්යාපනික වටිනාකමයි.

    මෙවන් වූ කමෙන්ට් නිසාවෙන් එළකිරියේ පමණක් පලවෙන්නාවූ වැදගත් අද්යාපනික වටිනාකමකින් යුතු යමක් බාල සහෝදරයෙකුට හෝ දරුවෙකුට පෙන්වා දීමට ලජාවක් ඇති සහෝදරයෙකුට හෝ පියෙකුට හෝ මවකට ඇතිවන්නාවූ අපහසුතාවය කොතරම්ද යන්න අත්දැකීමෙන් දන්නා නිසා එළකිරියේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරගැනීමට සියලු සාමාජික සාමාජිකයින්ගේ සහභාගීත්වය අපේක්ෂාවෙන් මෙමෙ නුල පලකිරීමට අදහස් කලෙමි.

    කිසියම් හෝ නුලක සභ්‍ය නොවන යමක් පලවුවහොත් එම කමෙන්ට් එක කෝට් නොකොට ඇඩ්මින් හරහා එම කොටස් ඉවත් කරවීමට සහයෝගය දක්වන මෙන් සියලු සාමාජිකයින්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    තවද යම් හරවත් නුලක් මැදට දේශපාලන වාද විවාද රැගෙන ගොස් එම නුලෙහි ඇති හරවත් බවට හානි නොකරන මෙන්ද එළකිරි සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමි. විශ්වකෝෂයක් බඳු වූ එලකිරිය ජරාජීවන වූ මඩ ගොහුරක් බවට පත් නොකරන ලෙස සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිමි..

    බුද්ධිමත් එලකිරියන් ස්වයං පාලනයක් සමගින් එළකිරියේ සැරිසැරීමට උදව්වක් වශයෙන් හැකි සැමදෙනාම දැනුවත් කරවීමට බම්ප් එකකින් දායක වන්නේනම් ස්තුතියි..ගල් මුල් ස්තුති පූර්වකව භාර ගැනීමට කැමැත්තෙමි..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mama elakiriyata aawe awurudu 15di lokka :D
    oyage kathawe aththak thiyenawa
    kohomath issara elakiriya nemei dan thiyenne
    i.e. > aluth ekek mokak hari ahaddi uuta fake lu
    ekko comment ekak delete karama eka quote karapu ewainuth delete wenna widiyak thiye nam hodai :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සහතික ඇත්ත මචං ඔන්න ඔය හේතු නිසා තමයි අපිට එලකිරි එකව්න්ට් එකක් තියනව කියලා ගෙදර මිනිස්සුන්ට කියන්න බැරි. මොකද යන ත්‍රෙඩ් ටික දැක්කොත් අපිවත් වැටෙන්නේ සත්තු ගානට. මේක එක එක පුද්ගලයා තමන්ගේ තියන පහත් බව ප්‍රදර්ශනය කරන්ක යොදාගන්න එක හරිම අප්‍රසන්නයි. කොහොම වුනත් සයිට් එක අලුත් කරාට පස්සේ වත් ඕව නතර වෙයි කියල හිතනවා.
     
    • Like
    Reactions: sahases

    thanujaka

    Well-known member
  • ඕක වෙන්නේ බං ගොඩාක් උන් දැන් ඔරිජිනල් එකෙන් හෙන සාන්ත දාන්තව ඉදල ෆේක් එකෙන් ලොග් වෙලා කුණුහරපෙන් බනින එකෙන්..
    කියන දෙයක් කෙලින් කියන්න අවශ්‍ය කොන්දයි මේකේ උන්ගේ හැදෙන්න ඕනේ..
    මූලිකවම ප්‍රශ්නේ තියෙන්නේ එතන..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සහතික ඇත්ත මචං ඔන්න ඔය හේතු නිසා තමයි අපිට එලකිරි එකව්න්ට් එකක් තියනව කියලා ගෙදර මිනිස්සුන්ට කියන්න බැරි. මොකද යන ත්‍රෙඩ් ටික දැක්කොත් අපිවත් වැටෙන්නේ සත්තු ගානට. මේක එක එක පුද්ගලයා තමන්ගේ තියන පහත් බව ප්‍රදර්ශනය කරන්ක යොදාගන්න එක හරිම අප්‍රසන්නයි. කොහොම වුනත් සයිට් එක අලුත් කරාට පස්සේ වත් ඕව නතර වෙයි කියල හිතනවා.

    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනීවා. පිස්සො පුරෝලා. කුණුහරප දලා නිකරුනේ රෙප් කැපීමත් තව එකක්.:yes:

    එලකිරියේ ඇඩ්මින්ලා මේවගේ පිස්සො ගැන කිසිම දෙයක් නොකර බලන් ඉන්න එක නම් දුකයි.:dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: අඩෝ මම නම් එලකිරි ඉන්නව කියලවත් කියන්නෙ නෑ බං දන්න හම්බෙන උන්ට. කොටින්ම කාමරේට ඇවිත් හරි ෆෝන් එකෙන් හරි හැරෙන්න සාලෙ, වෙන කාගෙහරි කොම්පීතරේක හරි මම නම් එලකිරි යන්නෙ නෑ. :shocked: නරක වීඩියෝ එකක් බලන්න පෙර සූදානම් වෙන ආකාරයටම මේකට එන්නත් පෙර සූදානමක් ඕන දැන් නම්.
     
    • Haha
    Reactions: siri_ayya

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සහතික ඇත්ත මචං ඔන්න ඔය හේතු නිසා තමයි අපිට එලකිරි එකව්න්ට් එකක් තියනව කියලා ගෙදර මිනිස්සුන්ට කියන්න බැරි. මොකද යන ත්‍රෙඩ් ටික දැක්කොත් අපිවත් වැටෙන්නේ සත්තු ගානට. මේක එක එක පුද්ගලයා තමන්ගේ තියන පහත් බව ප්‍රදර්ශනය කරන්ක යොදාගන්න එක හරිම අප්‍රසන්නයි. කොහොම වුනත් සයිට් එක අලුත් කරාට පස්සේ වත් ඕව නතර වෙයි කියල හිතනවා.

    උඹත් හොරෙන්ද එන්නේ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕවා කියල වැඩක් නෑ කුණුහරප කිව්වම වීරයෝ වෙනවා කියල හිතාගෙන ඉන්න නපුංසකයෝ සෙට් එකකුත් මේකේ ඉන්නවා

    මේකේ එක සීනියර් මෙම්බර් කෙනෙක් දවසක් මගෙන් ඇහුව කුනුහරපයක්වත් කියාගන්න බැරි උඹ පොඩි එකෙක්ද කියල
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කලකිරිමක් තියෙනවා
    මම මේකට එකතු උන කාලේ ගොඩක් වටින මෙම්බර්ලා ටිකක් හිටියා සුපිරි පොස්ට් දාන එයාලා අද දෙතුන් දෙනෙක් ඇරෙන්න
    ගොඩාක් අය නිහඩව ඉන්‍ේන දාන පොස්ට් ටික බලලා එ ඹය කියන ජාතියේ අයත් එක්කලා ඉන්න බැරි නිසා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕවා කියල වැඩක් නෑ කුණුහරප කිව්වම වීරයෝ වෙනවා කියල හිතාගෙන ඉන්න නපුංසකයෝ සෙට් එකකුත් මේකේ ඉන්නවා

    මේකේ එක සීනියර් මෙම්බර් කෙනෙක් දවසක් මගෙන් ඇහුව කුනුහරපයක්වත් කියාගන්න බැරි උඹ පොඩි එකෙක්ද කියල

    සමහරු මා ගැනත් ඔහොම තමයි හිතන්නේ :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕවා කියල වැඩක් නෑ කුණුහරප කිව්වම වීරයෝ වෙනවා කියල හිතාගෙන ඉන්න නපුංසකයෝ සෙට් එකකුත් මේකේ ඉන්නවා

    මේකේ එක සීනියර් මෙම්බර් කෙනෙක් දවසක් මගෙන් ඇහුව කුනුහරපයක්වත් කියාගන්න බැරි උඹ පොඩි එකෙක්ද කියල

    සහතික ඇත්ත..:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕක ගැන කාටත් වඩා හොදට බින්දුව කියල තියනව..

    http://elakiri.com/forum/showthread.php?t=1630239

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්න මෙම්බර්ස් ල ගෙන් නෙවේ ෆේක් account හදාගෙන තනිකර කුණුහරප කියන උන් ටික නෙ..
    උන්ව report කරපු ගමන් දැන් නම් බෑන් වෙනව ඉස්සර වගේ නෙවේ..
    ඒක තමයි වෙන්නත් ඕන..

    හැබැයි ඉතින් විවිධත්වය කියන දේ තියන්න ඕන ෆෝරම් එකකට..
    ඉන්න උන් සේරම උන් තමන් වගේ වෙන්න ඕන කියල හිතන උන් නිසා තමයි යුද්ද හිටං ඇතිවෙන්නෙ.. :3

    අනික ට හිකෙයි වගේ පොස්ට් එකක් දැක්කාම හිරිඔතප් බිදිල කදුළු පුරවන් අම්ම ගාවට දුවන උන් ට නම් මේ ලෝකෙ පය ගහල ඉන්න පුළුවන් උන් නෙවේ..
     
    Last edited: