ඹව් මචන් උබ කියන කතාව සහතික ඇත්ත ඹය කියනවා වගේ මගෙත් කපනවා හිතේ සතුටින් පොස්ට් දාන්නේ කව්රු හරි දෙයක් ඉගනගනිනේ කියලා
ඒත් අපිත් ත්‍රෙඩ් නොදා හිටියොත් මේක පිස්සන්ටම ඇරපු එකක් වෙනව මචං![]()
uba dannawada machan....mama me elakiri eken igena gaththa dewal nam .....machan aparimithai.....
godak dewal igena gaththa.......

mama unath meke inne machan meke inna ubala wage hoda kollo set ekak inna nisa....





godak dewal igena gaththa.......


mama unath meke inne machan meke inna ubala wage hoda kollo set ekak inna nisa....










කට්ටිය කිව්වා ඇන්ජිමේ හීට් ප්ලග් ගිහිල්ලා කියලා... සමහරු කිව්වා කොම්ප්‍රෙශන් බැහැලා කියලා... සමහරු කිව්වා ඕල්ටනේටර් එකේ අවුලක් කියලා.. පස්සෙ බලනකොට ස්ටාටර් මෝටරේ බ්‍රශ් ගිහිල්ලලු... ඒක හැදුවහම වැඩේ ගොඩ... 
මම හිතන්නෙ ඒක ජපානෙදිම ගියර් පෙට්ටිය මාරු කරපු එකක් වෙන්න ඇති. සුපිරියටම දිව්ව වාහනෙ
දැනට තියනව නිසාන්ම දෙකක් presea එකයි navara එකයි 