HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles ::

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් අනිත් බෑන්ක්ස් වල අවුල මොකද්ද? :rolleyes:
    +8

    RATES වැඩියි. LC දික්කරන්න ගියාම ගොන්පර්ට්. 100% SAFETY එක. LEGAL CASE එකකදී ජපානය පිළිගන්නේ 100% GOV බැංකු.
     
    • Like
    Reactions: SHANUXLK

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Tax nam wadinne na. Eth mona kramen karath man danna widihata Assesment Notice wadinawa. Passata Tax walata ahu wenna puluwan man hithanne.

    RMV REGISTRATION එකට දාපු ගමන් DETAILS CENTRAL බැංකුවට + අදායම් බදු දෙපාර්තමේන්තුවට යනවා. ASSESSMENT NOTICE එකක් එන්නේ එහෙමයි. TAX REGISTER නම් අවුලක් නැහැ. අවුරුද්දක් ඇතුලත TAX FILE OPEN කරන්න කියල LETTER එකක් එනවා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    RMV REGISTRATION එකට දාපු ගමන් DETAILS CENTRAL බැංකුවට + අදායම් බදු දෙපාර්තමේන්තුවට යනවා. ASSESSMENT NOTICE එකක් එන්නේ එහෙමයි. TAX REGISTER නම් අවුලක් නැහැ. අවුරුද්දක් ඇතුලත TAX FILE OPEN කරන්න කියල LETTER එකක් එනවා.

    Ehemath seen ekakda? Ehenam matath baba hambei wage langadima.

    මම මගේ COMPANY නමට ගේන ඒවා තියෙනවා ඒවා MARKET PRICE දෙන්නේ. මට එක අවුලක් නැහැ.

    E kiyanne machan umba client ge namatama neweida genne? Yen eka wadi unoth umbata paduine bun.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Ehemath seen ekakda? Ehenam matath baba hambei wage langadima.

    E kiyanne machan umba client ge namatama neweida genne? Yen eka wadi unoth umbata paduine bun.

    CLIENT නමටත් ගෙනාවා. අමතරව වෙනම ගෙනවා මචන් GOVERNMENT TENDER වලට.. ආණ්ඩුවේ TENDER වලට දාන ය ඉන්නවනේ. එයාලට ගෙනාවා. DIRECT මගෙන් PURCHASE කරනවා . එතකොට මගේ COMPANY නමට එන්නේ. මම 1.5 REGISTER IMPORTER කෙනෙක් . එකයි මම කිවුවේ. සමහර වෙලාවට එහෙම ගේන ඒවා විකුනනවා. ඒවා මචන් අඩුවට දෙන්න විදියක් නැහැ. SALE වලින් බර බර දානවා.

    යෙන් එක බලපාන්නේ නැහැ. හේතුව ලංකාවේ LC OPEN කරන RATE එකට මට ජපානේ REMIT වෙනවා. ලංකාවේ වගේ චාටෙර් නැ මචන් ජපානේ බැංකු .

    උබේ ඔක්කොම ACCOUNTS චෙක් කරනවා වාහනේ ගත්ත දා ඉදලා මස 6 BACK . ඊට පස්සේ LETTER එකක් එයි. කෝකටත් පොඩි ගානකට FILE එකක් ඔපෙන් කරපන් කොල්ලෝ.
     
    Last edited:

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    RMV REGISTRATION එකට දාපු ගමන් DETAILS CENTRAL බැංකුවට + අදායම් බදු දෙපාර්තමේන්තුවට යනවා. ASSESSMENT NOTICE එකක් එන්නේ එහෙමයි. TAX REGISTER නම් අවුලක් නැහැ. අවුරුද්දක් ඇතුලත TAX FILE OPEN කරන්න කියල LETTER එකක් එනවා.

    a kiyanne machan apita ape namata vahanayak genna ganna barida income tax gewanne nathiwa.machan thama mage namata vahanayak register karala na.ethakota kohomada wenne.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    GOOD POST MACHAN..:yes:

    මචන් ජපානේ පදිංචි වෙලා ඉන්න එකෙක් ලංකාවට එනකොට ඌට උගේ නමට ලංකාවට වහනයක් දාගන්න ඕන උනොත් LC open කරන්න ඕනෙද? නෙත්නම් yen වලින් ජපානෙන් ගෙවල ගෙන්න ගන්න පුලුවන්ද?
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මම කොහොමත් 1.5M ගෙවල ඉන්නේ . මචන් දැලක් දානකොට පොඩි සිදුරක් එක්ක තියෙන්නේ WORRY වෙන්න එපා හික් හික් ....;)

    අවුරුද්දකටද බන් මේ ගාන ගෙවන්න වෙන්නේ ????:confused: