bill eka awahama balapanko![]()
මගෙ SLT Home පැකේජ් එක තියෙන්නේ..
මෙච්චර කල් data rate එක තිබුනේ 576kbps
ඒත් ලගකදි ඉදලා data rate එක වෙනස් කරලනේ බන්.. (20477 kbps)
SNR එකත් 40db ඉදලා 6db ට අඩු වෙලා බන්...
ඒත් ස්පීඩ් එකේ නම් වෙනසක් වෙලා නෑ..
මේකට හේතුව කියපල්ලාකෝ...
![]()
router එක restart කලාම ආයෙත් 512Kbps තමා 
vavanne na affaaaaaමන් හිතන්නේ උන්ගේ අවූලක් ඊයේ රැ අයෙ 512 අවා අද උදේ අයෙමත් 17mb







vavanne na affaaaaa![]()
magetha aye reset wela ....
aye 512 speed eka enne...shit.. Witcher 3 ba ganna bari una ne



sirawata ? aparade ne ban web family ? maaru une shikpuduma wenna deyak na ban, dan ara issara home pkg walatath speed eka wadi karala tiyenne , but 65GB limit
මගෙ SLT Home පැකේජ් එක තියෙන්නේ..
මෙච්චර කල් data rate එක තිබුනේ 576kbps
ඒත් ලගකදි ඉදලා data rate එක වෙනස් කරලනේ බන්.. (20477 kbps)
SNR එකත් 40db ඉදලා 6db ට අඩු වෙලා බන්...
ඒත් ස්පීඩ් එකේ නම් වෙනසක් වෙලා නෑ..
මේකට හේතුව කියපල්ලාකෝ...
![]()
mageth oka oya widiyatama wela thiyanne.. matath hithaganna behe mokakda wenne kiyala... mona magulakda manda.. mulin SNR 36-40 thiyaddi 20344 wage speek ekak pennuwa..e widiyata masa deka thunak thibba..
dan sathiyaka wage indala SNR eka 6 ta adu wela.. same speek eka router eke pennanne.. e unata download karaddi parana rate eke.. hitapu gaman wedi wenawa.. eth pereda eka paratama 17 MBPS una..

moko uba ehema ahanne
![]()

moko uba ehema ahanne
![]()


දෙවියනේ මං මේ හීනයක්ද දකින්නේ??? ඇත්තටම මේක තමයි මම ලංකාවේ දැකල තියෙන වැඩිම එක. 

