Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

silent hunter

Member
May 16, 2015
10
1
0
මුන්ගෙ බොරු බන්.මුගෙ යට ඇදුම අරන්දෙන්නෙත් යාලුවොද?මිනිහෙක්ට කොච්චර අවශ්‍යතා තියෙනවද?ඒවට මුදල් ඕන කරනවා.මුදල් හොරකම් කරන්න ඕන නැහැ.එත් ඒක එක්කෙනා ඒවා ඔක්කොම කරලා දෙනවා කියන එක බොරුවක්.ජේවිපෙ කියන්නෙ කුහකයෝ ඉන්න තැනක්.විමල් කියන්නෙත් මුන්ගෙ ප්‍රොඩක්ට් එකක්.
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුන්ගෙ බොරු බන්.මුගෙ යට ඇදුම අරන්දෙන්නෙත් යාලුවොද?මිනිහෙක්ට කොච්චර අවශ්‍යතා තියෙනවද?ඒවට මුදල් ඕන කරනවා.මුදල් හොරකම් කරන්න ඕන නැහැ.එත් ඒක එක්කෙනා ඒවා ඔක්කොම කරලා දෙනවා කියන එක බොරුවක්.ජේවිපෙ කියන්නෙ කුහකයෝ ඉන්න තැනක්.විමල් කියන්නෙත් මුන්ගෙ ප්‍රොඩක්ට් එකක්.
    :rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431

    යලුවො දෙන්නෙ නැහැ. වියදමට සල්ලි දෙන්නෙ පක්ෂෙන්. මෙයාල ඔක්කොම තමන්ගෙ වැටුප් පක්ෂෙට දෙනව. ඊටපස්සෙ එයාලට උවමනා ගාන පක්ෂෙන් ගන්නව. ඒකිව්වට මහලොකු ගනන් ගන්න බැහැ.වාර්ශික දේශපාලන බල මන්ඩලේදි ඒ ඒ අයට ගෙවියයුතු ගනන් හිලව් තීරනය වෙනව. අනික අපේක්ෂයයො තමන්ගෙ එක රුපියලක් වත් චන්ද වැඩවලට දාන්න උවමනා නැහැ. ඒසේරම දෙන්නෙ පක්ෂෙන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මම පෞද්ගලිකව දන්නවා මචන් ඔය කතාව 100% ක්ම ඇත්ත. අපිට විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඇත්ත. කන්න බොන්න අදින්න පළදින්න හොයාගන්න හැටි ඔය වීඩියෝ එකේ තියෙනවා
    ජවිපෙ දේශපාලකයො සහ ඒ අයගෙ පවුල් නඩත්තු කරන්නෙ පක්ෂෙ අරමුදල්වලින්, කොටින්ම අදටත් රෝහන විජේවීරගෙ පවුල ලමයි පවා ජවිපෙ නඩත්තු කරනව. ඒත් ඒව ප්‍රසිද්ද කරන්නෙ නැහැ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    asimitha warapprasada nathuwa sadarana watupak denna one jeevathwenna :) ehema nathuwa ohoma jeevath wenna ba ne ban :) anith minissungen yapila :) kohomada lamayek asawata thaththe mata sapaththu dekak illuwoth aran denne ??? kawuru hari dena kan innawada?
    prashne thiyenne ohoma jeevath wena eka neme ban asimithawa salli hambu wena eka :) mama nam hithanne na ohoma inna one kiyala deshapalakayek :) thamanta labena sadarana watupen jeevath wunanam athi ... thawath salli hora kanne nathuwa :)

    sadarana watupa denne pakshen :yes: hariyata gatthoth jvp deshapalana pakshayak witharak nemei. e ayage laga hemadema thiyenawa. arts,sports, wage categories pawa thiyenawa. tv eke penna inne deshapalana anshaye aya witharai. anna e hamogema salliwalin thamai jvp kiyana janatha wyaparaya kriyathmaka wenne. kotinma aththa samajayata bahira wunu wenama yanthranayak thiyenne. eka pitin balana kenekta therenne na. ewagema jvp eka eliyata denneth na. ekata hethu thiyenawa.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ජවිපෙ පුර්ණ කාලීන සාමාජිකයින්ට පක්ෂ අරමුදලින් මාසිකව මුදලක් හම්බවෙනවා නෙද?
    ඔව් ඒක විවිධයි :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    බහුතරය්ක් හරහට යන රටක, කෙලින් යන්න දාගලන මිනිසුන්ට හිනාවෙන එක අරුමයක් නෙමෙයි, දැන් ඉන්න පොඩි එකා පවා හුරුකරන්නේ මෙ දුශිත සමජය එක්ක දුවන්න මිසක් හරි පරෙ යන්න නෙවෙයි. මටනම් මේ මිනිසු ගැන ආඩම්බරයි. සම්පුර්ණ කතාව ඇහුවානම් හුගක් ප්‍රශ්න වලට උත්තර තිබුනා.
    ඒක ඇත්ත ටීවි එකේ ඇඩ් දාලා ලමයින්ට උගන්නන්නෙ සතෙන් සතේ රුපියලෙන් රුපියල පොදි ගහන හැටි මිසක් මනුස්සකම නෙමෙයි:rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    පක්ෂේ ය එකතුවෙලා මචන් පොඩි ව්‍යාපාර කරනවා, ඉඩම් වගකරනවා.
    අන්න තේරුනා. ඕවත් තියෙනව. ඇරත් පක්ෂෙට බැඳුන කියල නැහැ. තමන්ගෙ මූලික වැඩ පාඩුකරගන්නෙ නැතුව රස්සාවක් කරන්න ව්‍යාපාරයක් කරල නීත්‍යානුකූලව සල්ලි හොයන්න පුලුවන්. .:rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේ තියෙන්නේ සාදාරන සමාජයක් පතන, සමානාත්මතාව පතන, සමාජවාදය පතන සහෝදරයෙක්ගේ හැගීම්බර ඇමතීමක්

    Sunil Hadunnetti-පඩියක්... 05-14-2015 10:32 AM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya... mahindage gu kawa madida... thopi wage awajathaka ballonta me rate minissu 8 wenida arapuwa mathaka nadda??

    උඹ වගෙ කුහකයෙක්ට ඔය හොඳ වැඩී:angry:
     
    silent hunter

    Member
    May 16, 2015
    10
    1
    0
    යලුවො දෙන්නෙ නැහැ. වියදමට සල්ලි දෙන්නෙ පක්ෂෙන්. මෙයාල ඔක්කොම තමන්ගෙ වැටුප් පක්ෂෙට දෙනව. ඊටපස්සෙ එයාලට උවමනා ගාන පක්ෂෙන් ගන්නව. ඒකිව්වට මහලොකු ගනන් ගන්න බැහැ.වාර්ශික දේශපාලන බල මන්ඩලේදි ඒ ඒ අයට ගෙවියයුතු ගනන් හිලව් තීරනය වෙනව. අනික අපේක්ෂයයො තමන්ගෙ එක රුපියලක් වත් චන්ද වැඩවලට දාන්න උවමනා නැහැ. ඒසේරම දෙන්නෙ පක්ෂෙන්

    පක්ෂයෙන් තමන්ගෙ දෛනික කටයුතු කිරිමත මුදල් ගන්නවා කියලා හදුන්නෙත්ති කියනවද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    පක්ෂයෙන් තමන්ගෙ දෛනික කටයුතු කිරිමත මුදල් ගන්නවා කියලා හදුන්නෙත්ති කියනවද?
    ඕක මන්තරේ වගෙ ජප කරන්න ඕන කාරනයක් නෙමෙයි.කාටවුනත් ජීවත්වෙන්න ආදායමක් අවශ්‍යයි. දන්න තරමින් පක්ෂෙන් මුලු පාර්ලිමේන්තු වැටුපම දෙන්නෙ නැහැ.

    ඇහුවට තරහවෙන්න එපා ගෙදර කීදෙනෙක් ටයර් සෑයවල් උඩ ගියාද?:rofl:
     
    silent hunter

    Member
    May 16, 2015
    10
    1
    0
    ඕක මන්තරේ වගෙ ජප කරන්න ඕන කාරනයක් නෙමෙයි.කාටවුනත් ජීවත්වෙන්න ආදායමක් අවශ්‍යයි. දන්න තරමින් පක්ෂෙන් මුලු පාර්ලිමේන්තු වැටුපම දෙන්නෙ නැහැ.

    ඇහුවට තරහවෙන්න එපා ගෙදර කීදෙනෙක් ටයර් සෑයවල් උඩ ගියාද?:rofl:

    ඔයානෙ කියන්නෙ ජප කරන්න ඕනෙ නැහැ කියලා.යාලුවා ෂර්ට් අරන් දුන්නා අරය නිකම් කොන්ඩෙ කැපුවා ඔක්කොම ඒක එක්කෙනාගෙන් නිකම් කරගන්නවා වගෙනේ කතාව.ඇයි ඔච්චර දෙවල් කියන කෙනාට පක්ෂයෙන් මුදලක් ලැබෙනවා කියන්න බැරි.ඔයා කියන කතාව ඒ කියන්නෙ පක්ෂයෙන් යම් මුදල් ලාබා ගන්නවා කියන එක ජේවිපි එකේ ඉහල සාමාජිකයෝ කව්රුවත් මේ වෙනකම් කොයිම තැනකදිවත් කියලා නැහැ.ජේවිපී එක කියන්නෙත් නැහැ.මගේ පවුලේ කව්රුවත් ටයර් සැයවල් ගියෙ නැහැ.ඇයි ඒක?
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය කතාව සම්පුර්ණ ඇත්ත. මම කාලයක් ඇඹිලිපිටියේ ජවිපෙ සෙට් එකත් එක්ක ඉඳල තියනවා. මගේ බයික් එක මාස 2ක් විතර දීල තිබ්බ මෙහෙ හිටපු සංවිධායකට වැඩ කරගන්න. චන්ද්‍රිකා වැව පැත්තේ , කොවුල් ආර වගේ පැති වැල මිනිස්සු තමයි පක්ෂෙට එළවලු එහෙම දෙන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩගේ ගෙදරට හාල් මිටිය ගිහින් දාන්න මාත් ගිහින් තියනවා. නන්දන ගුණතිලක ආපු වෙලාවේ කාවෙත් අපි කාපු හාල් මැස්සෝ හොදයි බතුයි ලෑලි බැංකුවේ වාඩි වෙලා.
    ඔය කැපවීම මට කරන්න බැහැ. ඒ නිසා මම හෙමින් උන්ගෙන් අයින් උනා. හැබැයි එකක් මම පැහැදිලිවම දන්නවා. එක පාරක් හරි ජවිපෙ අභ්‍යන්තරය දැකපු එකෙක් කවදාවත් ජවිපෙන් පිට යන්නේ නැහැ.
     
    මොනවද ඔය විහිලු, ජේවිපි එකෙ අභ්‍යන්තරෙ ඉහලම හිටපු උනුත් ජෙවීපී දාලා ගියානම් තව මොන කතාද?
     
    පක්ෂෙන් ලැබෙන කතාව කලින් මාධ්‍යවලින් කියල තියෙනව. උඹ නොදැන හිටියට jvp මොනව කරන්නද:P
     
    උබලට පෙන්න විතරද දාන්නෙ බන් ඕවා?මම නම් දැක්කෙ නැහැ.මන්ත්‍රි වැටුප පක්ෂෙට පුජා කරනවා කිය කිය මතුරන එකනම් මම දැකලා තියෙනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඔය කතාව සම්පුර්ණ ඇත්ත. මම කාලයක් ඇඹිලිපිටියේ ජවිපෙ සෙට් එකත් එක්ක ඉඳල තියනවා. මගේ බයික් එක මාස 2ක් විතර දීල තිබ්බ මෙහෙ හිටපු සංවිධායකට වැඩ කරගන්න. චන්ද්‍රිකා වැව පැත්තේ , කොවුල් ආර වගේ පැති වැල මිනිස්සු තමයි පක්ෂෙට එළවලු එහෙම දෙන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩගේ ගෙදරට හාල් මිටිය ගිහින් දාන්න මාත් ගිහින් තියනවා. නන්දන ගුණතිලක ආපු වෙලාවේ කාවෙත් අපි කාපු හාල් මැස්සෝ හොදයි බතුයි ලෑලි බැංකුවේ වාඩි වෙලා.
    ඔය කැපවීම මට කරන්න බැහැ. ඒ නිසා මම හෙමින් උන්ගෙන් අයින් උනා. හැබැයි එකක් මම පැහැදිලිවම දන්නවා. එක පාරක් හරි ජවිපෙ අභ්‍යන්තරය දැකපු එකෙක් කවදාවත් ජවිපෙන් පිට යන්නේ නැහැ.
    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    උබලට පෙන්න විතරද දාන්නෙ බන් ඕවා?මම නම් දැක්කෙ නැහැ.මන්ත්‍රි වැටුප පක්ෂෙට පුජා කරනවා කිය කිය මතුරන එකනම් මම දැකලා තියෙනවා.
    උඹ ටීවී පත්තර බලන්නෙ නැතුව ලිංමැඩිය වගේ ඉන්න එකට මම මොකද කරන්නෙ?:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොනවද ඔය විහිලු, ජේවිපි එකෙ අභ්‍යන්තරෙ ඉහලම හිටපු උනුත් ජෙවීපී දාලා ගියානම් තව මොන කතාද?

    එතකොට කොහොමද බන් ජවිපෙ චන්ද පදනම හැමදාම වැඩි වෙන්නේ..:confused:
    උඹ තාම ජවිපෙ ගැන දන්නේ නැහැ, එහෙමත් නැත්නම් උඹ කාට හරි කත් අදින එකෙක්.. එච්චරයි කියන්න තියෙන්නේ..
    සංවේගයෙන් දැනුම් දෙමි, සංවාදයෙන් ඉවත් වෙමි.FAKE
     
    Last edited:

    silent hunter

    Member
    May 16, 2015
    10
    1
    0
    උඹ ටීවී පත්තර බලන්නෙ නැතුව ලිංමැඩිය වගේ ඉන්න එකට මම මොකද කරන්නෙ?:P

    අපිට බලාගන්න එක්ක දාපන්කෝ එහෙනම් එහෙම කියපු තැනක්.හදිසි වෙන්න ඔනේ නැහැ.හොයලා දාපන්කෝ නිවිසැනසිල්ලෙ.නිකම් බොරු නොකියා හිටපන් බන් මාත් ජේවීපෙ උන් දන්නවා.