Oyata vitharai therune![]()

මොකෝ මචන් ජංගම සමලිංගික සේවය වහල දැම්මද පෝන් එකක් නැතෙයි කියන්නේ ?![]()

මම ඕක කියන්න හැදුවේ... ඊට කලින් උබ කියලා...
Ubalage minmen maninna epa ban anith hamowamaමොකෝ මචන් ජංගම සමලිංගික සේවය වහල දැම්මද පෝන් එකක් නැතෙයි කියන්නේ ?![]()


මෙටල් ද බන් ෆොන් එක සම්පූර්නම.

යේස්.. යේස්... එකයි ආසම... ප්ලාස්ටික් ගොඩවල් වගේ නෙමේ...

..මාත් ගත්තඅලුත් 4න් එකක්. LG G2, G3, Nexus 5 ගන්න ගිහින් මේක ගත්ත. කියන්න වදන් නෑ සුපිරි bandayakසති එක හමාරක් විතර use කරලා තමයි thread එක දාන්නේ..
Performance සුපිරි.
Battery සුපිරි. දවස් 2k අදින්න පුළුවන්.
Cam එකත් කියන්න තරම් වරදක් නෑ. Sony නේ
![]()
![]()
![]()
දෙපාරක් විතර හේදුව..එකම අවුල Phone එක ලිස්සනවා..
පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. පිටිපස්සේත් Glass තියෙන්නේ.. Design එක පට්ට ලස්සනයි..
මම Tempered Glass මෙව්වා දෙකක් අලවගත්ත දෙපැත්තටම.
ගද්දි android 4.4 තිබුනේ දැන් Lollipop update කරා. මං ගත්තේ නුවරින් 54 කට.. මේ Phone එක ගන්න අය ඉන්නවනම් බය නැතිව ගන්න.
මම ඕක කියන්න හැදුවේ... ඊට කලින් උබ කියලා...

Ubalage minmen maninna epa ban anith hamowama![]()


(Podiyata reveiw ekakuth damma mage experience eke hatiyata) 
battery eka dawas 2k withara thiyenawa..ekama aula memory card gahanna ba..internal memory eka 30mb


wage dewal tikak nam thibba..e kale class giyama ape set eka sir enakam meke TV eken Scooby-Doo cartoon eka balanawa..
thawa ekak meketh battery eka dawas 2k wage thiyenawa..thawa mekath ekka wadipura battery ekak awa..anith eka thamai meke chager eken wadipura battery ekai phone ekai ekapara charge karannath puluwan.



e dawas wala mekak thiyanawa kiyanne class wala ehema sahenna garu katayuthu siddiyak..
e dawas wala thibba phones wala hatiyata pattama phone ekak..mal kadanna, sindu ahanna, net yanna me okkotama e dawas wala meya thamai udaw kale..kiyanna kisi waraddak na patta haiyai phone eka..

lassana wagema thamai wadath. nokia wala man pawichchi karapu hama phone ekema wage meketh battery eka hodai dawas 2k withara allan innawa..phone eke keypad ekata thamai man wadiyenma asa..SMS gahanna kayapu keypad eka..

mage wada walata elatama set wenawa..apps one tharam thiyanawa..screen eka loku nisa video balanna net yanna ehema patta..mata mobile data use wenne nathima wage nisa man gaththe meke 3G international version eka..battery eka dawas 1 1/2k wage allala hitinawa..aluth Lollipop update eken passe poddak slow unath itapasse awa satability update 2n passe kalin KitKat thiyeddi thibba ganatama phone eka speedup wela thiyanawa..
