අනුරාධපුර නවතින තැනක්..!!
මචන්ලා මායි යාලුවෝ සෙට් එකකුයි 31 අනුරාධපුරේ යන්න හිතන් ඉන්නවා.දවස් 2ක් නවතින්න හිතන් තමයි යන්නේ.අපිට නවතින්න හොද ගාන අඩු තැනක් දන්නවනම් කියපල්ලකෝ.10ක් වගේ තමයි ඉන්නේ.පොඩි කාමර 2ක් වගේ තිබ්බනම් ඇති.එහෙම තැන් දන්න කට්ටිය කියන්කෝ බලන්න.ගානත් එක්ක කිව්වනම් ලොකු උදව්වක් මචන්ලා.