අනුරාධපුර නවතින තැනක්..!!

BARCODE

Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    අනුරාධපුර නවතින තැනක්..!!

    මචන්ලා මායි යාලුවෝ සෙට් එකකුයි 31 අනුරාධපුරේ යන්න හිතන් ඉන්නවා.දවස් 2ක් නවතින්න හිතන් තමයි යන්නේ.අපිට නවතින්න හොද ගාන අඩු තැනක් දන්නවනම් කියපල්ලකෝ.10ක් වගේ තමයි ඉන්නේ.පොඩි කාමර 2ක් වගේ තිබ්බනම් ඇති.එහෙම තැන් දන්න කට්ටිය කියන්කෝ බලන්න.ගානත් එක්ක කිව්වනම් ලොකු උදව්වක් මචන්ලා. :D
     
    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    වන්දනාවෙ එන අය නවතින තැන් නන් අඩුවට ඇති. ‍ගොඩක් තැන් තියනවා. ඒත් පොසොන් එකට කට්ටිය පිරෙනවා. ඒකනිසා දැන්ම බුක් කරගනින්.
     
    BARCODE

    Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    වන්දනාවෙ එන අය නවතින තැන් නන් අඩුවට ඇති. ‍ගොඩක් තැන් තියනවා. ඒත් පොසොන් එකට කට්ටිය පිරෙනවා. ඒකනිසා දැන්ම බුක් කරගනින්.

    ow machn hoda place ekak tami machn hoyagana one
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    සාරනන්දෙ හොදයි room එකක් 500යි වැව් වලින් නාලා ආතල් එකක් ගන්න පුළුවං..
    facilities එහෙම බලනවනම් Hotel එකක් තමා ඉතිං..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මන් ඉන්න පැත්තේ හොටෙල් කිහිපයක් තියෙනවා හැබැයි දුර වැඩිද දන්නේ නැහැ , එකකන්ම් වෙබ් එකක් තියෙනවා ඕනම් එවන්නම්

    ගේට් හවුස් වල ගනම් අඩුයි කියලා තමයි සමහරු කියන්නේ. මන් නම් ඔවාගේ ඉන්න ගිහිල්ලාම නැහැ ඒක නිසා මිල ගනම් දන්නේ නැහැ
     
    BARCODE

    Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    සාරනන්දෙ හොදයි room එකක් 500යි වැව් වලින් නාලා ආතල් එකක් ගන්න පුළුවං..
    facilities එහෙම බලනවනම් Hotel එකක් තමා ඉතිං..

    Book kargana puluwanda machn eka?
     
    BARCODE

    Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    මන් ඉන්න පැත්තේ හොටෙල් කිහිපයක් තියෙනවා හැබැයි දුර වැඩිද දන්නේ නැහැ , එකකන්ම් වෙබ් එකක් තියෙනවා ඕනම් එවන්නම්

    ගේට් හවුස් වල ගනම් අඩුයි කියලා තමයි සමහරු කියන්නේ. මන් නම් ඔවාගේ ඉන්න ගිහිල්ලාම නැහැ ඒක නිසා මිල ගනම් දන්නේ නැහැ

    Ewapn balana machn
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මචන්ලා මායි යාලුවෝ සෙට් එකකුයි 31 අනුරාධපුරේ යන්න හිතන් ඉන්නවා.දවස් 2ක් නවතින්න හිතන් තමයි යන්නේ.අපිට නවතින්න හොද ගාන අඩු තැනක් දන්නවනම් කියපල්ලකෝ.10ක් වගේ තමයි ඉන්නේ.පොඩි කාමර 2ක් වගේ තිබ්බනම් ඇති.එහෙම තැන් දන්න කට්ටිය කියන්කෝ බලන්න.ගානත් එක්ක කිව්වනම් ලොකු උදව්වක් මචන්ලා. :D

    රත්නමාලී විශ්‍රාම ශාලාව:
    025-2222117

    නුවරවැව ලේක්සයිඩ්:
    025-2222565

    රජරට හොටෙල්:
    025-2030000
     
    nuwanruksha

    Member
    Jun 17, 2013
    22
    1
    0
    තාම හොයා ගත්තෙ නැත්තම් මට විස්තර කියන්න ඹ්න විදිහකට හොයල දෙන්නම්,මම අපුර
     
    BARCODE

    Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    ජොසී;18360161 said:
    රත්නමාලී විශ්‍රාම ශාලාව:
    025-2222117

    නුවරවැව ලේක්සයිඩ්:
    025-2222565

    රජරට හොටෙල්:
    025-2030000

    thnkz :)