වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඹව් මචන් උබ කියන කතාව සහතික ඇත්ත ඹය කියනවා වගේ මගෙත් කපනවා හිතේ සතුටින් පොස්ට් දාන්නේ කව්රු හරි දෙයක් ඉගනගනිනේ කියලා

    ඒත් අපිත් ත්‍රෙඩ් නොදා හිටියොත් මේක පිස්සන්ටම ඇරපු එකක් වෙනව මචං :baffled:

    uba dannawada machan....mama me elakiri eken igena gaththa dewal nam .....machan aparimithai.....

    godak dewal igena gaththa.......:D:D

    mama unath meke inne machan meke inna ubala wage hoda kollo set ekak inna nisa....

    :yes::yes::yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    uba dannawada machan....mama me elakiri eken igena gaththa dewal nam .....machan aparimithai.....

    godak dewal igena gaththa.......:D:D

    mama unath meke inne machan meke inna ubala wage hoda kollo set ekak inna nisa....

    :yes::yes::yes::yes::yes::yes:
    මාත් මචං මේකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. ඒවාගේම ගොඩක් හොද යාලුවෝ පිරිසක් ඇති කරගත්තා. මේ පහත් පිරිස නැත්තං අපිට අපේ ඇත්ත නම්වලින් අයිඩී තිබුනත් ගැටලුවක් නෑනේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    uba dannawada machan....mama me elakiri eken igena gaththa dewal nam .....machan aparimithai.....

    godak dewal igena gaththa.......:D:D

    mama unath meke inne machan meke inna ubala wage hoda kollo set ekak inna nisa....

    :yes::yes::yes::yes::yes::yes:
    මමත් ජිවිතේට ගොඩාක් අත්දිකිම් ගත්තු කෙනෙක් මේකෙන් එ අර ඉස්සර හිටපු මෙම්බර්ලා දාපු හොද ත්රෙඩ් වලින් දැනුත් හොද ත්රෙඩ් වැටෙනවා එත් එවා කන්නම ලැස්තිවෙලා ඉන්න සෙට් එකක් ඉන්නවානේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාත් මචං මේකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. ඒවාගේම ගොඩක් හොද යාලුවෝ පිරිසක් ඇති කරගත්තා. මේ පහත් පිරිස නැත්තං අපිට අපේ ඇත්ත නම්වලින් අයිඩී තිබුනත් ගැටලුවක් නෑනේ.

    :yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමත් ජිවිතේට ගොඩාක් අත්දිකිම් ගත්තු කෙනෙක් මේකෙන් එ අර ඉස්සර හිටපු මෙම්බර්ලා දාපු හොද ත්රෙඩ් වලින් දැනුත් හොද ත්රෙඩ් වැටෙනවා එත් එවා කන්නම ලැස්තිවෙලා ඉන්න සෙට් එකක් ඉන්නවානේ

    :(:(:( sad to hear about it ban.....​
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    හුටා උබෙත් කපලාද මු මහ පන්ඩිත කතාවක් කියලානේ එකනේ කපලා තියෙන්නේ

    මේ අහපන්කෝ ..මම ඕකට උත්තරේ පරණ ජන වහරේ එන කතාවකින් කියන්නම්.දැන් මේක සාහිත්‍ය නුලක් බවට පත් වෙයිද මන්ද ...ඔන්න එක කාලෙක හිටියලු අම්මයි පුතෙකුයි.ඉතින් මේ පුතා ඉතාම දඩබ්බර පුතෙක්ලු.අපි වගේ හොදට හැදිච්ච එකෙක් නෙවෙයි.ඉතින් මේකා අම්මා එපා කියන දේමලු කරන්නේ.ඉතින් මු දවසක් ගමනක් යන්න යද්දී අම්මා එපාම කියනවලු.හැබැයි මූ නෙවෙයි ඇහුවේ.මු ගෙයින් එලියට බැහැල යන කොට අම්මාට හොදටම කේන්ති ගිහින් කිව්වලු තෝව කොටියම කන්න ඕනේ කියලා. ඉතින් මු නෙවෙයි ඕක කනකට ගත්තේ මු දැන් උගේ ගමන යන්න පිටත් උනාලු.අද කාලේ වගේ හයිවේ ඉතින් ඒ කාලේ නෑ නොවැ රාලේ.යන්න ඕනේ කැලයක් මැදින්.(ඔය මනමේ කුමාරයා රාජ කුමාරයෙක් වෙලත් කැලෙන් ගියානං පයින් වෙන මොන කතාද තව ) ඉතින් මු මෙහෙම යන කොට හරියටම කැලේ මැදදී මුනට මුණ එනවලු ගොරෝගෙන කොටි හපුවෙක්. දැන් මෑන්ට මතක් උනාලු අම්මා අම්මා කටින් කිව්ව ප්‍රර්ථනය.(හරියට මම අර මඋන්ට් කැඩෙන්න කියලා කිව්වේ ඒවගේ ). ඉතින් මේ අකීකරු පුතා මොකද දන්නවද කලේ...කොටියා දිහා බලාගෙන සත්‍යක් ක්‍රියාවක් කලාලු "මගේ අම්මා කටින් කිව්වා දේ නෙවෙයි හිතෙන් හිතපු දේ වෙන්න කියල" කොටියා ආපහු හැරිලා ගියාලු.මොකද හේතුව අම්මා කටින් කිව්වට කොටියා කාපිය කියලා කේන්තියට හිතින් හිතුවේ අනේ මගේ එකා ගමන ගොහින් එනකම් අතුරු ආන්තරාවක් සිද්දවෙන්න එපා කියලා.අන්න ඒවගේ තමයි මමත් අරම කිව්වට කවදාවත් හිතින් හිතන්නේ නෑ උබලට කෙල වියල්ල කියල.උබලට නෙවෙයි බන් කාටවත්.විනාඩි 10 පරක්කු වෙලා ඉස්පිරිතාලේට ගියානම් අදට මාසෙකට කලින් මම අද මේක කොටන්න ජීවතුන් අතර නෑ.මගේ නෝනට හයිය ලැබුණා මාව බේරගන්න මගේ පොඩි උන් තුන්දෙනාගේ වාසනාවට.එතනත් වාහනේ සම්බන්දයි.හැබැයි මම එක කටුවකට ලිව්වේ නෑ.මට එහෙම අවස්ථාවක් උදා කරලා මාව එහෙම තත්වයකට පත් කරපු එකාටත් මම හිතින් සමාව දීල අත ඇරපු කෙනෙක්.ඉතින් කතාව දිග වැඩි උනා.උබලා මට රෙප් දුන්නා කියලා පසු තැවන බව දැක්ක නිසයි මෙහෙම ලිව්වේ.වරදක් හිත රිදවීමක් සිදු උනානං සමවෙයල්ල කොල්ලනේ
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    වාහනයක් ගන්නකොට එකේ condition එක බලනවා වගේම ඒක හොර එකක්ද නැත්ද කියලත් බලන්න ඕන නේද? වාහනේ පොත genuine ද කියල දැනගන්න විදිය කියලා දෙන්නකෝ. හොරට පොත් ගහන්නත් පුලුවන්නේද? :yes::yes::yes::yes:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya

    මේ අහපන්කෝ ..මම ඕකට උත්තරේ පරණ ජන වහරේ එන කතාවකින් කියන්නම්.දැන් මේක සාහිත්‍ය නුලක් බවට පත් වෙයිද මන්ද ...ඔන්න එක කාලෙක හිටියලු අම්මයි පුතෙකුයි.ඉතින් මේ පුතා ඉතාම දඩබ්බර

    උබට මොකද උනෙ.උබට කරදරයක් නැතිව යහතින් ඉන්න ලැබෙන්න කියල පතනව මචො.ගොඩක් වෙලාවට අපේ උන් ඔහොම තමයි බන්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේ අහපන්කෝ ..මම ඕකට උත්තරේ පරණ ජන වහරේ එන කතාවකින් කියන්නම්.දැන් මේක සාහිත්‍ය නුලක් බවට පත් වෙයිද මන්ද ...ඔන්න එක කාලෙක හිටියලු අම්මයි පුතෙකුයි.ඉතින් මේ පුතා ඉතාම දඩබ්බර පුතෙක්ලු.අපි වගේ හොදට හැදිච්ච එකෙක් නෙවෙයි.ඉතින් මේකා අම්මා එපා කියන දේමලු කරන්නේ.ඉතින් මු දවසක් ගමනක් යන්න යද්දී අම්මා එපාම කියනවලු.හැබැයි මූ නෙවෙයි ඇහුවේ.මු ගෙයින් එලියට බැහැල යන කොට අම්මාට හොදටම කේන්ති ගිහින් කිව්වලු තෝව කොටියම කන්න ඕනේ කියලා. ඉතින් මු නෙවෙයි ඕක කනකට ගත්තේ මු දැන් උගේ ගමන යන්න පිටත් උනාලු.අද කාලේ වගේ හයිවේ ඉතින් ඒ කාලේ නෑ නොවැ රාලේ.යන්න ඕනේ කැලයක් මැදින්.(ඔය මනමේ කුමාරයා රාජ කුමාරයෙක් වෙලත් කැලෙන් ගියානං පයින් වෙන මොන කතාද තව ) ඉතින් මු මෙහෙම යන කොට හරියටම කැලේ මැදදී මුනට මුණ එනවලු ගොරෝගෙන කොටි හපුවෙක්. දැන් මෑන්ට මතක් උනාලු අම්මා අම්මා කටින් කිව්ව ප්‍රර්ථනය.(හරියට මම අර මඋන්ට් කැඩෙන්න කියලා කිව්වේ ඒවගේ ). ඉතින් මේ අකීකරු පුතා මොකද දන්නවද කලේ...කොටියා දිහා බලාගෙන සත්‍යක් ක්‍රියාවක් කලාලු "මගේ අම්මා කටින් කිව්වා දේ නෙවෙයි හිතෙන් හිතපු දේ වෙන්න කියල" කොටියා ආපහු හැරිලා ගියාලු.මොකද හේතුව අම්මා කටින් කිව්වට කොටියා කාපිය කියලා කේන්තියට හිතින් හිතුවේ අනේ මගේ එකා ගමන ගොහින් එනකම් අතුරු ආන්තරාවක් සිද්දවෙන්න එපා කියලා.අන්න ඒවගේ තමයි මමත් අරම කිව්වට කවදාවත් හිතින් හිතන්නේ නෑ උබලට කෙල වියල්ල කියල.උබලට නෙවෙයි බන් කාටවත්.විනාඩි 10 පරක්කු වෙලා ඉස්පිරිතාලේට ගියානම් අදට මාසෙකට කලින් මම අද මේක කොටන්න ජීවතුන් අතර නෑ.මගේ නෝනට හයිය ලැබුණා මාව බේරගන්න මගේ පොඩි උන් තුන්දෙනාගේ වාසනාවට.එතනත් වාහනේ සම්බන්දයි.හැබැයි මම එක කටුවකට ලිව්වේ නෑ.මට එහෙම අවස්ථාවක් උදා කරලා මාව එහෙම තත්වයකට පත් කරපු එකාටත් මම හිතින් සමාව දීල අත ඇරපු කෙනෙක්.ඉතින් කතාව දිග වැඩි උනා.උබලා මට රෙප් දුන්නා කියලා පසු තැවන බව දැක්ක නිසයි මෙහෙම ලිව්වේ.වරදක් හිත රිදවීමක් සිදු උනානං සමවෙයල්ල කොල්ලනේ

    හපොයි මචන්.. ඕක ගනන් ගන්න එපා.. අපි දන්නවනේ.. :yes: ඉන්න දිගටම ත්‍රෙඩ් එක එක්ක රැඳිලා...:)

    කොහෙවත් ඉඳන් රෙප් කපලා ආතල් දෙන ගොන්නු ගනන් ගන්න එපා..:no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කටු සෑහෙන්න දුර දිග ගිහිල්ලනේ... පොලාත් ඇමෙරිකාවට ගිහිල්ලා... :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක නම් මගේ කට්ටක් නෙමෙයි... අපේ ඔෆිස් වාහනේක කට්ටක්... :D

    වාහනේ Nissan Homy එකක්... උදේට ස්ටාර්ට් වෙන්නේ නෑ... බැටරිය චෙක් කරහම බැටරියත් හොඳයි... ඒත් උදේට ස්ටාර්ට් කරන්න තව බැටරියක් අල්ලන්න ඕනේ... ඒතකොට ස්ටාර්ට් වෙනවා... ඊට පස්සෙ ඉඳන් අවුලක් නෑ දිගටම ස්ටාර්ට් වෙනවා... පස්සේ පස්සේ මහ දවලුත් ස්ටාර්ට් වෙන්නේ නැතිවෙන්න පටන් ගත්තා... වාහනේ ඔටෝ එකක්... හිටිගමන් මග නැවතුනහම කොහොමද ආතල් එක... :Pකට්ටිය කිව්වා ඇන්ජිමේ හීට් ප්ලග් ගිහිල්ලා කියලා... සමහරු කිව්වා කොම්ප්‍රෙශන් බැහැලා කියලා... සමහරු කිව්වා ඕල්ටනේටර් එකේ අවුලක් කියලා.. පස්සෙ බලනකොට ස්ටාටර් මෝටරේ බ්‍රශ් ගිහිල්ලලු... ඒක හැදුවහම වැඩේ ගොඩ...
    ඒකෙම තව සීන් එකක් ආවා පවර් ස්ටීරිං low rpm වලදි හිරයි... එක තැන කපන්න එහෙම අමාරු වුනා.. පස්සේ පොම්පේ මාරු කරන්න ඕනේ කිය කිය ඉන්නකොට එකපාරටම වාහනේ ස්ටාර්ට් කරන්න බැරි වුනා... මෝටරේ අල්ලනවා කියලා තේරෙනවා ඒත් ස්ටාර්ට් වෙන්නේ නැතුව හිර වෙනවා වගේ... පස්සේ බලනකොට පව්‍ර් ස්ටීරිං පොම්පෙ හිර වෙලා... පවර් ස්ටීරිං බෙල්ට් එක පැන්නුවහම ස්ටාර්ට් වුනා.. ඔන්න ඒක හදන්න දාලා දැනට හයර් එක ඩොල්පින් එකක් දුවනවා.. ඒක නම් මරාලයක් වගේ පේන්නේ... මැනුවල් ගියර් වුනාට RPM meter එකක් නෑ. පේන හැටියට ඔටෝ එකක් අරන් මැනුවල් කරලද කොහෙද... ඩෑශ් බෝඩ් එකේ ලයිටුත් පත්තු වෙන්නේ නෑ... ඒකේ තව කටු සෙට් ව්උනොත් ඉස්සරහට කියන්නම්... :D
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මැනුවල් ගියර් වුනාට RPM meter එකක් නෑ. පේන හැටියට ඔටෝ එකක් අරන් මැනුවල් කරලද කොහෙද... :D

    මැනුවල් Hiace හැම එකටම RPM මීටර් එන්නේ නෑ. මම දන්නා විදිහට GL / super GL වලට විතරයි එන්නේ. මගේ කලින් තිබුන LH172 dx එකෙත් RPM එකක් තිබුනේ නෑ. :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැනුවල් Hiace හැම එකටම RPM මීටර් එන්නේ නෑ. මම දන්නා විදිහට GL / super GL වලට විතරයි එන්නේ. මගේ කලින් තිබුන LH172 dx එකෙත් RPM එකක් තිබුනේ නෑ. :no:

    එහෙමත් එකක්ද... මම හිතුවේ හැම එකේම RPM meter එනවා කියලා.. මේක PA- එකක්...
    ඒත් මොකක් හරි අවුලක් තියෙනවා මචං... ගියර් සෑහෙන්න ලඟ ලඟ තියෙන්නෙ... ගියර ලීවර් එකත් කොටයි කාර් එකක වගේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,476
    17,475
    113
    Auckland
    අපි ගාව ඉස්සර තිබ්බ caravan එකක් 59- අලුතින්ම ගත්තෙ. ඒකෙ ගියර් නොබ් එක කොල පාටයි. සෙට් වෙන තැන තිබ්බෙ කොල පාටම රෙද්දක් රබර් එක වෙනුවට. ඕකෙ එනවනෙ අර ඔයිල් ලයිට් එකක් එහෙම ඩෑශ්බොඩ් එකට යටින් වගේ, එකෙ එක ලයිට් එකක්වත් තිබ්බෙ නෑ. (ඉතින් මම පොඩි කාලෙ ඔය) :P ඒත් වාහන කාල හිටියෙ දනගාන කාලෙ ඉදන්ම. මම එක පාරක් හොදට බලනකොට අරකෙ ටේප් එකක් ගහල තිබ්බෙ, ඒක ගැලෙව්වම අර ඔයිල් ඉන්ඩිකේශන් එකයි OD off එකකුයි තියනව :dull::rofl: මම හිතන්නෙ ඒක ජපානෙදිම ගියර් පෙට්ටිය මාරු කරපු එකක් වෙන්න ඇති. සුපිරියටම දිව්ව වාහනෙ :yes:
     
    මම හිතුවේ උඹ මැස්ඩා විතරයි කියලා එලවන්නේ... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුකුළණි..... ඊයේ FB15 එකේ ඉස්සරහා වීදුරුව ඉස්සරහා ප්ලාස්ටික් ග්‍රිල් එක ගැලෙව්වා..... අම්මෝ ඒක ඈතුලේ තිබ්බ රොඩු ගොඩ...... :dull: මීයෝ ගෙනිහින් අඹ කොල / පත්තර කොල..... අම්මෝ තිබ්බ රොඩු ගොඩ..... ඔක්කොම අස් කරලා..... හොද වතුර පාරක් අල්ලලා බැලුවා..... ඈතුලට නම් වතුර එන්නේ නෑ....... වයිපර් ආම් දෙක ගලවනකොට.... ඒකේ නට් එක වැහෙන්න දාලා තියෙන ප්ලාස්ටික් නොබ් එකක් එන්ජිම අස්සට වැටුනා වැටුනාමයි හොයා ගන්න නෑ..... :( :( ඒ නොබ් කොහෙද ගන්න තියෙන්නේ...... එන්ජිම ස්ටාර්ට් වෙන එකකුත් නෑ ඒ නොබ් එක නැතුව..... :dull: :P
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    කෝ කුකුලෝ Photos??
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    කුකුළණි..... ඊයේ FB15 එකේ ඉස්සරහා වීදුරුව ඉස්සරහා ප්ලාස්ටික් ග්‍රිල් එක ගැලෙව්වා..... අම්මෝ ඒක ඈතුලේ තිබ්බ රොඩු ගොඩ...... :dull: මීයෝ ගෙනිහින් අඹ කොල / පත්තර කොල..... අම්මෝ තිබ්බ රොඩු ගොඩ..... ඔක්කොම අස් කරලා..... හොද වතුර පාරක් අල්ලලා බැලුවා..... ඈතුලට නම් වතුර එන්නේ නෑ....... වයිපර් ආම් දෙක ගලවනකොට.... ඒකේ නට් එක වැහෙන්න දාලා තියෙන ප්ලාස්ටික් නොබ් එකක් එන්ජිම අස්සට වැටුනා වැටුනාමයි හොයා ගන්න නෑ..... :( :( ඒ නොබ් කොහෙද ගන්න තියෙන්නේ...... එන්ජිම ස්ටාර්ට් වෙන එකකුත් නෑ ඒ නොබ් එක නැතුව..... :dull: :P

    කෝ ෆොටෝ....?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,476
    17,475
    113
    Auckland
    මම හිතුවේ උඹ මැස්ඩා විතරයි කියලා එලවන්නේ... :rofl:

    :rofl::P
    මැස්ඩා රොක්ස් :love: දැනට තියනව නිසාන්ම දෙකක් presea එකයි navara එකයි :cool::P
     
    Status
    Not open for further replies.