Machan Oke apita trip eken trip ekata KM/L figures ganna puluwanda? Like Odometer setting for a trip?
දන්නා විදියට බැහැ .
පුළුවන් මචන්. වෙනම chart එකක අන්තිම trip තුනේ figures පෙන්නනවා. (trip B). ඊට අමතරව සියලුම trips සඳහා average value එකක් දෙනවා. (මම ඒක දීල තියෙන්නේ trip A කියන එකකට.) අපි අලුතින් තෙල් ගැහුවම මේ trip A ඒකෙ values auto zero සෙට් වෙන්න හදන්න පුළුවන්. manual zero කරන්න ඕනි නෑ.



