මොකද උනේ.....??
![]()
හිටහන්කෝ පොටෝ කෑලි ටිකක් එක්කම විස්තරේ දාන්න...ඔන්න බය වෙන්න එහෙම බෑ හොදේ..
මොකද උනේ.....??
![]()
nissan vannet plastic bumper diesel ekak ganinokkoma hodai ekama awula gassenawa
![]()
බලන්නංකෝ.. තෑන්කූ හොදේ 
![]()
redmi 2 ekak gennuwa sinhalu
ජන්තු අයියා;18361633 said:ඕකත් දැන් මෙහෙ නැගලා යනවා නේද?කියක් උනාද බං ?
අපේ තාත්තා ඌට කිව්වා පුතා හදිස්සි වෙන්න එපා.. ගෙදර ගිහිං තාත්තා එක්ක එහෙම කථා කරලා ආයේ කල්පනා කරලා එන්න කියලා.. මොකද අපිට ආයේ එකක් ගන්න ගියාම හෙන කට්ට නේ.. තව ටික දවසක් මේක තියා ගන්න බැලුවේ..
අරූ ගියෙම නෑ නෙව..
හෙන් රි කල්දේරාගේ නෑයෙක්වත්ද බං...... 
ජන්තු අයියා;18361530 said:හිටහන්කෝ පොටෝ කෑලි ටිකක් එක්කම විස්තරේ දාන්න...ඔන්න බය වෙන්න එහෙම බෑ හොදේ..
හරි හරි දාපන් දාපන් ...... අපි බය වෙන්නේ නෑ...... 
අපේ ඒවායේ මාළුටැංකි නෑ නෙ ඉතිංහෙන් රි කල්දේරාගේ නෑයෙක්වත්ද බං......
![]()

අපේ ඒවායේ මාළුටැංකි නෑ නෙ ඉතිං
කොලිටි බඩු.. දැක්ක ගමං ගත්තා ඌ![]()
මාළු ටැංකි හදන්න හරි තැනකට දැම්මා නම් අපේ ඒවායෙත් නෑ තමා.....

එතනට ගෙනියනකොටම බාර් එකක් ඩ්රිල් එකෙං විද්දම වතුර වැක්කෙරුනේ මොකද දන්නෑ..මාළු ටැංකි හදන්න හරි තැනකට දැම්මා නම් අපේ ඒවායෙත් නෑ තමා.....
![]()
![]()

pulsr 200 cut handle karala thyenne..new engine oil.. new btry with warranty.. new dis pad.... 1.30 .. all documents up to dte..money urgent... 0750438220
![]()

එතනට ගෙනියනකොටම බාර් එකක් ඩ්රිල් එකෙං විද්දම වතුර වැක්කෙරුනේ මොකද දන්නෑ..
හදන්න ගෙනියන්න කලිංම ඕවා මාළු ටැංකිනේ.. හෙන්රි කල්දේරා එක්ක ගිහිංද කාර් ගෙනාවෙ![]()
හදන්න ඉස්සෙල්ලත් එහෙමයි..... හදලත් එහෙමයි..... වෙනසක් වෙලා නෑ නේ බං........
කෝමද ඒක..... සුපිරි නේහ්....... 
pulsr 200 cut handle karala thyenne..new engine oil.. new btry with warranty.. new dis pad.... 1.30 .. all documents up to dte..money urgent... 0750438220
![]()
pulsr 200 cut handle karala thyenne..new engine oil.. new btry with warranty.. new dis pad.... 1.30 .. all documents up to dte..money urgent... 0750438220
![]()
වයර් හනස් වල ටේප් එහෙම පොඩ්ඩක් එහෙං මෙහෙන් ගැලවිලා තිබ්බ නිසා දුන්නා වැඩේ...
නිකං ඉක්මං එකේ ඇඩ් එකක් දාලා බැලුවා යකෝ.. මට හිතා ගන්නවත් බෑ.. ඇඩ් එක පබ්ලිශ් වෙලා කියලා දැන ගත්තෙත් මේ ගන්න ආපු එකා කෝල් කරාම
ආවා ගත්තා ගියා
ගෙදරිං එලෝ එලෝ බනිනවා හදලා හදලා පිදුවා කියලා![]()
![]()

pulsr 200 cut handle karala thyenne..new engine oil.. new btry with warranty.. new dis pad.... 1.30 .. all documents up to dte..money urgent... 0750438220
පල්සර් 200 කට් හැන්ඩ්ල් නෙවේද ආවේ.....?? 
ජන්තු අයියා;18363134 said:ඊයේ උදෙන්ම බයික් එක ගෙදර තියාගෙන මස් කළා සින්හළු.....වයර් හනස් වල ටේප් එහෙම පොඩ්ඩක් එහෙං මෙහෙන් ගැලවිලා තිබ්බ නිසා දුන්නා වැඩේ...
ඔක්කොම කරලා ප්ලග් දෙක ගලවන්න හිතුවා..එකක් ගැලෙව්වා සුද්ද කළා හයි කළා..අනිත් එක ගලවන්න ප්ලග්බොක්ස් එක දාලා ඇල්ලුවා විතරයි ,කඩලා ආවා කියහන්කෝ ප්ලග් එක...බාගයක් අතේ ත්රෙඩ් හරිය හෙඩ් එකේ...
මේ තියෙන්නේ..
![]()
දැන් මොකෝ කරන්නේ..මට දෙලොව රත් උනා...හෙඩ් එක බාන්න ගියොත් මල නඩුවක්..ඉසුරුටත් කෝල් කළා...කොහොම හරි අන්තිමට තල්ලු කරගෙන බජාජ් සර්විස් එකට අරන් ගියා රෑ...උන් ගිය ගමන් ගත්තා T හැඩයේ ටූල් එකක් තිබ්බා කැඩිච්ච තැනට දුන්නා මිටි පාරවල් දෙකක් හිනියට...කැරකෙව්වා විතරයි ප්ලග් එකේ කොට කෑල්ල ත්රෙඩ් වලින් කැරකිලා අගේට ගැලවූනා..එතකොට තමයි ලේ ටිකක් ඉනුවේ ඇගට...