මගේ පල්සරේ මීටරේට කෙල කරලා මෙතන ෆොටෝ දාන්නත් එනවනේ මූ ලැජ්ජා නැතුව.....
හැබැයි බොල පල්සරේ ඉන්දියන් තාක්ෂනේ උනාට මරු නේහ්..... ඊයේ බැටරිය මාරු කරන්න බැටරිය ගැලෙව්වහම මම හිතුවේ ට්‍රිප් මීටරේ රීසෙට් වෙයි කියලා..... ඒත් එහෙම උනේ නෑ...... ඒත් ජපන් නිසාන් FB15 එකේ බැටරිය ගැලෙව්වොත් ට්‍රිප් මීටරේ රීසෙට් වෙනවා....



වහාම වැංගිරියේ ඉලා අමතන්න......
පැයක් විතර තිබ්බා බැටරිය ගලවලා පල්සරේ..... බැටරිය චාජ් කරලා බැලුවා ගොඩ දාගන්න පුලුවන්ද කියලා......
එල එල...... අළුතෙන් එන එක පේන්ට් ජාති කීයක්ද බං..... කළු.... සිල්වර්.....
.