වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :sorry: :sorry: සමාවෙන්න කුකුලෝහ්..... ඊයේ හවස ගිනි කලබලේ ඕක ගැලෙව්වේ....... ෆොටෝ ගන්න උනේ නෑ..... :( අර නොබ් එක නැතුව මට අවුල්..... :(
    තිබුනානම් නැති වෙනන්න විදියක් නැනේ ටිකක් ඹලුව දාලා බලපන් එන්ජිම උඩ නැගලා හරි කණුව අස්සට ගියාද දන්නැ :oo:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මට ඔටෝ ගියර් ඔයිල් මාරු කර ගන්න හොද තැනක් කියන්න පුලුවන් ද. හොරන සිට නුගෙගොඩ දක්වා පොට් එකකට එන්න පුලුවන්. සාධාරන තැනක්. කොහුවල ලාෆ්ස් එක එහෙම හොදයි ද සිහලු. :confused::confused:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :sorry: :sorry: සමාවෙන්න කුකුලෝහ්..... ඊයේ හවස ගිනි කලබලේ ඕක ගැලෙව්වේ....... ෆොටෝ ගන්න උනේ නෑ..... :( අර නොබ් එක නැතුව මට අවුල්..... :(

    අයියෙ එන්ජින් ගාඩ් එක අස්සෙ ද දන්නෙ නැ නේද. :rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාර් එක දුන්නා සිංහලු.. :sorry:
    මං හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා යකෝව්..
    ඉක්මං එකේ ඇඩ් එක දාලා පැය දෙකයි ගියෙ..ඒකත් ඈත ඉදං ගත්ත පොටෝ එකක් දාලා තිබ්බේ
    මෙන්න එකෙක් කෝල් කලා.. ආවා.. බැලුවා.. ගත්තා :eek::(

    අද උදේ පාන්දර නුගේගොඩ ගිහිං ඒදදි හොද වැස්සකට අහු උනා.. මේක වෙනදාටත් වඩා අද අතට හොදට හුරුවට තිබ්බා.. හොදට පිකප් වෙලත් ගියා..:sorry:
    ගෙදර ඇවිත් සුපිරියටම හේදුවා. ඇතුලත් සුද්ද කලා.. ඊට පස්සේ ෆොටෝ ටිකක් ගත්තා.. ඇඩ් එක එඩිට් කරලා පිලිවෙලකට දාන්න කියලා..
    11054478_10205657778677765_2875932902663566079_n.jpg

    11261723_10205657778757767_5550050286096838868_n.jpg


    11295667_10205657778517761_2667142583019751786_n.jpg



    දැං ඉතිං පොටෝ උඹලාම බලපල්ලා..
    මං යනවා ඕයි..
    හෙන දුකයි දැං නං :sorry:
     
    • Like
    Reactions: ~WickZ~

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,216
    113
    පොල් අය්යගෙන් අවසරයි.
    මම මෙක මුල ඉදන් අගටම කියෙව්ව.
    මෙක තමයි මගෙ කටු කතාව.සමන්නයෙන් වහන කට්ට්ක කියන්න අලුත් දෙයක් ඉගෙන ගන්න හොද චන්ස් එකක්.
    කලින් කර් එකෙ කටු කෑවට මට එච්චර දෙනුනෙ නෙ එක නිසා.

    එත් මෙක තනිකරම මගෙ මොඩකම හින්ද වුන වෙඩක්.
    මගෙ අලුත් කර් එක නිස්සන් මර්ච් AK 12 එකක් මෙකෙ security system එකක් තියෙනව රෙමොර්ට් එකෙන් විතරඉ කර් එක ස්ටර්ට් කරන්න පුලුවන්.
    ඉතින් මම ගෙදර කට්ටිය එක්ක ටිකක් දුර ගමනක් ගියා. ඉතින් කර් එක පර්ක් එකෙ දාල අවිදල එහම පොඩ්ඩට වතුර බොන්න ඔන වුනා. මම කර් එකට ගිහින් දොර අරල water bottle අක අරන් දොර වෙහුව කර් එකෙත් Auto lock වුන.

    හුට යටුර dashbord එක උඩ extra key එක ගෙඩර (80 away). ටිකෙන් ටික අදුර වෙටෙනව
    වෙස්සකුත් ලග එනව දන්න කියන අයගෙන් අහුව no soluion.
    එතනම කොල්ලො සෙට් එකකුත් සෙට් ව්න උන් google youtube කරලත් බලුව no option ග්ලස්ස් එක කඩනව ඒරන්න. හිටට දුකයි එත් කරන්න දෙයක් නෙ.
    කර් එකෙ Conner glass බින්ඩ (ගනන් අඩුම ග්ලස්ස් එක ).

    5000 දිල අයෙත් ඔර්ගිනල් conner glass එකක් ද ගත්හ.
    දන්න කෙනෙක් කියන්න මෙ වගෙ වෙලවට මොකක්ඩ කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: malkavi

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    N16 රාජයා

    ඉතින් ඊට පස්සේ රැක් එකක් අලුතෙන් දාල අලුතෙන් ගාපු පේන්ට් එකත් cut&polish කරලා අවුරුද්දක් විතර දිව්වා. මෙන්න මචන් අයෙත් පාරක් ගියර් මාරු වෙන්නේ නැ. ඉස්සර වගේ නෙවේ block එකේ ඉද්දි පස්සහ ගියර් එකට මාරු වෙන්නේ නැ. ගැරේජ් එකට ගිහින් තෙල් මාරු කරා එතකොට ඉස්සර තරම වත් මාරු වෙන්නෑ. ඊට පස්සේ efi check කරන ගැරේජ් එකකට අරන් ගිහින් බැලුවම පොර කියපි airflow sensor eka ගිහින් කියල. හතිලව්වේ මොනා කරන්නද. හදන්න අයිය කියල ආව. බිල 16500. (airflow sensor + plug 4)
    මේක කරලා ගෙදර ආවම පොඩි vibration එකක් තියනවා gear box එකෙන්. අයෙත් ගැරේජ් එකට ගිහින් පෙන්නුවා. මු කියපි කලින් oil මාරු කරපු එක oil මාරු කරද්දී solonide eke මොකද්ද එකක් හරියට කරලා නැ ඒ නිසා මේක එන්නේ, අයෙත් ගලවල බලන්න ඕනේ කියල. මට තේරුණා මේක තම අවසාන කාලේ කියල. මේ විදිහෙන් පුළුවන් තරම කල් ගිහින් විකුනනවා කියල හිතාගත්ත. හිතාගන ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්ම.
    නො කෝල් මචන්. ගාන අඩු කරා. එකෙක් දෙන්නෙක් එහෙන් මෙහෙන් කෝල් කරනවා. බලන්න එනවා. අයෙත් යනවා.එක එක කෙස්. වාහනේ singapore. ගාන වැඩි. පාට හරි නැ.
    කොහොම කොහොම හරි මෙන්න එක මහත්තයෙක් ආව. පොරට වාහනේ සැටිස්. පොර බලල ගානත් ඕකේ. පොර කිව්වා ඊලග සතියේ දවසක ගැරේජ් එකකට ගිහින් පෙන්නලා ඔකේ නම් පොර cash දීල ගන්නවා කියල.
    මතු සම්බන්ධයි. (ඉවර නැ. තව තියනවා.)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,476
    17,477
    113
    Auckland
    කාර් එකට දොර පින් ගැහුව. එක දොරයි ගැහුවෙ වරුවක් ගියා රුපියල් 1000ක් ගත්ත කියපන්කො. එන්ජිම බොර් කරත් එච්චර වෙලා යන එකක් නෑ :no::dull:

    IMG_20150514_114118.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දොර පින් ගහන්න ඉන්න වෙලාවේ ලග කඩෙං කාපු රයිස් එකයි බීපු කෝක් එකයි ඩෙසට් එකට කාපු වටලප්පමයි ගනං එකතු කරලා දොර පින් වල ගානත් එකතු කරලා නේද 1000යි කිව්වේ ඈ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,476
    17,477
    113
    Auckland
    දොර පින් ගහන්න ඉන්න වෙලාවේ ලග කඩෙං කාපු රයිස් එකයි බීපු කෝක් එකයි ඩෙසට් එකට කාපු වටලප්පමයි ගනං එකතු කරලා දොර පින් වල ගානත් එකතු කරලා නේද 1000යි කිව්වේ ඈ

    :dull: :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දොර පින් ගහන්න ඉන්න වෙලාවේ ලග කඩෙං කාපු රයිස් එකයි බීපු කෝක් එකයි ඩෙසට් එකට කාපු වටලප්පමයි ගනං එකතු කරලා දොර පින් වල ගානත් එකතු කරලා නේද 1000යි කිව්වේ ඈ

    :lol::lol:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :dull: බැලුවා බැලුවා හොයා ගන්න නෑ....... :no: :(

    දැන් ඉතින් වෙන්නෙ පාර අයිනක නවත්තලා තියෙන එකකින් ගලවලා ගන්න තමා. කඩවල් වලත් නැති වෙයි ඕව න්ම්:sorry::sorry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කාර් එකට දොර පින් ගැහුව. එක දොරයි ගැහුවෙ වරුවක් ගියා රුපියල් 1000ක් ගත්ත කියපන්කො. එන්ජිම බොර් කරත් එච්චර වෙලා යන එකක් නෑ :no::dull:

    IMG_20150514_114118.jpg

    presea ekak ne ape eketh anek pathte door eke pin gahnna one?.

    Ct 1 ekakda oka?.
     
    Status
    Not open for further replies.