Nissan Leaf - 2012 - 2015 Brand new and Used

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    .
    In ideal conditions, meaning mild weather and gentle driving habits, we were able to get around 90 miles of cruising range. On cold days, with the heater running, the range dropped to about 60 miles. Typically, we got about 75 miles from a full charge. In most cases the car returned to base with 10 to 15 miles left in reserve. (At 9 miles left you get a warning that the battery is low.) It then took six hours to recharge using a 240-volt charging station. A typical charging session consumed about 22 kilowatt-hours of juice. (The battery’s capacity is 24 kWh.) Without a 240-volt (aka Level 2) charger on hand, the wait can be long: 16 hours using 120-volt power.
    ..

    http://www.consumerreports.org/cro/news/2011/09/nissan-leaf-full-test-results-are-in/index.htm

    Nissan Leaf: Full test results are in
    Consumer Reports News: September 30, 2011 10:23 AM:shocked::shocked:

    මට හිතෙන්නේ මේ කියල තියෙන්නේ ZE0 එක ගැන ... AZE0 එක ඊට වඩා දියුණුයි නේද ?

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම දැකලා නෑ අහල විතරයි තියෙන්නෙ.. මටත් දැනගන්න ඔනී.. පවිච්චි කරපු කෙනෙක් ඉන්නව නම් කියන්න... 80% charge එකට කීයක් යනවද.?එහෙම කරල කොච්චර දුර දුවනවද...
    මම එක පාරක් ගාන හැදුව.. කොහොම කරල කොච්ච්ර අඩුවෙන් දිව්වත් 7.5 rs per km තමයි maximum.... ඊට වඩා වැඩිවෙන්න බෑ... ඔය ගාන එන්නෙත් unit එකක් 45Rs කියල දාලා... 19 Units වලට 100KM යනව කියලා තමා ගත්තෙ..

    මේක හරියටම බලලා කියන්නම් . ගෙනාවට මේවා බලන්නේ නැ මචන් මොකද මේක charge වෙනකොට ගෙදර අනිත් වැඩත් වෙන නිසා unit figure එකක් ගන්න අමාරුයි. charging point එකකින් තමයි බලන්න වෙන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    http://www.consumerreports.org/cro/news/2011/09/nissan-leaf-full-test-results-are-in/index.htm

    Nissan Leaf: Full test results are in
    Consumer Reports News: September 30, 2011 10:23 AM:shocked::shocked:

    මට හිතෙන්නේ මේ කියල තියෙන්නේ ZE0 එක ගැන ... AZE0 එක ඊට වඩා දියුණුයි නේද ?

    shape difference and alloy rims are available in azeo
    also battery for azeo runs much as compare to zeo
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    leaf eke specifications anuwa battery pack eka 25kw

    ithin 0% to 100% charge wenna unit 25+ yanawa. 25+ kivve conversion lost ekak wena nisa.

    Theoretically 0.25 units per 1% of charge.

    මට පැහැදිලි නැහැ මේක පුළුවන් නම් විස්තර දාන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    මට පැහැදිලි නැහැ මේක පුළුවන් නම් විස්තර දාන්න

    මචං ලීෆ් එකේ බැටරිය 25kw කියල කියන්නේ
    25kw බැටරියක් 0 ඉඳන් ෆුල් චාර්ජ් කරන්න 25kwh ඕනා
    යුනිට් එකක් කියන්නේ 1kwh
    ඉතින් බැටරිය 0-100% වෙනකන් චාර්ජ් කරන්න යුනිට් 25 ක් ඕනා

    බැටරිය මන් හිතන්නේ 10% වගේ රිසව් වොර්නින් එක දෙනවා

    සාමාන්යෙන් 30% බහිනකන් දුවල ආපහු 100% වෙනකං චාර්ජ් කලොත් යුනිට් 17.5 ක් යනව.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113

    shape difference and alloy rims are available in azeo
    also battery for azeo runs much as compare to zeo

    228Km...... :( මෙහේ ඉදන් පොලොන්නරු යන්නවත් මදි...... :(
    uparima 170 km karayi ...
    meke dura yanna baa,, kohomath charging stations naththam ,,,,
    හැබැයි මෙහෙම එකක් තියෙනවා ...
    ලංකාව පොඩි රටක් අනික් රටවල් එක්ක බලද්දී ... හරියට plan කරලා ගැහැව්වොත් charging station 10කට පුළුවන් රටම cover කරන්න :nerd:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    හබරනදී චාර්ජ් කරගෙන යන්න පුළුවන්
    ඇත්තටම දැනට කොහෙද charging පොඉන්ට්ස් තියෙන්නේ ... බොරැල්ලේ විතරද ...
    කොළඹින් පිට නැද්ද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    228Km...... :( මෙහේ ඉදන් පොලොන්නරු යන්නවත් මදි...... :(

    උබට මේක පොඩි වැඩියි. මම උබට ගෙනල්ල දෙන්නේ නැහැ. :) LEYLAND එකෙන් CAR හැදුවොත් ගනින්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං ලීෆ් එකේ බැටරිය 25kw කියල කියන්නේ
    25kw බැටරියක් 0 ඉඳන් ෆුල් චාර්ජ් කරන්න 25kwh ඕනා
    යුනිට් එකක් කියන්නේ 1kwh
    ඉතින් බැටරිය 0-100% වෙනකන් චාර්ජ් කරන්න යුනිට් 25 ක් ඕනා

    බැටරිය මන් හිතන්නේ 10% වගේ රිසව් වොර්නින් එක දෙනවා

    සාමාන්යෙන් 30% බහිනකන් දුවල ආපහු 100% වෙනකං චාර්ජ් කලොත් යුනිට් 17.5 ක් යනව.

    මචෝ මේක මම හරියටම හොයලා කියන්නම්. මම අයෙත් LEAF එකක් ගෙනාවොත් බලන්නම්. එහෙම නැතුව මට කියන්න බෑ මචන්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    uparima 170 km karayi ...
    meke dura yanna baa,, kohomath charging stations naththam ,,,,
    හැබැයි මෙහෙම එකක් තියෙනවා ...
    ලංකාව පොඩි රටක් අනික් රටවල් එක්ක බලද්දී ... හරියට plan කරලා ගැහැව්වොත් charging station 10කට පුළුවන් රටම cover කරන්න :nerd:

    YES MACHAN ...GOOD POST ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    machan, mata kiyapan me dawaswala aduwatama import karanna puluwan leaf model eka. ganath ekka

    2012 නම් හෙන අඩුයි.. පහුගිය ටිකේ 22ට වගෙත් තිබුනා...
    මමත් හොයනව් එකක් ගන්න.. අඩුම තරමෙ 2013 වත් වෙන්න ඔනි.. azeO ගත්තොත් තමා වැඩක් වෙන්නෙ:yes::yes: