...In ideal conditions, meaning mild weather and gentle driving habits, we were able to get around 90 miles of cruising range. On cold days, with the heater running, the range dropped to about 60 miles. Typically, we got about 75 miles from a full charge. In most cases the car returned to base with 10 to 15 miles left in reserve. (At 9 miles left you get a warning that the battery is low.) It then took six hours to recharge using a 240-volt charging station. A typical charging session consumed about 22 kilowatt-hours of juice. (The battery’s capacity is 24 kWh.) Without a 240-volt (aka Level 2) charger on hand, the wait can be long: 16 hours using 120-volt power.


මම දැකලා නෑ අහල විතරයි තියෙන්නෙ.. මටත් දැනගන්න ඔනී.. පවිච්චි කරපු කෙනෙක් ඉන්නව නම් කියන්න... 80% charge එකට කීයක් යනවද.?එහෙම කරල කොච්චර දුර දුවනවද...
මම එක පාරක් ගාන හැදුව.. කොහොම කරල කොච්ච්ර අඩුවෙන් දිව්වත් 7.5 rs per km තමයි maximum.... ඊට වඩා වැඩිවෙන්න බෑ... ඔය ගාන එන්නෙත් unit එකක් 45Rs කියල දාලා... 19 Units වලට 100KM යනව කියලා තමා ගත්තෙ..
http://www.consumerreports.org/cro/news/2011/09/nissan-leaf-full-test-results-are-in/index.htm
Nissan Leaf: Full test results are in
Consumer Reports News: September 30, 2011 10:23 AM
මට හිතෙන්නේ මේ කියල තියෙන්නේ ZE0 එක ගැන ... AZE0 එක ඊට වඩා දියුණුයි නේද ?
leaf eke specifications anuwa battery pack eka 25kw
ithin 0% to 100% charge wenna unit 25+ yanawa. 25+ kivve conversion lost ekak wena nisa.
Theoretically 0.25 units per 1% of charge.
Ela.auto parking facility eka thiyanawada prices daala thyana models wala?
මට පැහැදිලි නැහැ මේක පුළුවන් නම් විස්තර දාන්න
228Km......මෙහේ ඉදන් පොලොන්නරු යන්නවත් මදි......
![]()
shape difference and alloy rims are available in azeo
also battery for azeo runs much as compare to zeo
uparima 170 km karayi ...228Km......මෙහේ ඉදන් පොලොන්නරු යන්නවත් මදි......
![]()

ඇත්තටම දැනට කොහෙද charging පොඉන්ට්ස් තියෙන්නේ ... බොරැල්ලේ විතරද ...හබරනදී චාර්ජ් කරගෙන යන්න පුළුවන්
228Km......මෙහේ ඉදන් පොලොන්නරු යන්නවත් මදි......
![]()
LEYLAND එකෙන් CAR හැදුවොත් ගනින්.මචං ලීෆ් එකේ බැටරිය 25kw කියල කියන්නේ
25kw බැටරියක් 0 ඉඳන් ෆුල් චාර්ජ් කරන්න 25kwh ඕනා
යුනිට් එකක් කියන්නේ 1kwh
ඉතින් බැටරිය 0-100% වෙනකන් චාර්ජ් කරන්න යුනිට් 25 ක් ඕනා
බැටරිය මන් හිතන්නේ 10% වගේ රිසව් වොර්නින් එක දෙනවා
සාමාන්යෙන් 30% බහිනකන් දුවල ආපහු 100% වෙනකං චාර්ජ් කලොත් යුනිට් 17.5 ක් යනව.
uparima 170 km karayi ...
meke dura yanna baa,, kohomath charging stations naththam ,,,,
හැබැයි මෙහෙම එකක් තියෙනවා ...
ලංකාව පොඩි රටක් අනික් රටවල් එක්ක බලද්දී ... හරියට plan කරලා ගැහැව්වොත් charging station 10කට පුළුවන් රටම cover කරන්න
ඇත්තටම දැනට කොහෙද charging පොඉන්ට්ස් තියෙන්නේ ... බොරැල්ලේ විතරද ...
කොළඹින් පිට නැද්ද?
machan, mata kiyapan me dawaswala aduwatama import karanna puluwan leaf model eka. ganath ekka
machan, mata kiyapan me dawaswala aduwatama import karanna puluwan leaf model eka. ganath ekka

