පරිස්සමෙන් drive කරපල්ලා
මට මේ thread එක දාන්න හිතුනෙ ඊයෙ අපෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක් (අපෙ අම්මගෙ අක්කගෙ පුතාගෙ පුතා) බයිසිකල් එකක් හප්පගෙන දැන් ICU එකේ පණ අදිනවා. පොඩි කොල්ලෙක්. සෙල්ලම් කරන්න ගියපු වෙලේ වෙන කාගෙද බයික් එකක් පාරෙ නවත්තලා තියල මෙයාට කියල ground එක ඇතුලට දාන්න කියල මෙයා නැගල accelerate කරගෙන යන්න හදනකොටම මඩ ගොඩක් තිබිලා වැඩිපුර accelerate වෙලා බයික් එක control නැතිව ගිහින් කොන්ක්‍රීට් බිත්තියක ඔලුව වැදිලා දැන් අනේ මංදා. ඒ වෙලේ helmet එකක් වත් දාන් ඉදල නැ. දැන් ප්‍රකාති සිහිය නෑලු. පිටින් ඔලුවට damage එකක් නැතත් ඇතුලෙන් කේස් එකක් තියෙනවලු. හරියට විස්තරයක් දන්නෙ නැ.
ඔන්න උබලත් මොටර් බයික් විතරක් නෙවේ මොන වාහනයක උනත් යනකොට පරිස්සමෙන් පලයල්ලා. ජීවිතේ හරිම අන්ෂූවර්
මම වුනත් පාරෙ යද්දි සැහෙන්න හිමින් යන්නේ . ඉක්මනට ගිහින් විනාඩි 10 ක් 15ක් ඉතිරි වෙයි ඒත් ගිහින් ඇනගත්තොත් අපරාදෙ කියල හිතෙන්නවත් වෙලාවක් තියෙන එකක් නැ. මං හැමවෙලේම පාරෙ යන්නේ මම කොහෙවත් ඇනගැනීම කෙසේ වෙතත් වෙන එකෙක් ඇවිල්ලා මට අනීද කියල බලාගෙන. අනෙ මංදා බන්

Last edited:
dont go fast bro