පරිස්සමෙන් drive කරපල්ලා

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පරිස්සමෙන් drive කරපල්ලා

    මට මේ thread එක දාන්න හිතුනෙ ඊයෙ අපෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක් (අපෙ අම්මගෙ අක්කගෙ පුතාගෙ පුතා) බයිසිකල් එකක් හප්පගෙන දැන් ICU එකේ පණ අදිනවා. පොඩි කොල්ලෙක්. සෙල්ලම් කරන්න ගියපු වෙලේ වෙන කාගෙද බයික් එකක් පාරෙ නවත්තලා තියල මෙයාට කියල ground එක ඇතුලට දාන්න කියල මෙයා නැගල accelerate කරගෙන යන්න හදනකොටම මඩ ගොඩක් තිබිලා වැඩිපුර accelerate වෙලා බයික් එක control නැතිව ගිහින් කොන්ක්‍රීට් බිත්තියක ඔලුව වැදිලා දැන් අනේ මංදා. ඒ වෙලේ helmet එකක් වත් දාන් ඉදල නැ. දැන් ප්‍රකාති සිහිය නෑලු. පිටින් ඔලුවට damage එකක් නැතත් ඇතුලෙන් කේස් එකක් තියෙනවලු. හරියට විස්තරයක් දන්නෙ නැ.
    ඔන්න උබලත් මොටර් බයික් විතරක් නෙවේ මොන වාහනයක උනත් යනකොට පරිස්සමෙන් පලයල්ලා. ජීවිතේ හරිම අන්ෂූවර්

    මම වුනත් පාරෙ යද්දි සැහෙන්න හිමින් යන්නේ . ඉක්මනට ගිහින් විනාඩි 10 ක් 15ක් ඉතිරි වෙයි ඒත් ගිහින් ඇනගත්තොත් අපරාදෙ කියල හිතෙන්නවත් වෙලාවක් තියෙන එකක් නැ. මං හැමවෙලේම පාරෙ යන්නේ මම කොහෙවත් ඇනගැනීම කෙසේ වෙතත් වෙන එකෙක් ඇවිල්ලා මට අනීද කියල බලාගෙන. අනෙ මංදා බන්
    :(:(
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපි බයික් ගමන අත්ඇරලාම දැම්මේ ඹය වගේ හේතු නිසා
    මම දන්න නැදැ කෙනෙකුත් නැති උනා බයික් අැක්සිඩන්ට් එකක් වෙලා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    wayasa kiyada bn kollage ? Licean thiyenawada ?
    Bike padala purudu nathi ekkenekda ?

    OL වත් ලිවුවෙ නැද්ද කොහෙද :dull:
    ලයිසනුත් නැ මං හිතන්නේ. බයික් නම් පැදලා පුරුදු ඇති එහෙන් මෙහෙන්
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    දැන් සතියට සැරයක් විතර මේ වගේ නිවුස් එකක් අහන්න ලැබෙනවාමයි බන්
    අනේ මන්දා බන් මොනවා කියන්නද කියලා.සමහර එවුන් නම් කියනවා ''වෙලාව තමයි'' කියලා
    ඒත් එහෙම කියලාත් හරියන්නේ නැහැනේ බන්..
    කොච්චර කිව්වත් කොල්ලෝ අහන්නෙත් නැහැ බන්
    බලපන්කෝ පාරේ අරින ඇරිල්ල හෙල්මට් එක අතේ දාගෙන ...
    මල්ලීට ඉක්මනින්ම සුවවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචෝ ...
     
    • Like
    Reactions: Voltage

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපි බයික් ගමන අත්ඇරලාම දැම්මේ ඹය වගේ හේතු නිසා
    මම දන්න නැදැ කෙනෙකුත් නැති උනා බයික් අැක්සිඩන්ට් එකක් වෙලා
    :(
    මමත් තිබුන බයික් විකුණුවේ ඕක හින්දා බන්
    බලපන් නිවුස් බැළුවොත් බයික් ඇක්සිඩන්ට් කීයක් නම් කියනවාද කියලා
    බයික් එක ගෙදරින් එලියට ගනිද්දී අම්මා බලන්නේ ආයේ දකින්න නොලැබෙයි වගේ.
    කොහේ හරි ගියොත් එනකම් පැය බාගෙන් බාගෙට කෝල්
    එයාලටත් මලවදයක්නේ බන් ...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    :(:(:(
    දැන් සතියට සැරයක් විතර මේ වගේ නිවුස් එකක් අහන්න ලැබෙනවාමයි බන්
    අනේ මන්දා බන් මොනවා කියන්නද කියලා.සමහර එවුන් නම් කියනවා ''වෙලාව තමයි'' කියලා
    ඒත් එහෙම කියලාත් හරියන්නේ නැහැනේ බන්..
    කොච්චර කිව්වත් කොල්ලෝ අහන්නෙත් නැහැ බන්
    බලපන්කෝ පාරේ අරින ඇරිල්ල හෙල්මට් එක අතේ දාගෙන ...
    මල්ලීට ඉක්මනින්ම සුවවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචෝ ...

    හොදටම සුව වුනොත් නම් හොදයි ඒ මිනිස්සුත් හෙන අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නේ. ලමයි 5ක් ද‍ කොහෙද ඉන්නවා මේ වැඩිමලා තමයි :(
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹේ මල්ලිට ඉක්මන් සුව පතනවා මචෝ. මමත් බයික් එකේ 80 ට යනවා සමහර වෙලාවට බං. නැත්නම් 60 න් පහලට බස්සන්නේ නෑ. අපිට යන්න වෙලාව ආවොත් යන්න වෙනවා බං. මටත් බය බං කොච්චර විමසිල්ලෙන් ගියත් හරකෙක් කොයි වෙලේ අනීවිද කියලා තමයි අස්සෙන් දාලා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :(
    මමත් තිබුන බයික් විකුණුවේ ඕක හින්දා බන්
    බලපන් නිවුස් බැළුවොත් බයික් ඇක්සිඩන්ට් කීයක් නම් කියනවාද කියලා
    බයික් එක ගෙදරින් එලියට ගනිද්දී අම්මා බලන්නේ ආයේ දකින්න නොලැබෙයි වගේ.
    කොහේ හරි ගියොත් එනකම් පැය බාගෙන් බාගෙට කෝල්
    එයාලටත් මලවදයක්නේ බන් ...
    එක නම් ඇත්ත මචන් අපි කොච්චර හොදට ප්‍රවෙසමට පැද්දත් වෙන එකෙක් හැප්පුවොත් කාට කියන්නද අතක් පයක් කැඩුනොත් ජිවිත කාලේම විදවන්න එපැයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උඹේ මල්ලිට ඉක්මන් සුව පතනවා මචෝ. මමත් බයික් එකේ 80 ට යනවා සමහර වෙලාවට බං. නැත්නම් 60 න් පහලට බස්සන්නේ නෑ. අපිට යන්න වෙලාව ආවොත් යන්න වෙනවා බං. මටත් බය බං කොච්චර විමසිල්ලෙන් ගියත් හරකෙක් කොයි වෙලේ අනීවිද කියලා තමයි අස්සෙන් දාලා.

    එක නම් ඇත්ත මචන් අපි කොච්චර හොදට ප්‍රවෙසමට පැද්දත් වෙන එකෙක් හැප්පුවොත් කාට කියන්නද අතක් පයක් කැඩුනොත් ජිවිත කාලේම විදවන්න එපැයි

    hmm :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹේ මල්ලිට ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. පුලුවනිනම් හෙට උදේම බෝධි පූජාවක් කරලා සෙත් පතන්න..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එක නම් ඇත්ත මචන් අපි කොච්චර හොදට ප්‍රවෙසමට පැද්දත් වෙන එකෙක් හැප්පුවොත් කාට කියන්නද අතක් පයක් කැඩුනොත් ජිවිත කාලේම විදවන්න එපැයි

    Bike wala risk eka wadi. Pitipasse wahanayak apiwa overtake karanawanam api innawa kiyala balanne na. Issarahin wahana awath godak welawata danawa.

    Malli ta ikman suwa wewa kiyala pathanawa machan.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,673
    113
    එක තැනක නෑ
    උඹේ මල්ලිට ඉක්මන් සුව පතනවා මචෝ. මමත් බයික් එකේ 80 ට යනවා සමහර වෙලාවට බං. නැත්නම් 60 න් පහලට බස්සන්නේ නෑ. අපිට යන්න වෙලාව ආවොත් යන්න වෙනවා බං. මටත් බය බං කොච්චර විමසිල්ලෙන් ගියත් හරකෙක් කොයි වෙලේ අනීවිද කියලා තමයි අස්සෙන් දාලා.

    umba 80ta wada aduwen gihin kalpanawen pare yanawa nam yanna apu welawath umbata noya jeewath wenna puluwan machan :) dont go fast bro
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාත් bike එකේ යද්දී බල්ලෙක් පැනලා වැටිලා hospital එකෙත් හිටියා බන්...

    e kiwwe ... umba bike ekakata pennada

    Cute-Bolt-disneys-bolt-20164678-370-326.jpg