උබලා කෝටියක් දෙනවා කිවුවත් NAVARA නම් ගේන්නේ නෑ . ගන්නත් එපා!
ඈයි බං ඒ...... ?? මගේ හීනයක්.... නවාරා එකක් හරි...... වීගෝ එකක් හරි.....

ඈයි බං ඒ...... ?? මගේ හීනයක්.... නවාරා එකක් හරි...... වීගෝ එකක් හරි.....

![]()
උබලා කෝටියක් දෙනවා කිවුවත් NAVARA නම් ගේන්නේ නෑ . ගන්නත් එපා!
ඈයි බං ඒ...... ?? මගේ හීනයක්.... නවාරා එකක් හරි...... වීගෝ එකක් හරි.....
![]()
![]()

http://www.sbtjapan.com/
me site eka Scam da ban? Used wahana tiyenawa hena aduwata. But mama nikan baluwa un TT walin transfer karanna kiyanne, but lankawe TT walin Vehicle Import karanna baha neda? LC ekakma Open karanna wenawa neda?
Every eka tiyenawa - JP¥ 490,000![]()
මචන් USA වලින් ලංකාවට left hand වාහනයක් දැම්මොත් ලංකාවෙන් කස්ටම් ක්ලියර් කරන්න පුලුවනිද? එහෙම එකක් මෙහෙන් ලංකාවට දැම්මොත් උඹට පුලුවනිද right hand කරන්න ඕන පාර්ට්ස් ටික direct ලංකාවට ෂිප් කරන්න???
![]()
GENUINE MILEAGE : 100 000 +