SUZUKI EVERY BUDDY VAN 2011 - 2015

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked:

    උබලා කෝටියක් දෙනවා කිවුවත් NAVARA නම් ගේන්නේ නෑ . ගන්නත් එපා!

    :dull: ඈයි බං ඒ...... ?? මගේ හීනයක්.... නවාරා එකක් හරි...... වීගෝ එකක් හරි..... :love: :love:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    :shocked:

    උබලා කෝටියක් දෙනවා කිවුවත් NAVARA නම් ගේන්නේ නෑ . ගන්නත් එපා!

    :dull: ඈයි බං ඒ...... ?? මගේ හීනයක්.... නවාරා එකක් හරි...... වීගෝ එකක් හරි..... :love: :love:

    VIGO නම් OK නවරා පට්ට ලෙඩ ගොඩක් බන්.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    http://www.sbtjapan.com/
    me site eka Scam da ban? Used wahana tiyenawa hena aduwata. But mama nikan baluwa un TT walin transfer karanna kiyanne, but lankawe TT walin Vehicle Import karanna baha neda? LC ekakma Open karanna wenawa neda?

    Every eka tiyenawa - JP¥ 490,000 :lol:
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    http://www.sbtjapan.com/
    me site eka Scam da ban? Used wahana tiyenawa hena aduwata. But mama nikan baluwa un TT walin transfer karanna kiyanne, but lankawe TT walin Vehicle Import karanna baha neda? LC ekakma Open karanna wenawa neda?

    Every eka tiyenawa - JP¥ 490,000 :lol:

    තියෙන වාහන ලංකාවට ගෙන්න බැහැ AGE LIMIT පැනලා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් USA වලින් ලංකාවට left hand වාහනයක් දැම්මොත් ලංකාවෙන් කස්ටම් ක්ලියර් කරන්න පුලුවනිද? එහෙම එකක් මෙහෙන් ලංකාවට දැම්මොත් උඹට පුලුවනිද right hand කරන්න ඕන පාර්ට්ස් ටික direct ලංකාවට ෂිප් කරන්න???
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් USA වලින් ලංකාවට left hand වාහනයක් දැම්මොත් ලංකාවෙන් කස්ටම් ක්ලියර් කරන්න පුලුවනිද? එහෙම එකක් මෙහෙන් ලංකාවට දැම්මොත් උඹට පුලුවනිද right hand කරන්න ඕන පාර්ට්ස් ටික direct ලංකාවට ෂිප් කරන්න???

    නීතියෙන් තහනම් යම් යම් හේතුමත පුළුවන්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    • EVERY GA
    • EVERY JOIN
    • EVERY JOIN TURBO
    • EVERY PA
    • EVERY PC
    me tike model number tika dapanko machan,,mona grade ekada market?

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    දෙහිවල OR GALLE , BUSINESS කරන කෙනෙක් මට CALL කරා BUDY VAN එකක් අහලා. එයා ඉන්නවානම් මට අයෙත් CALL කරන්න. මගේ ෆොනේ එකට කෙලවුනා. NUMBERS හොයන්න විදියක් නැහැ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    42F.jpg

    42R.jpg

    42.JPG

    GENUINE MILEAGE : 100 000 +
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    සියලුම ගණනය කිරීම් සදහා යෙන් අගය රුපියල් 1.15 ගෙන ඇත නමුත් දැනට යෙන් අගය රුපියල් 1.1 යන මට්ටමේ පවතී.

    1.JPG

    2.JPG

    3.JPG

    4.JPG

    5.JPG