Samsung Galaxy S6 EDGE

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Patta machan
    mamath pattama asa phone dekan ekak oka.
    Anika thama LG G4
    Gannama hithenawa ban. Eth salli na. Hithunoth note 3 eka wikunala gannawa. Patta asawak awe dakkama okata
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Congratulations මචං, පට්ට Phone එක
    11.gif
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    එලස් ... ෆෝන් එක නම් සිරා ඇති. බට්, ඔය බැක් කවර් එක අයන් කර ගනින්. බැක් පැනල් එකත් ගොරිල්ලා ග්ලාස් නේ තියෙන්නේ. බය නැතුව ඔය කවර් එක විසි කරලා පාවිච්චි කරන්න.

    Gorilla nemei bn KINg Kong unat watunot sorry

    Galaxy-S6-drop-test.jpg

    maxresdefault.jpg
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    mata nam S6 edge ekata wada normal S6 eka hodai wage bn
    anee manda itin :/
    Rs.20,000k wadipura edge ekata dena eka paadui wage,nathuwa itin wena ekak nemei,habai mchn MC eke tiyena samsung eke nam 124,000i kiwwa
     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Pattaii Machan.. Maxxaa Phone eka..
    :D :D

    Patta bande machan. aida manda samsung karayo okata 2600 batteriyak ebuwe ? :eek:
    ඔව් බං මගුල. මම හිතන්නේ ෆෝන් එක ස්ලිම් කරන්න වෙන්න ඔනේ.

    niyama 4n eka ban danata thiyena speed ma 4n ekak
    :yes::yes::cool:

    Patta machan
    mamath pattama asa phone dekan ekak oka.
    Anika thama LG G4
    Gannama hithenawa ban. Eth salli na. Hithunoth note 3 eka wikunala gannawa. Patta asawak awe dakkama okata

    :D:D G4 එකත් පට්ටම පට්ටයි මචන්

    Congratulations මචං, පට්ට Phone එක
    :yes::D:D

    ;):cool:

    mata nam S6 edge ekata wada normal S6 eka hodai wage bn
    anee manda itin :/
    Rs.20,000k wadipura edge ekata dena eka paadui wage,nathuwa itin wena ekak nemei,habai mchn MC eke tiyena samsung eke nam 124,000i kiwwa

    ලුක් එක තමා ගොඩක්ම හේතුව. ෆැශන් ස්ටේට්මන් එකක් විදියට නියමයි. මම නම් ආසාව ඉවසගන්න බැරුව ගත්තේ. :sorry::sorry::D:yes: note 4 edge එක ගන්න හිටියේ. මේක දැකලා ආස හිතුනා. අනික මට ඔනේ ඔක්කොම ෆීචර්ස් තියනවා.

    Maxaaa Phone eka bn
    gatta photos tikak dapan

    ;):D:D එල දාන්නම්
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Congratulations... mage budget eka 50i. samsung phone ekak kiyapanko ganna.....

    මචං මම එලකිරි ෆෝන් බයින් ගයිඩ් එකක් දාලා තියනවා. ඒක බලලා එකක් තෝරා ගනින්. ඊට පස්සේ වෙන ඔප්ශන්ස් ටිකත් බලලා එකක් ගමු. :yes::yes::cool:
    මෙන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1672987

    patta phone eka :cool::cool:

    :D:D