කාර් එක දුන්නා සිංහලු..
මං හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා යකෝව්..
ඔය තියෙන්නෙ උත්තරේ අළුත් එකක් ගන්න පරණ එක දුන්නා. වාහනේ හොඳට තිබුන නිසා හොඳ ගානකට දෙන්න පුළුවන් වෙලා. සමහර එවුන් වාහන පාවිච්චි කරන විදිය දැක්කම ඒපා ෙවනවාමට වාහනයක් හොයා දීපල්ලා
කාර් එක දුන්නා සිංහලු..
මං හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා යකෝව්..
ඔය තියෙන්නෙ උත්තරේ අළුත් එකක් ගන්න පරණ එක දුන්නා. වාහනේ හොඳට තිබුන නිසා හොඳ ගානකට දෙන්න පුළුවන් වෙලා. සමහර එවුන් වාහන පාවිච්චි කරන විදිය දැක්කම ඒපා ෙවනවාමට වාහනයක් හොයා දීපල්ලා
![]()
හෆොයි...... මම තාත්තා අසනීපෙන් ඉන්නකොට FB15
එක වතුරට දාලා..... පිස්ටන් රොඩ් දෙකක් මෙන්න මේ වගේ තිබ්බේ......
![]()
![]()
මේ රොඩ් දෙකම මගේ හපන්කම් කියලා තාත්තාට පෙන්වන්න අපේ බාප්පා අරගෙන ගියා...... ඒත් ඒවා දකින්න තාත්තා හොස්පිට්ල් එකෙන් එලියට ආවේ නෑ......![]()
වාහනේ අවුල් ගිය දවසෙම තාත්තාගේ ඔපරේෂන් එකත් අවුල් ගියා බං.....Code:http://www.elakiri.com/forum/showthread.php?t=126373ඒ වාහනේ විකුණන්නේ නෑ අපි...... තාත්තා මතක් වෙන්න තියෙන්නේ එච්චරයි......
![]()
![]()


me mulinma gaththa auto wahane bn. ekai seen cone eka. echchara loku danumk na a nsa.kalin thibuna okkoma ewa manual. mn mulin toyota lanka dannath hthuwa. passe nilwala wge pot ekakata danna hthuwa bn. gedara caltex can ekak thyenawa. oka dala iwarayk karanawa. gedara thyagena idala wadak na neh bn. toyota ehema karanne only toyota lubricants.
![]()

තැන්කුයි කොල්ලා.. මන් හිතාගෙන ඉන්නෙ නම් ලාෆ්ස් කාර් කෙයා වගේ දාන්න. ලොකු ගනන් වලට යන්න අමාරුයි. මේ දවස් ටිකෙ හොම්බෙන් යන්නෙ. උන් කිව්ව 10කට අඩුවෙන් ගොඩ දාන් පුලුවන් කියලා. මගෙ පොඩි අදහසක් තියෙනව අලුත් ඔයිල් දාන්න කලින් flush කරලම දාන් කියල. එහෙම කරාට කමක් නැද්ද.

(Office eke PC eke Sinhala naa sinhalayo.....

) Trad sunny
Doc Sunny
CK2
EG8 (Vtec)
Lite ace
323















































Mage thiyenne Suzuki Swift 2003 GL Model (HT51S) car ekak. Last saturday full service ekak kala. car eka gedara genakota kisi awulak thibbe naha.. next day morning start karanakota menna engine eka gahenna gaththa.
man denagaththa sure ekatama coil pack eka thiyena paththata wathura gihin wage kiyala. ithin ayeth service ekata aran gihin coil pack eka thiyena thena cover eka galawala hodata hulan alluwa. plugs walata yana cable tikath galawala hulan alluwa. eeta passe start karama aulak thibbe naha.
habai dawal wenakota aayema sarin sare engine eka misfire / spark eka engine ekata earth wenakota engine eka wewulanne.. oka wuna. hama welema wenneth na.
man koi ekatath kiyala gedara awilla cover eka galawala coil packs diha hodata balan hitiya.. samahara welawata chatas chatas kiyala body ekata spark wenawa ahenawa.
oya awula hama welawema wenneth na.. mekata mokada karanne? loku kattak set weida?![]()

saralawama lede thamai coil pack ekakin engine body ekata spark wenawa. habai hema welawema wenne na.. random time waladi thamai wenne.engine ekak thiyanna wei![]()
OBD scanning tool ekakin balapan error codes monawada kiyala
Machan ekak kiyannum, Toyota Transmission walata oya eka eka thel num danna epaa.. baduma thamai.. danawanum Toyota Oil ekakma danna. Toyota ekata call ekak deela ahanna wahane model eka kiyala mokakada ena Oil jathiya kiyala. eeta passe E oil eka GS Motors wage ekakin ganing. un 20% koheda discount denawa cash walata. un wikunnaneth Toyota Lanka oil ma thamai.


Puthaa... Lewdak naththam wadi wada daanna gihin leda wadi kara ganna epaa... ATF can eka aran gihin gedaradima maaru kara ganin...(Office eke PC eke Sinhala naa sinhalayo.....
)


saralawama lede thamai coil pack ekakin engine body ekata spark wenawa. habai hema welawema wenne na.. random time waladi thamai wenne.
pulse eka enawa machan.. coil eken engine body ekata spark wena siddiyak me wenne. coil pack eka replace karanna kiyala man baluwe.Suzuki maruti eketh oya scene eka dekala tiyenawa mama.. pulse eka enne na welawakata.. ECU eka thama balanna wenne..

pulse eka enawa machan.. coil eken engine body ekata spark wena siddiyak me wenne. coil pack eka replace karanna kiyala man baluwe.![]()
Trad sunny
Doc Sunny
CK2
EG8 (Vtec)
Lite ace
323
සමරදිවාකර අංකල්ගේ එක ගනින්කෝ බං...... 