මම පලවෙනි සැරේ වවපු පාරත් ඔයා ගාන බන්... ගෑනු හුල්ලනවා.. මගේ සිල්කි කොණ්ඩයක් බන්....
මේ මගේ හොඳම යාළුවගේ කොන්ඩේ... මේ සරේනම් මේ ගානටම වවනවා... නැත්නම් බෑ... ඇතිවෙනකම් වවන්න ඕනේ....
uba kochchra kal wawada?

ko ithin munta kiwwata therenawada...
හැබැයි එතින් ගොඩක් ගැහැණු ළමයින්ට නම් එහෙම කොණ්ඩෙ වවල ඉන්න කොල්ලෝ කැතයි
එයාල හිතන්නෙ ඒ කොණ්ඩෙ එයාලට තිබ්බනම් ලස්සනයි කියල මිසක් පිරිමි ළමයෙකුට ඒක ලස්සනයි කියල නෙවෙයි 
එයාලට හිතෙනව ඇති කොණ්ඩෙ වවල ලස්සනයි කියලහැබැයි එතින් ගොඩක් ගැහැණු ළමයින්ට නම් එහෙම කොණ්ඩෙ වවල ඉන්න කොල්ලෝ කැතයි

![]()

එතකොට අර ශිහාන් මිහිරන්ගට කාලයක් කෙල්ලො මැරෙන්න හැදුවෙ මිහිහගෙ කොන්ඩෙ දැකල නේද?

eya kellek wage ina lagata konde wawan hitiye nane![]()
එයාලට හිතෙනව ඇති කොණ්ඩෙ වවල ලස්සනයි කියලහැබැයි එතින් ගොඩක් ගැහැණු ළමයින්ට නම් එහෙම කොණ්ඩෙ වවල ඉන්න කොල්ලෝ කැතයි
එයාල හිතන්නෙ ඒ කොණ්ඩෙ එයාලට තිබ්බනම් ලස්සනයි කියල මිසක් පිරිමි ළමයෙකුට ඒක ලස්සනයි කියල නෙවෙයි
![]()
eya kellek wage ina lagata konde wawan hitiye nane![]()
UNDERCUT kiyanne hairstyle eke nama sonnayo...
tharaha wenna epa kiwwata uba mala perethaya wagenan moka gahuwath wadak na..ull:
kollage look eka quality ekata tynawan moka kapuwath lassanai thama..eka thama aththa saho..
![]()
![]()
මම දැක්කනේ උබේ කොන්ඩේ හැටි.. ඉස්සල්ලම අගිස් කපාගනින්.. අගල් 2ක් විතර උසට අගිස් පැලිලා...
ඊට පස්සේ කරන දෙයක් කරහන්... නැත්නම් උබේ කොන්ඩේ හිටින එකක් නෑ වැඩිකල්... යන්න ගනී...
උබට වඩා මගේ තිබ්බනේ අත්දැකීමෙන් කියන්නේ... මම කපන්න උනේ උසාවි කෙස් එකක් නිසා... මන් දැන් ආයෙත් වවනවා....