පාස්වර්ඩ් දාලා හංගලා තියෙන්නේ . අත්අඩංගුවට ගන්න පුලුවන්ද ?
වරෙන්තුවක් පිට ඔබගේ පරිඝණකය සොදිසි කිරිමකදි එය සගවා හෝ මුරපදයක් දමා තිබුනහොත් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් සදහා රඳවාගැනීමේ නියෝගයක් ලබාගනී. මෙහිදි ඔබට මුර පදය / සගවා ඇති ස්ථානය අනිවාර්යයෙන් ලබාදිමට සිදුවේ (කිව්වේ නැති උනාට අවුලක් නැහ් දෙකක් වදිනහ් කොටහ් නිකම්ම පිටවෙයි )
අසබ්ය දර්ශන කියන්නේ මොනවටද කියලත් පොඩ්ඩක් නිතිය පැත්තෙන් විස්තර කරලා දාන්දකෝ?
මොකක් මොකක් පෙන්නන ඒවාද? මොකක් කරන ඒවාද කියල?
දවසක් මම cafe එකකදී අහගෙන ඒක කොල්ලෙක්ව පොලිසියෙන් අරන් ගියාලු facebook එකේ තිබ්බ bikini add එකක් තිබිලි
ත්‍රිඩ් එක අප්ඩෙට් කරන්නම් එගැන පැහැදිලි කිරිමක් එක්කහ්තොරතුරු වලට ස්තුතියි මචං..
Rep+ added
එතකොට ලංකාවේ නීතියෙන් අසභ්‍ය දර්ශන අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද? ලංකාවේ නීතියට අනුව අසභ්‍ය දර්ශනයක් යනු කුමක්ද?

aparade Nigga athule yawanna thibba Chance ekaතිය තිය බලනහ් එකා බුරුවා
.
.
.
ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ? (Scurvy)
දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක.
