අසභ්‍ය දර්ශන සහ නිතිය +18

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පාස්වර්ඩ් දාලා හංගලා තියෙන්නේ . අත්අඩංගුවට ගන්න පුලුවන්ද ?
    වරෙන්තුවක් පිට ඔබගේ පරිඝණකය සොදිසි කිරිමකදි එය සගවා හෝ මුරපදයක් දමා තිබුනහොත් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් සදහා රඳවාගැනීමේ නියෝගයක් ලබාගනී. මෙහිදි ඔබට මුර පදය / සගවා ඇති ස්ථානය අනිවාර්යයෙන් ලබාදිමට සිදුවේ (කිව්වේ නැති උනාට අවුලක් නැහ් දෙකක් වදිනහ් කොටහ් නිකම්ම පිටවෙයි )

    TFS
    +5
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    තොරතුරු වලට ස්තුතියි මචං..
    Rep+ added

    එතකොට ලංකාවේ නීතියෙන් අසභ්‍ය දර්ශන අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද? ලංකාවේ නීතියට අනුව අසභ්‍ය දර්ශනයක් යනු කුමක්ද?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අසබ්ය දර්ශන කියන්නේ මොනවටද කියලත් පොඩ්ඩක් නිතිය පැත්තෙන් විස්තර කරලා දාන්දකෝ?
    මොකක් මොකක් පෙන්නන ඒවාද? මොකක් කරන ඒවාද කියල?
    දවසක් මම cafe එකකදී අහගෙන ඒක කොල්ලෙක්ව පොලිසියෙන් අරන් ගියාලු facebook එකේ තිබ්බ bikini add එකක් තිබිලි

    තොරතුරු වලට ස්තුතියි මචං..
    Rep+ added
    එතකොට ලංකාවේ නීතියෙන් අසභ්‍ය දර්ශන අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද? ලංකාවේ නීතියට අනුව අසභ්‍ය දර්ශනයක් යනු කුමක්ද?
    ත්‍රිඩ් එක අප්ඩෙට් කරන්නම් එගැන පැහැදිලි කිරිමක් එක්කහ් :yes:
     
    • Like
    Reactions: BlueBat

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    ගොඩක් වැදගත් මචන්, ලංකාවේ ගොඩක් දෙනෙක් නීතිය හරියට නොදන්න නිසා, සමහරක් පොලිස් නිලධාරීන් ඉදිරියේ අසරණ වෙනවා. (සමහර අය ඇත්තටම වරදක් කරලත් නැතුව) මේ විදියට හරි ලංකාවේ නීති ගැන දැනුවත් කරන එක වටිනවා. + රෙප්
     

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    තිය තිය බලනහ් එකා බුරුවා
    .
    .
    .

    ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ? (Scurvy :P)
    දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක.

    aparade Nigga athule yawanna thibba Chance eka :lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    balala delete karanna one
    :dull::dull::dull:

    mama eka paarak AL class arila re wela eddi mage phone eka check kala.
    aparade dannawa nam open warrent eka illanna tibba

    :rofl::rofl::rofl:
     
    Last edited: