වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තොපිට නං හිනා.. :oo:
    මට එපා වෙලා යකෝ ඉන්නෙ
    2.gif

    වාහනයක් විකුණලා වෙන එකක් ගන්නකම් තියෙන මානසික අවුල දන්නේ ඒ අවස්ථාවට පත් වෙච්චි එකෙක් විතරයි සොඳුරිය.. මම ඔය අත්දැකීම අනන්තවත් විඳ ඇත්තෙමි.. ඒ මානසික ව්යාකුලතාවයෙන් ගොස් ලෙඩ මරාලයක් නම් ගේන්න එපා සොඳුර.. :no::no::no:ඉවසා වදාරා හොඳම එකක් තෝරාගෙන අරන් වර..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    pulse eka enawa machan.. coil eken engine body ekata spark wena siddiyak me wenne. coil pack eka replace karanna kiyala man baluwe. :baffled:

    මම කිව්ව විදිහට ප්‍රශ්නේ තියන කොයිල් පැක් වෙනත් සිලින්ඩර් වලට මාරු කරලා බලන්න.. ලෙඩේත් කොයිල් පැක් එකත් එක්කම වෙනත් සිලින්ඩර් එකකට මාරු වෙනවනම් ලෙඩේ කොයිල් පැක් එකේම තමයි තියෙන්නෙ .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    වාහනයක් විකුණලා වෙන එකක් ගන්නකම් තියෙන මානසික අවුල දන්නේ ඒ අවස්ථාවට පත් වෙච්චි එකෙක් විතරයි සොඳුරිය.. මම ඔය අත්දැකීම අනන්තවත් විඳ ඇත්තෙමි.. ඒ මානසික ව්යාකුලතාවයෙන් ගොස් ලෙඩ මරාලයක් නම් ගේන්න එපා සොඳුර.. :no::no::no:ඉවසා වදාරා හොඳම එකක් තෝරාගෙන අරන් වර..

    :yes::yes::yes:

    kudu sick wage :no:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    මම කිව්ව විදිහට ප්‍රශ්නේ තියන කොයිල් පැක් වෙනත් සිලින්ඩර් වලට මාරු කරලා බලන්න.. ලෙඩේත් කොයිල් පැක් එකත් එක්කම වෙනත් සිලින්ඩර් එකකට මාරු වෙනවනම් ලෙඩේ කොයිල් පැක් එකේම තමයි තියෙන්නෙ .
    ඔන්න මේ දැන් තමයි මුල ඉදලම කියවල කියවල ත්‍රෙඩ් එක අවසන් කළේ.
    උපදෙස් වලට ගොඩක් ස්තූතියි පොල් අයියා.

    මං හිතුවා ඔයා ඕක කියයි කියලා. යුටියුබ් එකෙත් බැලුවම තිබ්බේ කොයිල් පැක් එක තියෙන තැන මාරු කරලා ටෙස්ට් කරන්න කියල තමයි.

    හැබැයි ඉතින් මන් මුලින්ම කිව්වා වගේ මේ ලෙඩේ ආවේ සර්විස් කලාට පස්සෙනේ. අද දවල් ඔෆිස් එකේ ඉන්න ගමන් ඕන එකක් වෙන්න කියලා ගැලෙව්වා කොයිල් පැක් දෙකයි වයර් කෝඩ් 4යි. එක කොයිල් පැක් එකක සර්විස් එකේදී ගහපු ඔයිල් පාරක් තිබ්බා යාන්තමට. එදා දෙවෙනි දවසේ හුලන් අල්ලද්දී ඒවා ගිහින් නෑ.

    සේරම කෑලි ටික රෙදි කෑල්ලකිනුයි ටිෂූ එකකිනුයි හොදට පිහදාලා ආපහු තිබ්බ විදියටම හයි කළා. ඔෆිස් එකේ ඉදලා ගෙදර එනකල් (27KM විතර දුරක් ආවා) අර මන් කියපු දෙදරිල්ල ආවේ නෑ. මන් හිතනවා සියලු රෝග නිවාරණයි කියලා.

    අර ඔයිල් ටික හින්දා ඉග්නිෂන් ස්පාර්ක් එක එන්ජින් බොඩි එකට අර්ත් වෙන්න ඇති.

    ඔන්න ඕක තමයි මේ සතියේ කාපු කට්ට. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාහනයක් විකුණලා වෙන එකක් ගන්නකම් තියෙන මානසික අවුල දන්නේ ඒ අවස්ථාවට පත් වෙච්චි එකෙක් විතරයි සොඳුරිය.. මම ඔය අත්දැකීම අනන්තවත් විඳ ඇත්තෙමි.. ඒ මානසික ව්යාකුලතාවයෙන් ගොස් ලෙඩ මරාලයක් නම් ගේන්න එපා සොඳුර.. :no::no::no:ඉවසා වදාරා හොඳම එකක් තෝරාගෙන අරන් වර..
    :love::love: එසේය එසේය..
    මේ දින වල මට හීනෙනුත් බලන්න ගිය කාර් පෙනේ:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes: හපෝ ඔව් මානසිකව වැටිලා දනිස් දෙකත් තුවාල වෙනවා. හැබැයි කෙල්ලෙක් හොයාගන්න එකටයි, කාර් එකක් හොයාගන්න එකටයි හදිස්සි වෙන්න එපා කියලා මේකේ ඉන්න අන්මැරීඩ් කොල්ලෝ මතක තියාගන්න ඕනේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සර්විස් කරනකොට එන්ජිමට වතුර අල්ලන්න දෙන්න එපා . එන්ජිම හොදනවානම් ඒක එක්වන්න ඕන ඒ ගැන විශේෂ දැනුමක් තියන කෙනෙක් ලව්වයි. සර්විස් වල ඉන්න බහුතරයක් එවුන්ට කාර්මික දැනුමක් ඇත්තෙම නැහැ. උන්ට කියල දීල තියන විදිහට කරනව විතරයි.

    මමත් ටිකක් හිතුව කොයිල් පැක් වලට වතුර ගිහින් වත්ද කියල. එත් වතුර ගියත් ඔයා වාහනේ දුවද්දී රත් වෙනකොට ඒ වතුර වාෂ්ප විය යුතු නිසා වතුර වෙන්න විදිහක් නැහැ කියල හිතුන. සාමාන්යෙන් එන්ජිමේ උඩට ඔයිල් අල්ලන්නේ නැති නිසා ඔයිල් ගැන සැකයක් තිබ්බේ නැහැ. කොහොම හරි ලෙඩේ සුවයිනම් ඒ ඇති. බාසෙක් ගාවට අරන් ගියානම් සමහරවිට දෙතුන්දාහක් කපනවා මොනාහරි ගලවල හයි කරලා.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love::love: එසේය එසේය..
    මේ දින වල මට හීනෙනුත් බලන්න ගිය කාර් පෙනේ:D

    මටත් ඔහොම වෙලා තිබේ. මම මිනිස්සුන්ට වැඩිය හීනෙන් දැකල තියන්නේ වාහන.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes: හපෝ ඔව් මානසිකව වැටිලා දනිස් දෙකත් තුවාල වෙනවා. හැබැයි කෙල්ලෙක් හොයාගන්න එකටයි, කාර් එකක් හොයාගන්න එකටයි හදිස්සි වෙන්න එපා කියලා මේකේ ඉන්න අන්මැරීඩ් කොල්ලෝ මතක තියාගන්න ඕනේ.

    iththuthy:cool::dull:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    සර්විස් කරනකොට එන්ජිමට වතුර අල්ලන්න දෙන්න එපා . එන්ජිම හොදනවානම් ඒක එක්වන්න ඕන ඒ ගැන විශේෂ දැනුමක් තියන කෙනෙක් ලව්වයි. සර්විස් වල ඉන්න බහුතරයක් එවුන්ට කාර්මික දැනුමක් ඇත්තෙම නැහැ. උන්ට කියල දීල තියන විදිහට කරනව විතරයි.

    මමත් ටිකක් හිතුව කොටිල් පැක් වලට වතුර ගිහින් වත්ද කියල. එත් වතුර ගියත් ඔයා වාහනේ දුවද්දී රත් වෙනකොට ඒ වතුර වාෂ්ප විය යුතු නිසා වතුර වෙන්න විදිහක් නැහැ කියල හිතුන. සාමාන්යෙන් එන්ජිමේ උඩට ඔයිල් අල්ලන්නේ නැති නිසා ඔයිල් ගැන සැකයක් තිබ්බේ නැහැ. කොහොම හරි ලෙඩේ සුවයිනම් ඒ ඇති. බාසෙක් ගාවට අරන් ගියානම් සමහරවිට දෙතුන්දාහක් කපනවා මොනාහරි ගලවල හයි කරලා.
    උඩින් නෙමෙයි. යටින් ඔයිල් අල්ලද්දී තමයි කෙලවෙලා තියෙන්නේ. එන්ජිමේ දකුණු පැත්තෙන් තමයි කොයිල් වලට කරන්ට් එක එන වයර් ඇතුලට එන්නේ. උඩ පැත්ත ප්ලාස්ටික් කවර් එකෙන් සීල් කරලා තිබ්බට වයර් එන තැනින් ඇතුලට වතුර / ඔයිල් / ඩස්ට් ඕන එකක් යන්න පුළුවන්.

    මේ පින්තූරේ රතු පාටින් රවුම් කරලා තියෙන පැත්තෙන් තමයි ඔයිල් ගිහින් තිබ්බේ.

    Y8hwt7a.jpg

    තව එකක් මේකේ මන් කහ පාටින් රවුම් කරලා තියෙන බුෂ් වලට කියන නම මොකක්ද? මගේ කාර් එකේ ඕවා දෙකක් හැලිලා ගිහින්. ඒවා නැති හින්දා බොනට් එක දෙදරනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    තව එකක් මේකේ මන් කහ පාටින් රවුම් කරලා තියෙන බුෂ් වලට කියන නම මොකක්ද? මගේ කාර් එකේ ඕවා දෙකක් හැලිලා ගිහින්. ඒවා නැති හින්දා බොනට් එක දෙදරනවා.

    Hood Bumpers.

    Thanks machan meka ahuwata.. meka nisa mata door bumpers dekak hambuna mata one

    $_57.JPG
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    හරි වචනේ ඕක වෙන්න බෑ මචන්. ebay, aliexpress search කලාට හරි හමන් එකක් හම්බඋනේ නෑ.

    $_12.JPG

    HTML:
    http://www.ebay.com/itm/NEW-OEM-JEEP-Wrangler-TJ-Rubber-hood-bumper-cushion-JEEP-TJ-/151657130430?hash=item234f7829be&vxp=mtr

    $(KGrHqN,!p0E-vtkIWqzBP4iEv1Jc!~~60_12.JPG

    HTML:
    http://www.ebay.com/itm/NEW-OEM-INFINITI-G35-COUPE-SEDAN-RUBBER-HOOD-BUMPER-/191583184565?hash=item2c9b3f66b5&vxp=mtr

    one tharam tiyenawa.. hebei ithin mewwa ebay ekan ganna eka boru wedak.. auto parts kadekata giya nam thamanta kemati ganata dusimak witara gattaheki me ebay eke 2k ganna ganata.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    :( පොල් මාමේ..... FB15 එකේ වයිපර් දෙකේ නට් එක උඩට එන ප්ලාස්ටික් නොබ් එකක් හොයලා දෙන්නකෝ....... :( :(

    yanna mawanelle jayasiri.. car eka aragena yanna.. Nissan cups godak welawata hariyana ewa tiyenawa.. FB15 ma nownath.. Nissan oya kale awa ewage badu match wenawa.. kadekata gihin Fb15 oya cup kiyala jeewitheta ganna wenne na.. owa netiwenne horu ussana nisa.. ape van eketh ussala api hoyagatta hariyana ekak.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    yanna mawanelle jayasiri.. car eka aragena yanna.. Nissan cups godak welawata hariyana ewa tiyenawa.. FB15 ma nownath.. Nissan oya kale awa ewage badu match wenawa.. kadekata gihin Fb15 oya cup kiyala jeewitheta ganna wenne na.. owa netiwenne horu ussana nisa.. ape van eketh ussala api hoyagatta hariyana ekak.

    :shocked: මාවනැල්ලේ පලකො ඉතින් බියගම ඉදන්....... :baffled:

    මේක නම් හොරකම් කරල නෙවේ..... මම ගලවන්න ගිහින් එන්ජින් රූම් එක අස්සට වැටුනා..... හොයා ගන්න නෑ..... :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    :shocked: මාවනැල්ලේ පලකො ඉතින් බියගම ඉදන්....... :baffled:

    මේක නම් හොරකම් කරල නෙවේ..... මම ගලවන්න ගිහින් එන්ජින් රූම් එක අස්සට වැටුනා..... හොයා ගන්න නෑ..... :(

    ade dekke na ban.. ehema thama ithin ban badu hoyanna... awidinna one.. neththam japan yana ekek ta wath kiyala gennaganna one.. uba danne na mama awidapu taramak.. japan walin idan gennala thama oya den ohoma tiyenne :dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අයියලගෙන්, මාමිලාගෙන් අවසරයි.. දන්න කවුරු හරි ඉන්නවද කස්ටම් එකේ, මෙ වාහන ගෙන්නන එක ගැන ප්‍රශ්න කෝටියක් විතර දැන ගන්න තියෙනවා. :oo::oo::oo:
     
    Status
    Not open for further replies.