අයියලගෙන්, මාමිලාගෙන් අවසරයි.. දන්න කවුරු හරි ඉන්නවද කස්ටම් එකේ, මෙ වාහන ගෙන්නන එක ගැන ප්‍රශ්න කෝටියක් විතර දැන ගන්න තියෙනවා.![]()
gennalama balapan.. itapasse ubata eka release karagannkota wahana import expert kenek unaheki

ekko epa..

ekko epa..![]()

අඩේ එහෙම කියන්න එපා බන්.. අපිත් ඉතින් මොකක් හරි වැඩක් කොරලා ජීවත් වෙන්ඩ එපැයි. මොකක් හරි කොරන්ඩ ඕන නෙහ්. මට වාහන ගෙන්නන එක ගැන 0 ඉදන් දැන ගන්න ඕන මචෝ.
1. වාහනයක් මෙහෙ හාබර් එකෙන් ක්ලියර් කර ගන්න විදිය ගැන එහෙම.
2. ටැක්ස් අඩුවෙන විදියට ගෙන්නන්නෙ කොහොමද වගෙ ඒවා ගැන එහෙම.
3. පාවිච්චි කරපු වාහන ගෙන්නන වෙනම ක්‍රමයක් තියෙනවද ව්ගෙ එව්ව තමා දැන ගන්න ඕන
පුලුවන් උත්තමයෙක් උදව්වක් කොලා නම් පින් බොල. සිරාවටම![]()
mage best friend kenek innawa pora ge dad karanne import thama.. uge mama inne japan.. oya scene eka wena heti mama ugen nam ahala na... uta datha tiyena widihen nam penne business eka labai thama... pora kiyanne nam tax gahana eka thama ithin wedi wistara denagattot kiyannam.. meke innawa dennek wage oya field eke.. Harsh7046, Creed1 da kohedo mataka widihata.

අඩේ එහෙම කියන්න එපා බන්.. අපිත් ඉතින් මොකක් හරි වැඩක් කොරලා ජීවත් වෙන්ඩ එපැයි. මොකක් හරි කොරන්ඩ ඕන නෙහ්. මට වාහන ගෙන්නන එක ගැන 0 ඉදන් දැන ගන්න ඕන මචෝ.
1. වාහනයක් මෙහෙ හාබර් එකෙන් ක්ලියර් කර ගන්න විදිය ගැන එහෙම.
2. ටැක්ස් අඩුවෙන විදියට ගෙන්නන්නෙ කොහොමද වගෙ ඒවා ගැන එහෙම.
3. පාවිච්චි කරපු වාහන ගෙන්නන වෙනම ක්‍රමයක් තියෙනවද ව්ගෙ එව්ව තමා දැන ගන්න ඕන
පුලුවන් උත්තමයෙක් උදව්වක් කොලා නම් පින් බොල. සිරාවටම![]()
1. Wahane custom duty gewala e papers harbour ekata dunnama wahane release karaganna puluwan. Custom duty gewana ewa, wahane release karana ewata wenama set ekak innawa. Unta 15000-20000k atare gaanak deela oya okkoma wada eka dawasin karaganna puluwan. Api karanawa nam polim wala indala waatha wenna wenawa.
2. Kudu container eka aapu widiya hoyaganna ona eekata. Tax nathuwama gatha haki.
3. Nawe genna eka nikam gathiyak nattam plan eke gennawagatha haki.

mge yaluwekta bn me ahanne. parana wahanayk genawa nm ekata tax adu wena seen ehema thyenawada kyala bn ahuwe. plane eke gena eka neme.. 

uba oka kerena widiya dannawa nm mata poddak kyapnko.mge yaluwekta bn me ahanne. parana wahanayk genawa nm ekata tax adu wena seen ehema thyenawada kyala bn ahuwe. plane eke gena eka neme..
![]()

![]()
HTML:http://www.ebay.com/itm/NEW-OEM-JEEP-Wrangler-TJ-Rubber-hood-bumper-cushion-JEEP-TJ-/151657130430?hash=item234f7829be&vxp=mtr
![]()
HTML:http://www.ebay.com/itm/NEW-OEM-INFINITI-G35-COUPE-SEDAN-RUBBER-HOOD-BUMPER-/191583184565?hash=item2c9b3f66b5&vxp=mtr
one tharam tiyenawa.. hebei ithin mewwa ebay ekan ganna eka boru wedak.. auto parts kadekata giya nam thamanta kemati ganata dusimak witara gattaheki me ebay eke 2k ganna ganata.
)
parana ewa genna be ban,. van 5yrs old max, car 2
system eka hena digai![]()

adii mchn uba custom da wada karanne?![]()

ne ban custom newei.
![]()
ne ban custom newei.
ubata monada denaganna ona vehicle import bla bla gena?![]()

ethana hariyana eka naha maami.. mahansi unata godak isthutihttp://www.ebay.com/itm/Ford-Pickup...ces-/350438402920?hash=item5197c1ab68&vxp=mtr
මේක හරියන එව්වා තියෙනවද බලපන්.
ow ban ebay aliexpress eke hari eka naa.. mehe spareparts kadayak paththe gihin balanna ona. heta dawalta panchikawaththa paththe rawumak gahanawa.. sup ekata thanks![]()
HTML:http://www.ebay.com/itm/NEW-OEM-JEEP-Wrangler-TJ-Rubber-hood-bumper-cushion-JEEP-TJ-/151657130430?hash=item234f7829be&vxp=mtr
![]()
HTML:http://www.ebay.com/itm/NEW-OEM-INFINITI-G35-COUPE-SEDAN-RUBBER-HOOD-BUMPER-/191583184565?hash=item2c9b3f66b5&vxp=mtr
one tharam tiyenawa.. hebei ithin mewwa ebay ekan ganna eka boru wedak.. auto parts kadekata giya nam thamanta kemati ganata dusimak witara gattaheki me ebay eke 2k ganna ganata.

elakiri thanks machan.. maath heta e paththe gihin hoyagannawa.Panchikawatta THISSA MOTORS (Sinhala)
Mama iiiye gihin genawa, ekak Rs. 50k withara wenne ban,. Original badu![]()

පොල් මාමේ..... FB15 එකේ වයිපර් දෙකේ නට් එක උඩට එන ප්ලාස්ටික් නොබ් එකක් හොයලා දෙන්නකෝ.......
![]()
![]()
ටිකක් මහන්සි වෙලා ටෝච් එකක් අරගෙන වාහනේ එන්ජිම අස්සේ බලපන් කුකුලො .. ඕව හොයන එක හරිම අමාරු වැඩක්.. පංචිකාවත්තේ කුඩ්ඩෙක් තමයි ඉතින් පිහිට.

පහුගිය ඉරිදා යාලුවෙකුගේ කාර් එකකට කෑලි වගයක් ඕන වෙලා ජන්ක් යාර්ඩ් එකක රවුමක් ගැහුව , මෙන්න
..........................
..........................
..........................
වෑන් සහ SUV තියෙන පැත්තෙත් ඇවිද්දේ නැති නිසා පින්තුර ගැනීමට නොහොකි විය.. මොන්ටෙරෝ එක විතරක් පින්තුර ගත්තේ ඉතින් දැක්කාම හිත අමාරු උන නිසා..![]()
ටිකක් මහන්සි වෙලා ටෝච් එකක් අරගෙන වාහනේ එන්ජිම අස්සේ බලපන් කුකුලො .. ඕව හොයන එක හරිම අමාරු වැඩක්.. පංචිකාවත්තේ කුඩ්ඩෙක් තමයි ඉතින් පිහිට.
හෙව්වා හෙව්වා මාමේ.... හොයා ගන්න නෑ......