වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙමද මචෝ ,කමක් නැ

    :oo: පංචිකාවත්තේ ලංකා මෝටර්ස් එකෙන් (කොමර්ෂල් බෑංකුව ඉස්සරහා) හරි........ ශෙඩ් එක ලග තියෙන ලේලන්ඩ් එකේ කම්පැණි කඩෙන් හරි ගිහින් අහපන් ඔය තැන..... හරියට කියයි උන්.... අනිත් කඩ වල උන් නම් විශ්වාස නෑ...... :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා කියන්නේ ඕකට වෙන්න ඕන.. නැතිවෙච්චි නොබ් එක එන්ජිම අස්සේ තියෙන බව දැන දැනම , ඒක හොයන්න මහන්සි වෙන්නේ නැතුව ලෝකේ වටේ සොයනව .. අයි බන් ටිකක් වෙලාවක් අරගෙන ඕක හෙව්වේ නැත්තෙ . මිරර් ටොප් එකක් කිඹුලා මාමාගෙන් ඉල්ලගෙන ඇවිත් ඒක කෝටුවක ගැටගහල එන්ජිම අස්සට බස්සල හොයපන්.

    මෙයින් එකක් හොයාගන්න පුලුවනිනම් හොයාගෙන බලහන්.. මා ගාවනම් මෙව්වා තිබේ..

    aneda kiyanne.. :nerd:

    USA walin gennanna try eka.. :lol: badath ekka namenna amaru athi mage hithe...
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඇවිද්දත් දවස් 2ක් වත් යයි මට හිතෙන්නේ අර මැප් එකේ සයිස් එක

    මන් ව්ගෙ න්ම් ගිහින් උබලට PM දම දම එතන තියෙන වාහන ටික ගලෝ ගලෝ හයි කරන එක හරි කරනව බොල පැලක් හරි හදාගෙන. කන්න නැතුව මලත් සැපයි වාහන ගොඩක අපේ මේ රටේ අහින්සක මිනිස්සුන්ව හුරගෙනකන උන් එක්ක ඉන්නෙ නැතුව. :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් ව්ගෙ න්ම් ගිහින් උබලට PM දම දම එතන තියෙන වාහන ටික ගලෝ ගලෝ හයි කරන එක හරි කරනව බොල පැලක් හරි හදාගෙන. කන්න නැතුව මලත් සැපයි වාහන ගොඩක අපේ මේ රටේ අහින්සක මිනිස්සුන්ව හුරගෙනකන උන් එක්ක ඉන්නෙ නැතුව. :sorry::sorry:

    :lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :no: ඔහේ නෑ බං..... වටෙන් ගොඩෙන් එන්ජින් රූම් එක අස්සට හයි ප්‍රෙෂර් පාරකුත් අල්ලලා බැලුවා..... කොහේ හරි හිර වෙලා ඈති නොබ් එක.... හෙට උදේට හෝදන්න කලින් ආයේ ජැක් කරලා උස්සලා බලනවා යට රිංගලම......

    මචන් ඕක යටින් ගිහින් හොයල වැඩක් නැහැ. උඩින් හොයපන්.. ඔය කෑල්ල අතැරුණ තැනින් ගල් කැටයක් අතැරලා බලපන් කොහෙටද කියල වැටෙන්නෙ . ටෝච් එකක් පාවිච්චි කරපන්.. මිරර් ටොප් එකකුත් තිබ්බනම් ඕක හොයන එක ඒ තරම් දෙයක් නෙවෙයි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ටිකක් හිතල බලන්න ඇමෙරිකාව යටතේ තිබ්බ රටවල් සහ බ්‍රිතාන්‍ය යටතේ තිබ්බ රටවල් වල වෙනස. මේ වාහන මෙහෙම යකඩ වලට තැලෙන්නේ වමෙන් පදවන පාවිච්චි කරපු වාහන ආනයනය කරන රටවල් බොහොම අඩු නිසා. මේවට මිලක් තිබ්බනම් මිනිස්සු මේවා වෙනත් රටකට විකුනන්නේ නැතුව ඉඳියිද??? එත් දකුණෙන් පදවන වාහන දුවන රටවල් සාපේක්ෂව වැඩි නිසා තමයි ජපන් කුණුගොඩවල් අපේ රටවල් වල ඉහල මිලකට අලෙවි වෙන්නෙ .

    හොන්ඩ වාහන ගැන යමක් ලිවිය යුතුයි.. යාර්ඩ් එකේ තිබ්බ බහුතරයක් හොන්ඩ කාර් වල එන්ජිම තිබ්බේ නැහැ. ඒ කියන්නේ හොන්ඩ එන්ජින් වලට තියන අධික ඉල්ලුම නිසා.. මේවයින් ගලවපු හොන්ඩ එන්ජිමක් එළියෙන් ගන්නකොට $500-700 ත් අතර ගානක් වෙනව . ඒ කියන්නේ හොන්ඩ එන්ජිම ඉක්මනින් ලෙඩ දෙනව කියන එකද??? මහේෂ් මලය මා එක්ක අමනාප වෙයිද මන්ද.. එත් මම දැකපු දේ තමයි මේ මම කිව්වෙ ..

    අපෝ තරහා නෑ මාමෙ . . . Honda Engine අනිත් ඒවට සාපෙක්ශව ගෙවෙනවා වැඩි . . . හැබයි එන්ජින් වලට වැඩි ඉල්ලුමක් තියෙන්න හේතුව ඒකත් නෙමෙයි . . . කවුරු පිලි ගත්තත් නැතත් Honda වාහන වල Performance Level එකට එන්න බැහැ අනිත් අයට . . . මන් ඒකට ඇති තරම් උදාහරන දීලා තියෙනව කලින් . . බොහෝ දෙනා දන්නෙ නැති උනාට ඇත්තටම දැන් ජපානෙත් Honda Engines හොයන්න අමාරුයි . . .ඒ නිසා තමයි Complete STI, EVO conversion එකකට (engine,gearbox,ecu,AWD) යන මුදලම ඉල්ලන්නෙ B series, F series, conversion එකකට . . . දන්නෝ දනිති . . . ඒ අරුනම ගොඩාක් වාහන වලට Performance වැඩි කරන්න Honda Engines දානවා (Mini, Lancia, Skoda) . . ඒ නිසා ලෝකෙ කොහේ බැලුවත් Honda Engine වල මාකට් එක වැඩියි . . නිකමට වගෙ ebay එකෙ B series එන්ජිමක ගනන් බලන්නකෝ . . . අනික Performance සහ Durability කියන්නෙ අන්ත දෙකක් . .එකක් ගන්න නම් අනිකට බායි කියන්න වෙනවා . . . උදාහරන ඔනි නම් ගන්නකො F1 car එකක් . . . බිලියන ගානක් වියදම් කරලා ලෝකෙ තියෙන ඉහලම අමුද්‍රව්‍ය පාවිච්චි කරලත් එන්ජිම දුවන්න පුලුවන් 1500km විතර . . .CRF450R බයික් එකක Maximum Performace තියෙන්නෙ පැය 8ක් විතරයි . . .
    ඔන්න ඕකයි තත්වය . . .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ආ මේ ඇවිල්ලා ඉන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් ව්ගෙ න්ම් ගිහින් උබලට PM දම දම එතන තියෙන වාහන ටික ගලෝ ගලෝ හයි කරන එක හරි කරනව බොල පැලක් හරි හදාගෙන. කන්න නැතුව මලත් සැපයි වාහන ගොඩක අපේ මේ රටේ අහින්සක මිනිස්සුන්ව හුරගෙනකන උන් එක්ක ඉන්නෙ නැතුව. :sorry::sorry:
    අපිට නැති හින්දා එකේ වටිනාකමක් තියෙන්නේ උන්ට ඹනේ තරම් තියෙන නිසා ගානක් නැ විසික්කරලා දාන ගානට තියාගේන ඉන්නේ

    ලංකාවේ කෙනෙක් අවට බලාගේන හිටියානම් මුට ගිහින් ගහනවා ආයේ 2ක් නැ:shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපෝ තරහා නෑ මාමෙ . . . Honda Engine අනිත් ඒවට සාපෙක්ශව ගෙවෙනවා වැඩි . . . හැබයි එන්ජින් වලට වැඩි ඉල්ලුමක් තියෙන්න හේතුව ඒකත් නෙමෙයි . . . කවුරු පිලි ගත්තත් නැතත් Honda වාහන වල Performance Level එකට එන්න බැහැ අනිත් අයට . . . මන් ඒකට ඇති තරම් උදාහරන දීලා තියෙනව කලින් . . බොහෝ දෙනා දන්නෙ නැති උනාට ඇත්තටම දැන් ජපානෙත් Honda Engines හොයන්න අමාරුයි . . .ඒ නිසා තමයි Complete STI, EVO conversion එකකට (engine,gearbox,ecu,AWD) යන මුදලම ඉල්ලන්නෙ B series, F series, conversion එකකට . . . දන්නෝ දනිති . . . ඒ අරුනම ගොඩාක් වාහන වලට Performance වැඩි කරන්න Honda Engines දානවා (Mini, Lancia, Skoda) . . ඒ නිසා ලෝකෙ කොහේ බැලුවත් Honda Engine වල මාකට් එක වැඩියි . . නිකමට වගෙ ebay එකෙ B series එන්ජිමක ගනන් බලන්නකෝ . . . අනික Performance සහ Durability කියන්නෙ අන්ත දෙකක් . .එකක් ගන්න නම් අනිකට බායි කියන්න වෙනවා . . . උදාහරන ඔනි නම් ගන්නකො F1 car එකක් . . . බිලියන ගානක් වියදම් කරලා ලෝකෙ තියෙන ඉහලම අමුද්‍රව්‍ය පාවිච්චි කරලත් එන්ජිම දුවන්න පුලුවන් 1500km විතර . . .CRF450R බයික් එකක Maximum Performace තියෙන්නෙ පැය 8ක් විතරයි . . .
    ඔන්න ඕකයි තත්වය . . .

    100% එකඟයි... මෙහෙත් අනික් වාහනේක එන්ජිමට වඩා හොන්ඩ එකක මිල වැඩියි බන්. යාලුවෙකුගේ සිවික් එකක් නිකම් වැස්සේ තෙමි තෙමි තියනව හදාගෙන දුවන්න්වත් කව්රුත් ගන්නේ නැහැ. එන්ජිමේ ගැස්කට් එක විතරයි දාන්න තියෙන්නේ. එත් මෙහෙ ගාස්තු එක්ක දානවට වඩා ලාභයි එන්ජිමක් තියන එක. මම දැන් පදිංචි වෙලා ඉන්න තැනෙ හැටියට වාහනයක් ගලවන්න පහසුකම් නැහැ. තිබ්බනම් සිවික් එක ගාස්ක්ට් එක දාල හදල විකුනන්න අනිවාර්යෙන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    100% එකඟයි... මෙහෙත් අනික් වාහනේක එන්ජිමට වඩා හොන්ඩ එකක මිල වැඩියි බන්. යාලුවෙකුගේ සිවික් එකක් නිකම් වැස්සේ තෙමි තෙමි තියනව හදාගෙන දුවන්න්වත් කව්රුත් ගන්නේ නැහැ. එන්ජිමේ ගැස්කට් එක විතරයි දාන්න තියෙන්නේ. එත් මෙහෙ ගාස්තු එක්ක දානවට වඩා ලාභයි එන්ජිමක් තියන එක. මම දැන් පදිංචි වෙලා ඉන්න තැනෙ හැටියට වාහනයක් ගලවන්න පහසුකම් නැහැ. තිබ්බනම් සිවික් එක ගාස්ක්ට් එක දාල හදල විකුනන්න අනිවාර්යෙන්.

    ඔය junk yard එකේ වාහන ඔක්කොම වැස්සට තෙමි තෙමි නේද තියෙන්නෙ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :sorry::sorry:
    දැනුයි ගෙදර ආවේ සිංහලු..
    බයික් එකේ කිලෝමීටර් 176ක් වැටිලා..
    සෑහෙන්න මහන්සියි.. හෙට උදේ 6ට ආයේ ගෙදරිං යනවා..
    හැමෝටම සුරා :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා කියන්නේ ඕකට වෙන්න ඕන.. නැතිවෙච්චි නොබ් එක එන්ජිම අස්සේ තියෙන බව දැන දැනම , ඒක හොයන්න මහන්සි වෙන්නේ නැතුව ලෝකේ වටේ සොයනව .. අයි බන් ටිකක් වෙලාවක් අරගෙන ඕක හෙව්වේ නැත්තෙ . මිරර් ටොප් එකක් කිඹුලා මාමාගෙන් ඉල්ලගෙන ඇවිත් ඒක කෝටුවක ගැටගහල එන්ජිම අස්සට බස්සල හොයපන්.

    මෙයින් එකක් හොයාගන්න පුලුවනිනම් හොයාගෙන බලහන්.. මා ගාවනම් මෙව්වා තිබේ..

    ඒ මදිවට අනුන්ගේ වාහනයක් :lol:

    දැන් රිදිලා මරු කියවයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය junk yard එකේ වාහන ඔක්කොම වැස්සට තෙමි තෙමි නේද තියෙන්නෙ :sorry:

    අපොයි ඔව්.. හිම වැටෙන කාලෙට හිමෙන් වැහෙනවා.. එත් ගැලවුම් කරුවන්ගෙන් බේරුමක් නොමැත.. හිම වටික දවස් දෙක තුනක් යනකොට මඩ ගොහුරක් වෙනවා.. එත් ගැලවුම්කරුවන් ජයට වැඩ .. මෙතන ඉන්නවා රස්සාවක් විදිහට කරන එවුන්.. අපිට තියෙන්නේ ඕන කෑල්ල පෙන්නන එක විතරයි.. එයාල ගලවල දෙනවා.. අපිට තියෙන්නේ මහන්සියට ගෙවන්න විතරයි..හිම වැටිලා වතුර පිරිලා මඩ ගොහුර උනාම ඉතින් මඩ වලවල් උඩින් පාලම ඒ දඬු හැදෙන්නෙ වාහන කෑලි වලින්ම තමයි...
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :sorry::sorry:
    දැනුයි ගෙදර ආවේ සිංහලු..
    බයික් එකේ කිලෝමීටර් 176ක් වැටිලා..
    සෑහෙන්න මහන්සියි.. හෙට උදේ 6ට ආයේ ගෙදරිං යනවා..
    හැමෝටම සුරා :dull:

    Good Luck මචන් .. පරෙස්සමෙන් බයික් පැදිල්ල ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ වගේ වැඩක් කරන්න හිත නිකම් කියනවා කියනවා වගේ....පිරිවැය ගැන සොයා බැලිය යුතුයි පළමුව..

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපිට නැති හින්දා එකේ වටිනාකමක් තියෙන්නේ උන්ට ඹනේ තරම් තියෙන නිසා ගානක් නැ විසික්කරලා දාන ගානට තියාගේන ඉන්නේ

    ලංකාවේ කෙනෙක් අවට බලාගේන හිටියානම් මුට ගිහින් ගහනවා ආයේ 2ක් නැ:shocked:

    යකූ මූව සුදු වෑන් එකක් දම්මලා උස්සන්න නෙහ් බොල වටින්නේ.:angry::angry: මට ඒක ටිකක් වෙලා බලනකොට මානසිකව වැටිල දනිස් ඌවා වෙලා, හොස්පිටල් ගිහින් නවතින්න හිතුන පපුව රිදෙනවො කියල. වලක් හාරගෙන වැලලෙන්න හිතෙනව බන්:frown::frown:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    අපිට නැති හින්දා එකේ වටිනාකමක් තියෙන්නේ උන්ට ඹනේ තරම් තියෙන නිසා ගානක් නැ විසික්කරලා දාන ගානට තියාගේන ඉන්නේ

    ලංකාවේ කෙනෙක් අවට බලාගේන හිටියානම් මුට ගිහින් ගහනවා ආයේ 2ක් නැ:shocked:

    PHP:
    $dislikes += 1;
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :sorry::sorry:
    දැනුයි ගෙදර ආවේ සිංහලු..
    බයික් එකේ කිලෝමීටර් 176ක් වැටිලා..
    සෑහෙන්න මහන්සියි.. හෙට උදේ 6ට ආයේ ගෙදරිං යනවා..
    හැමෝටම සුරා :dull:

    අම්මෝ මාර වාහන හෙවිල්ලක්නේ කරන්නේ. :cool:
     
    Status
    Not open for further replies.