3yeras wethara use kalaa dan...thaama nam kisima awlak naa. sound nam echhara kolity naa...mama sub ekak gahala theyanne ea nisa akath awlak naa...

kohenda gaththegiya mase 32inch ekak gaththa math.kisi awlak na thama.
colors nam sony tharam ma natural na.e unata settings walin godak durata adjust karaganna puluwan eeka.
34500i giye.
gewana gaanata maara watinawa.

giya mase 32inch ekak gaththa math.kisi awlak na thama.
colors nam sony tharam ma natural na.e unata settings walin godak durata adjust karaganna puluwan eeka.
34500i giye.
gewana gaanata maara watinawa.
kohenda gaththe![]()

ඉනෝවෙක්ස් කියන්න ඩම්රෝ එකෙන් කරන බ්‍රෑන්ඩ් එකක්.චයිනා නෙමේ.innovex kianne china company ekak, hebei mama hithena widihata egollan kianne lg screen eka kiala, kianne dannenehe, mokak hari unath, after sales tiyenawada kiala ahanne?

maath gannawa. poddak Full HD 1080p film ekak play karala balala ehema. thank you machn![]()
itve324(32 inch) eke nam full hd(1080p) videos play wenne na

siradaජන්තු අයියා;18381457 said:මට නම් TV නම් LG තමයි..උන්ගේ 3D වලට ගහන්න සම්සුන්ග් එකටවත් බෑ..පට්ටම කොලිටි..
lg hodai kiyala dannawa eth price kohomada
ජන්තු අයියා;18381457 said:මට නම් TV නම් LG තමයි..උන්ගේ 3D වලට ගහන්න සම්සුන්ග් එකටවත් බෑ..පට්ටම කොලිටි..
siradalg hodai kiyala dannawa eth price kohomada
![]()


අවුලක් නෑ බං ඔය බ්‍රෑන්ඩ් එක.. සැම්සුන්ග් ගත්තත් මොක ගත්තත් ඕවයෙ ආයු කාලය අඩුයි.. උපරිම අවුරුදු තුනක් දුවයි.. ඒපාර ලෙඩ.. පැනල් එකේ අවුලක් ආපු ගමන් ඉතිං විසික් කරල දාන්න තමා තියෙන්නෙ..
uba balanne kalu sudu 14' eken nedaඅනේ මේ උබට ඇති සල්ලියකුත් නෑ ඒ උනාට ගන්ඩ හදන්නෙ ඇල් ඊ ඩී ට්වීස්...ඔය තියන සීආර්ටී එකෙන්ම බලපන් දිගටම... රිදෙයි...![]()

frames per second (SONY වල minimum 200Hz ද කොහෙද Innovex වල 60-80Hz ද කොහෙද, හරියට දන්නේ නෑ)
අප්පටසිරි සිරාද බන්...බොරු නෙහ්...
කෙටියෙන් කිව්වොත් මචං ඕවයේ උඹ නොදන්නා features අඩු කරලා තියෙන්නේ. ඒකයි මචං අඩුවට හම්බ වෙන්නේ
උදා: pixel වල පරතරය
frames per second (SONY වල minimum 200Hz ද කොහෙද Innovex වල 60-80Hz ද කොහෙද, හරියට දන්නේ නෑ)
සමහර video play කරන්න බෑ
ඔය වගේ featues අඩුයි අපි නොහිතන. අව්ලක් නෑ සාමාන්‍ය පාවිච්චියකට ගානට ලාබයි. ඒත් අර දේවල් බලනවා නම් ගන්න එපා.
