LED TV - Innovex Brand

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    3yeras wethara use kalaa dan...thaama nam kisima awlak naa. sound nam echhara kolity naa...mama sub ekak gahala theyanne ea nisa akath awlak naa...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    අපේ ටීවි එක රිපෙයාර් කරපු කෙනත් කිව්ව මේ ඉනොවෙකස් එක ගන්ඩ කියල :)
    පාට්ස් එහෙම ඔක්කොම තියෙනවලු.. වික්කට පස්සෙ සේවය හොඳයි ලු..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කෙටියෙන් කිව්වොත් මචං ඕවයේ උඹ නොදන්නා features අඩු කරලා තියෙන්නේ. ඒකයි මචං අඩුවට හම්බ වෙන්නේ

    උදා: pixel වල පරතරය
    frames per second (SONY වල minimum 200Hz ද කොහෙද Innovex වල 60-80Hz ද කොහෙද, හරියට දන්නේ නෑ)
    සමහර video play කරන්න බෑ

    ඔය වගේ featues අඩුයි අපි නොහිතන. අව්ලක් නෑ සාමාන්‍ය පාවිච්චියකට ගානට ලාබයි. ඒත් අර දේවල් බලනවා නම් ගන්න එපා.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    giya mase 32inch ekak gaththa math.kisi awlak na thama.
    colors nam sony tharam ma natural na.e unata settings walin godak durata adjust karaganna puluwan eeka.
    34500i giye.
    gewana gaanata maara watinawa.

    kohenda gaththe :dull:

    ගිය සතියේ දම්රෝ ෂෝරූම් එකකින් 32 එකක් ගත්ත 34,100- යි. :yes:
    රෙසොලූෂන් 1366 x 768 :baffled:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    maath gannawa. poddak Full HD 1080p film ekak play karala balala ehema. thank you machn;)

    itve324(32 inch) eke nam full hd(1080p) videos play wenne na

    මමත් ගත්ත අවුරුද්දකට කලින්. ෆුල් HD play වෙනවා කිසි අවුලක් නෑ. බිට් රේට් එක 36MBps වෙනකන් ට්‍රයි කරල තියෙනවා. (උදා විනාඩි 65 | 14ජීබී | 1920x1080)

    myStore.lk-innovex-itve321hs-front-800x800.jpg
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම ටොෂීබ ලබ්බක් ගත්ත 32 අවුරුදු 2යි ඉවරයි tcon board ගියා හදන්න බැරිලු දැන් samsung 32 එකක් ගත්ත මාස 3යි අවුලක් නෑ දන්නවනම් innovex එක ගන්නව
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය ගනන් වලටම මම දැක්ක සැම්සුන්ග් 32inch එකක් තියනව ඒක හොද නැද්ද මචන්ල ඕකට වඩා..takas,mydeal වල දාල තියෙන්නෙ... :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    ජන්තු අයියා;18381457 said:
    මට නම් TV නම් LG තමයි..උන්ගේ 3D වලට ගහන්න සම්සුන්ග් එකටවත් බෑ..පට්ටම කොලිටි..
    sirada:shocked: lg hodai kiyala dannawa eth price kohomada:eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජන්තු අයියා;18381457 said:
    මට නම් TV නම් LG තමයි..උන්ගේ 3D වලට ගහන්න සම්සුන්ග් එකටවත් බෑ..පට්ටම කොලිටි..

    Inovex ගනින් අනික් පාර ගද්දි....හරිද
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    sirada:shocked: lg hodai kiyala dannawa eth price kohomada:eek:

    අනේ මේ උබට ඇති සල්ලියකුත් නෑ ඒ උනාට ගන්ඩ හදන්නෙ ඇල් ඊ ඩී ට්වීස්...ඔය තියන සීආර්ටී එකෙන්ම බලපන් දිගටම... රිදෙයි... :lol::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවුලක් නෑ බං ඔය බ්‍රෑන්ඩ් එක.. සැම්සුන්ග් ගත්තත් මොක ගත්තත් ඕවයෙ ආයු කාලය අඩුයි.. උපරිම අවුරුදු තුනක් දුවයි.. ඒපාර ලෙඩ.. පැනල් එකේ අවුලක් ආපු ගමන් ඉතිං විසික් කරල දාන්න තමා තියෙන්නෙ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අවුලක් නෑ බං ඔය බ්‍රෑන්ඩ් එක.. සැම්සුන්ග් ගත්තත් මොක ගත්තත් ඕවයෙ ආයු කාලය අඩුයි.. උපරිම අවුරුදු තුනක් දුවයි.. ඒපාර ලෙඩ.. පැනල් එකේ අවුලක් ආපු ගමන් ඉතිං විසික් කරල දාන්න තමා තියෙන්නෙ..

    අප්පටසිරි සිරාද බන්...බොරු නෙහ්...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    අනේ මේ උබට ඇති සල්ලියකුත් නෑ ඒ උනාට ගන්ඩ හදන්නෙ ඇල් ඊ ඩී ට්වීස්...ඔය තියන සීආර්ටී එකෙන්ම බලපන් දිගටම... රිදෙයි... :lol::P
    uba balanne kalu sudu 14' eken neda :lol:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    frames per second (SONY වල minimum 200Hz ද කොහෙද Innovex වල 60-80Hz ද කොහෙද, හරියට දන්නේ නෑ)

    Hz වලින් දෙන්නේ screen refresh rate එක. අපි බලන videos වල FPS එක 20-30 විතර තමයි තියෙන්නේ.
    අපේ TV එක 240Hz නම්, අපි බල video එකේ FPS එක 24 නම් එකම frame එක 10 පාරක් පෙන්නනවා screen එකේ (මොකක්, ඉතින් යකෝ අපි බලනකොට එහෙම පේන්නේ නෑනේ).
    Quality එකට බලපාන ගොඩක් factors තියනවා.
    Damro ලගේ after service හොදයි. Innovex barnd 1 තියන පොඩි case 1k තමයි, response timeඑක ටිකක් වැඩී. On, off, TV to AV මාරු කරාම පොඩි time එකක් ගන්නවා වැඩේ වෙන්න. ගෙවන ගානට නම් වටිනවා පුටේ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි සිරාද බන්...බොරු නෙහ්...
    100% ශුවර්.. ඔය ටීවී එකක ආයු කාලය උපරිම අවුරුදු තුනයි.. පෙලක් වෙලාවට ඊට කලින්ම බඩු හම්බවෙනවා..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෙටියෙන් කිව්වොත් මචං ඕවයේ උඹ නොදන්නා features අඩු කරලා තියෙන්නේ. ඒකයි මචං අඩුවට හම්බ වෙන්නේ

    උදා: pixel වල පරතරය
    frames per second (SONY වල minimum 200Hz ද කොහෙද Innovex වල 60-80Hz ද කොහෙද, හරියට දන්නේ නෑ)
    සමහර video play කරන්න බෑ

    ඔය වගේ featues අඩුයි අපි නොහිතන. අව්ලක් නෑ සාමාන්‍ය පාවිච්චියකට ගානට ලාබයි. ඒත් අර දේවල් බලනවා නම් ගන්න එපා.

    හරියට දන්නැති දේවල් කියන්ඩ යන්ඩ එපා බන්... :no: